ග්ලූකෝලා (glucoma) නිට්ටාවටම සුව කළ හැකියි.

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඊට පස්සෙ පොට්ටවෙලාම ගියාම කිලි අහු උනා කියලවත් ඕක කීවම ඉවරයි.

    ඇස් වගේ දේවල් වලට ගොඩ වෙදකම් කරන්න යන්න හොදමනෑ.
    මඩ වෙදකම් වලින් කෙළවිච්චා ඕන තරම් තියෙනවා , surgery කොරල ඇස් පොට්ට කොරපුවා. 😆
     
    Sen-lu

    Well-known member
  • මඩ වෙදකම් වලින් කෙළවිච්චා ඕන තරම් තියෙනවා , surgery කොරල ඇස් පොට්ට කොරපුවා. 😆
    හරියට බෙහෙතක් නොකර මාපට ඇගිල්ල බෙහෙත් බැඳල කීදෙනෙක් පොට්ටකරල තියෙනවද බං. රිස්ක් එක අඩුම වගකීම වැඩිම තැන එපැයි අපි තෝරගන්න
     
    • Like
    Reactions: hasithayad

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හරියට බෙහෙතක් නොකර මාපට ඇගිල්ල බෙහෙත් බැඳල කීදෙනෙක් පොට්ටකරල තියෙනවද බං.
    එහෙම පොට්ට වුණ එක ඇස් ලෙඩෙක් පෙන්නහං බලන්න.
    රිස්ක් එක අඩුම වගකීම වැඩිම තැන එපැයි අපි තෝරගන්න
    රිස්ක් එක අඩු වගකීම වැඩිම පොට් වලින් අවුරුද්දක් ඇතුලත ඇස් පොට්ට කරපු case 100කට වැඩිය හොයාගන්න පුළුවන්. 😛
     
    Sen-lu

    Well-known member
  • එහෙම පොට්ට වුණ එක ඇස් ලෙඩෙක් පෙන්නහං බලන්න.

    රිස්ක් එක අඩු වගකීම වැඩිම පොට් වලින් අවුරුද්දක් ඇතුලත ඇස් පොට්ට කරපු case 100කට වැඩිය හොයාගන්න පුළුවන්. 😛
    පෙන්නන්නෙ කොහොමද මොකද ඕව පත්තරේ යනවද. අපේ නෑදෑ අංකල් කාරයෙක් ඉන්නව ඌටත් ග්ලුකෝම ඇවිත් අනුරාධපුරේද කොහෙද ගිහින් කකුලට බෙහෙත් බැඳ බැඳ හිටිය අන්තිමට පොරගෙ ඇස් දැන් පේන්නෙම නෑ.

    අවුරුද්දකට 100ක් නම් කොහොමවත් වෙන්නෙ නෑ. ඔය එක එක ගුබ්බෑයම් වලට ගිහින් කාගෙ හරි ඇස්වලට හානියක් උනොත් උඹ වගකීම භාරගන්නවද??
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පෙන්නන්නෙ කොහොමද මොකද ඕව පත්තරේ යනවද. අපේ නෑදෑ අංකල් කාරයෙක් ඉන්නව ඌටත් ග්ලුකෝම ඇවිත් අනුරාධපුරේද කොහෙද ගිහින් කකුලට බෙහෙත් බැඳ බැඳ හිටිය අන්තිමට පොරගෙ ඇස් දැන් පේන්නෙම නෑ.
    ඌ ඉතිං බාල දොස්තර පෙති කරල් ගිල ගිල කකුලට බේත් බඳින්න ඇති. එතකොට පොට්ට වෙනව තමයි කොහොමත් 😆
    අවුරුද්දකට 100ක් නම් කොහොමවත් වෙන්නෙ නෑ. ඔය එක එක ගුබ්බෑයම් වලට ගිහින් කාගෙ හරි ඇස්වලට හානියක් උනොත් උඹ වගකීම භාරගන්නවද??

    දැන් එතකොට ගුබ්බෑයම් නොවන නිල තැන් වලින් පොට්ට කොරපුවට ඒ කපපු හැත්ත වගකීම බාරගන්නවද ? 😜
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    පෙන්නන්නෙ කොහොමද මොකද ඕව පත්තරේ යනවද. අපේ නෑදෑ අංකල් කාරයෙක් ඉන්නව ඌටත් ග්ලුකෝම ඇවිත් අනුරාධපුරේද කොහෙද ගිහින් කකුලට බෙහෙත් බැඳ බැඳ හිටිය අන්තිමට පොරගෙ ඇස් දැන් පේන්නෙම නෑ.

    අවුරුද්දකට 100ක් නම් කොහොමවත් වෙන්නෙ නෑ. ඔය එක එක ගුබ්බෑයම් වලට ගිහින් කාගෙ හරි ඇස්වලට හානියක් උනොත් උඹ වගකීම භාරගන්නවද??
    උබටත් පිස්සු අඩුකුලේ තම්බි එක්ක argue😂😂😂😂 කරනවට ,
     
    • Like
    Reactions: zid2021 and Sen-lu

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එහෙම පොට්ට වුණ එක ඇස් ලෙඩෙක් පෙන්නහං බලන්න.

    රිස්ක් එක අඩු වගකීම වැඩිම පොට් වලින් අවුරුද්දක් ඇතුලත ඇස් පොට්ට කරපු case 100කට වැඩිය හොයාගන්න පුළුවන්. 😛
    ඔය දෙකම අපේ පවුලේ අයට උනා. හෙල වෙදකමේ බෙහෙත් බැන්දා අන්තිමට කාච දාල නැවතුනේ. ආච්චිගෙ ඇහැට කාචයක් දාන්න ගිහින් දෙතුන් පාරක් මාරු කරලා ඩොකා නෑවා. දැන් ඒ ඇහැ පේන්නෙම නෑ
     
    Sen-lu

    Well-known member
  • උඹෙ ගොන් මොළේ තරමට නේ ඒ 😜
    ඇස් පොට්ට උනාමත් වෙදා ෆේල් නෑ කියලද උඹ කියන්නෙ 😂.
    හොර සිංහල වෙද්දුන්ට පුළුවන් පුකක් නෑ. මට බැනල වැඩක් නෑ. හොර වෙද්දු ෆේල්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඇස් පොට්ට උනාමත් වෙදා ෆේල් නෑ කියලද උඹ කියන්නෙ 😂.
    හොර සිංහල වෙද්දුන්ට පුළුවන් පුකක් නෑ. මට බැනල වැඩක් නෑ. හොර වෙද්දු ෆේල්
    ඇස් පොට්ට වෙන හේතුවක් තියෙනවා නේ. ඒක හරියට අල්ලගෙන ඒක ඔඩු දුවන්නෙ නැති වෙන්න ලෙඩාට උපදෙස් නොදෙන වෙදා/ඩොකා ෆේල්.

    උපදෙස් හරියට අනුගමනය නොකරපු ලෙඩා ෆේල්.
     
    Sen-lu

    Well-known member
  • ඇස් පොට්ට වෙන හේතුවක් තියෙනවා නේ. ඒක හරියට අල්ලගෙන ඒක ඔඩු දුවන්නෙ නැති වෙන්න ලෙඩාට උපදෙස් නොදෙන වෙදා/ඩොකා ෆේල්.

    උපදෙස් හරියට අනුගමනය නොකරපු ලෙඩා ෆේල්.
    ලෙඩානම් කොහොමත් ෆේල් තමයි ඔය බොරුකාරයෝ පස්සෙන් යන්න ගියොත්.