Ai emamona unath kanna bonna dunna pakshe neh
![]()
කොහෙද යකෝ කන්න බොන්න දුන්නේ.... අන්දකයිප්පු ද ?
Ai emamona unath kanna bonna dunna pakshe neh
![]()
රසායනික පෝර සංශෝදනය කරලා ශාක පෝශක ලු දෙන්නේ"Glyphosate ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය, විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. "
ඕයි @erozan , මේ මොකද්ද ඕයි ඒ පාර .... අවුරුදු 7 ක් තහනම් කරපු ඒවත් ගේන්නේ





Uge witarakda bn .. හරක් එක්ක කමෙන්ට් කරපු අපේ වෙලාවත් අපරාදේ මන්දසේන ගෙ මරි මෝල් තකතිරු වැඩ නිසා ...අපරාදේ ඌ උඹේ කලින් පොහොර පොස්ට් එකට කොටපු ටික. ඔකොම වතුරේ මේ නන්දෙලාල් කරන වැඩ වලින්. ලොල්![]()

උන් සෙට් වෙලා මේක සාධාරණීකරණය කරන්න පොයින්ට් හොයනව ඇති....අද මෙතන හෙට අතන V8 රතනයා, පාදඩදෙනිය, පැණි සුමනේ එහෙම කෝ? මෙන්න ග්ලය්ෆොසේට් කාබනික වෙලා ලු![]()


Don't believe him. Once a Bayiya is always a BayiyaAi emamona unath kanna bonna dunna pakshe neh
![]()
ඕවා ඩ්‍රාමා. එහෙම නැ කියනවා නම් මෝඩ නන්දේව, සත පහකට ගණන් ගන්නේ නැ කියන එකයිවසර හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියයි.
ගැසට් එක වැරදි බවත් තහනම් කර ඇති පළිබෝධනාශකවල තහනම තවදුරටත් ක්‍රියාත්මක බවත් ඇමතිවරයා දන්වා ඇත.
මේ අනුව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා නිකුත් කර ඇති 2021.11.01 දිනැති ගැසට් නිවේදනය බල රහිත කරන බවද ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවද අමාත්‍යවරයා දන්වා ඇත.
මෙවන් ගැසට්ටුවක් හිතුමනාපයට නිකුත් කිරීම ගැන පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන බවද කාෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
ඊයේ නිකුත් කෙරුණු ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයෙන් ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක වර්ග 05 ක් ප්‍රදේශ කිහිපයක භාවිත කිරීමට පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබුණි