ග්ලැඩියේටර් (2000) වගේ එකක්

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    You wont find something as great as Gladiator mate.
    Try the Outlaw King (2018) and King (2019)
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    Gladiator එකට ළගින් යන කතාවලට තියෙන්නෙ ඉතින්
    Last samurai
    Braveheart
    Last of the mohicans
    Troy වගේ එව්වා තමා

    300 (2006) හොදයි ඒත් ඔය වගේ ෆීල් වෙන්නෙ නෑ..
     
    • Like
    Reactions: War Fighter

    Bl00dH0UnD

    Junior member
  • Aug 4, 2021
    69
    59
    18
    1668151782407.png
     
    • Love
    Reactions: FalconX

    racketeer1

    Member
    Nov 11, 2022
    23
    20
    3
    gladiator වගේම හොදයි braveheart ෆිල්ම් එකත්. මගේ ආසම ෆිල්ම් දෙකක්. අඩුනා දෙකටම. බොරු කියන්නේ මොකටද.
     
    • Like
    Reactions: War Fighter

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,723
    113
    MT4
    Ov bn.. mageth asama ekak. Brave heart eke sound track ekath hondai.. james horner ge.. eka copyak hhebei me vage na ithin
    uget scoring top notch, avatar, titanic ehemat scoring kare u ne, pora 2015 maruna plane accident ekakin danna widiyata