ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය නිට්ටාවටම සුව කරන

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය නිට්ටාවටම සුව කරන

    [FONT=&quot]සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කවුරුත් බඩේ දැවිල්ල[/FONT][FONT=&quot]ලෙස හදුන්වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වයයි. මෙය ආමාශයේ ආසාදන[/FONT][FONT=&quot]තත්ත්වයකි. අප මුඛයෙන් ලබා ගන්නා ආහාර දිරවීම සඳහා ආමාශය මගින්[/FONT][FONT=&quot]හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස‍්‍රාවය කරනු ලබයි. මෙම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය[/FONT][FONT=&quot]ආමාශ බිත්තියට ඇති කළ හැකි අහිතකර බලපෑම් අඩු කිරීම සඳහා ආමාශ බිත්තිය[/FONT][FONT=&quot]ඇතුළතින් ශ්ලේෂ්මල පටලය නමැති ආවරණ පටලයක් ඇත. ඇතැම් තත්ත්ව නිසා ශ්ලේෂ්මල[/FONT][FONT=&quot]පටලයට හානි විය හැකි අතර එසේ වූ විට ශ්ලේෂ්මල පටලයෙන් සිදුවන ආරක්ෂිත[/FONT][FONT=&quot]කි‍්‍රයාව අඩුවී හයිඩ්‍රොක්ලෝරික් ආමාශ බිත්තියේ සිදුකරන ලබන ආසාදන[/FONT][FONT=&quot]තත්ත්වයට ගැස්ට‍්‍රයිටිස් කියනු ලැබේ.

    [/FONT]
    [FONT=&quot]ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන කතා කිරීමේදී එම රෝගයට බලපාන කාරණාවන් හඳුනා[/FONT][FONT=&quot]ගැනීම වැදගත්වේ. කොතරම් රෝගයට ප්‍රතිකාර කළද නිසි සුවය සඳහා රෝගයට බලපාන[/FONT][FONT=&quot]කාරණාවලින් ඉවත්වීම කළ යුතුය. අප ගන්නා ආහාර සහ ආහාර ගන්නා අවස්‌ථාවල[/FONT][FONT=&quot]තිබෙනා වැරදි පිළිවෙත් මෙම රෝගයට මූලිකම හේතුන් වේ. බඩගින්නේ සිටීම [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වේලාවට ආහාර නොගැනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීමට ප්‍රධාන හේතුන් වේ.[/FONT]
    [FONT=&quot]තෙල් අධික ආහාර ගැනීම [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇඹුල් අධික ආහාර ගැනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චයිනීස්‌අ ආහාර නිතර[/FONT][FONT=&quot]නිතර ගැනීමත් මෙම රෝගයට හේතුකාරක වේ. ඊට අමතරව සිගරට්‌ [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මත්පැන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බුලත්විට [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චුයින්ගම් යන ඒවාත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇති කරවන්නට හේතුවේ. මේ සියළු[/FONT][FONT=&quot]දෙයින්ම පරෙස්‌සම් වුවත් මානසික ආතතිය නිසාත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවේ.

    [/FONT]
    [FONT=&quot]ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ලෙස උදරයේ ඉහල කොටසේ වේදනාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැත්නම් දැවිල්ල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔක්කාරය හෝ වමනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බඩ පුරවා දැමීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෑම අප්‍රියතාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිතර උගුරට ඒම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පපුව[/FONT][FONT=&quot]පෙදෙසේ දැවිල්ල (බඩ පපුව දැවිල්ල) [/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මස්පිඬු වේදනාව වැනි දේ පෙන්වා දෙන්නට[/FONT][FONT=&quot]පුළුවන්.[/FONT]
    [FONT=&quot]අපි දැන් බලමු මේ රෝගය සම්බන්ධව වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය දක්වන අදහස් මොන වගේද කියලා.

    [/FONT]
    [FONT=&quot]වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ඔබ දන්නවා අප කරන්නේ දේශීය වෙදකම සහ[/FONT][FONT=&quot]ආයුර්වේද වෙදකම යන දෙකම ආශ්‍රයෙන් සකසා ගත් ප්‍රතිකාර ක්‍රමයක්‌. ඒ අතර[/FONT][FONT=&quot]ගැස්‌ට්‍රයිටිස්‌ හෙවත් අම්ල පිත්ත රෝගයට අප ප්‍රතිකාර කරන්නේ ස්‌ථිර[/FONT][FONT=&quot]වශයෙන් ම දේශීය වෛද්‍ය ක්‍රමයට අනුකූලවයි.[/FONT]
    [FONT=&quot]ප්‍රශ්නය – ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට ඇසිඩ් සම්බන්ධ වන්නේ කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – උදරයේ තිබෙන හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ල[/FONT][FONT=&quot]ප්‍රමාණය වැඩි වීමෙන් ආමාශය සහ මහාන්ත්‍රය මුලික කරගෙන පීඩනයක්‌ හට ගන්නවා.[/FONT][FONT=&quot]මල බද්ධය හා අර්ශස්‌ නිසා මේ පීඩනය හට ගන්නා අවස්‌ථා තිබෙනවා. ඒ වගේම එසේ[/FONT][FONT=&quot]නැතිව නිකම්ම ගැස්‌ට්‍රයිටිස්‌ හටගන්නා අවස්‌ථාවනුත් තිබෙනවා.

    [/FONT]
    [FONT=&quot]ප්‍රශ්නය – මේ රෝගයේ ස්‌වභාවය සහ එයට මුල්වන හේතු ගැන අවස්‌ථා[/FONT][FONT=&quot]ගණනාවකදී ම කරුණු පැහැදිලි කර තිබෙනවා. ගැස්‌ට්‍රයිටිස්‌ සඳහා තාවකාලිකව[/FONT][FONT=&quot]ලබාගත හැකි ප්‍රතිකාර තිබෙනවාද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට තාවකාලික[/FONT][FONT=&quot]ප්‍රතිකාර නැතිව රෝගය නිට්‌ටාවටම සුව කර ගන්නට ප්‍රතිකාර ලබා ගැනීම තමයි[/FONT][FONT=&quot]වඩාත් සුදුසු. මන්ද යත් එක්‌ අවස්‌ථාවක්‌ එනවා තාවකාලික බෙහෙත් තවදුරටත්[/FONT][FONT=&quot]අහන්නේ නැති. කොහොම වුණත් පාඨකයාගේ පහසුව තකා අත් බෙහෙත් ස්‌වල්පයක්‌[/FONT][FONT=&quot]කියන්නම්.

    [/FONT]
    [FONT=&quot]1. [/FONT][FONT=&quot]මිරිස්‌ කුඩු ග්‍රෑම් භාගයක්‌ මී පැණි හැන්දක්‌ සමඟ කලවම් කර උදේ සවස[/FONT][FONT=&quot]පානය කරන්න. උදේට හැන්දයි. හවසට හැන්දයි. මෙය ගෑස්‌ ගතිය අඩු කිරීම සඳහා[/FONT][FONT=&quot]ඉතා සුදුසු අත්බෙහෙතක්‌.[/FONT]
    [FONT=&quot]2. [/FONT][FONT=&quot]ගැස්‌ට්‍රයිටිස්‌ නිසා හට ගන්නා වමනය නැතිකර ගැනීමට ලෙමන් යුෂ ඉතා සුදුසුයි. මෙහිදී දෙහි නොව ලෙමන්ම තෝරා ගත යුතුයි.[/FONT]
    [FONT=&quot]3. [/FONT][FONT=&quot]කැබලිවලට කපා තම්බන ලද අළු පුහුල් හකුරු සමඟ අනුභව කරන්න. පුහුල්[/FONT][FONT=&quot]ග්‍රෑම් [/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot] ක්‌ පමණ අනුභව කළ යුතුයි. බඩ පිපුම සහ උදර දහය මේ මගින් නැතිවී[/FONT][FONT=&quot]යනවා.[/FONT]
    [FONT=&quot]4. [/FONT][FONT=&quot]අරළු බුලු නෙල්ලි කුඩු තේ හැන්දක්‌ වතුර වීදුරුවක ප්‍රමාණයට දමා[/FONT][FONT=&quot]හොඳින් උතුරුවා වීදුරු භාගයකට හිඳ ගන්න. මෙය මද උණුසුම් තත්ත්වයේ තිබියදී[/FONT][FONT=&quot]මී පැණි හැන්දක්‌ හෝ එළඟිතෙල් හැන්දක්‌ යොදා පානය කරන්න.

    [/FONT]
    [FONT=&quot]ප්‍රශ්නය – ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සුව කළ හැකි පාරිම්පරික ඖෂධ ඔබ සතුද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ඔව්. ඒවා වසර [/FONT][FONT=&quot]400[/FONT][FONT=&quot] ක්‌ විතර පැරැණි ඖෂධ වට්‌ටෝරු.[/FONT]
    [FONT=&quot]ප්‍රශ්නය –[/FONT][FONT=&quot]ගැස්ට්‍රයිටිස් රෝගය සුවකර ගන්නේ කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]මත්පැන් පානය කිරීමෙන් වලකින්න[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දුම්පානය කිරීමෙන් වලකින්න.ඔබේ[/FONT][FONT=&quot]වෛද්‍යවරයා ලබාදෙන ප්‍රතිජීවක ([/FONT][FONT=&quot]Antibiotics), [/FONT][FONT=&quot]ආමාශයේ අම්ල නිෂ්පාදනය අඩුකරන[/FONT][FONT=&quot]හෝ වලක්වන ඖෂධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වමනය වලක්වන ඖෂධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහ ප්‍රතිඅම්ල ([/FONT][FONT=&quot]Antacid) [/FONT][FONT=&quot]ඖෂධ නිසි[/FONT][FONT=&quot]අයුරින් භාවිතා කරන්න.

    [/FONT]
    [FONT=&quot]අසාත්මිකාරක වලින් ඈත් වන්න. තේ සහ කෝපි පානය අඩුකරන්න. චොකලට් අනුභව[/FONT][FONT=&quot]කිරීම අඩුකරන්න. අධිකව තෙල් සහිත ආහාර (බැදුම් වර්ග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෙල් සහිත ආහාර සහ[/FONT][FONT=&quot]තෙම්පරාදු කරන ලද ආහාර) භාවිතය අඩුකරන්න.

    [/FONT]
    [FONT=&quot]බිස්කට් වර්ග සහ පිටි වලින් සාදන ලද ආහාර වර්ග අනුභව කිරීම අඩුකරන්න.[/FONT][FONT=&quot]මිරිස් සහ තුනපහ වැඩිපුර යෙදූ ආහාර භාවිතය අඩුකරන්න. ඇඹුල් ගතිය වැඩි[/FONT][FONT=&quot]පානයන් සහ ආහාර භාවිතය සීමා කරන්න.කිරි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යෝගට්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහ මුදවපු කිරි ඇතුළු කිරි[/FONT][FONT=&quot]ආහාර භාවිතය සීමා කරන්න.[/FONT]
    [FONT=&quot]වැඩිපුර ආහාර ගැනීමෙන් හෝ නිරාහාරව සිටීමෙන් වලකින්න. මානසික ආතතිය[/FONT][FONT=&quot]පාලනය කරගන්න. මේ සඳහා හොඳින් නිදාගැනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විවේකය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සහ සතුටින් සිටීම වැදගත්[/FONT][FONT=&quot]වේ. ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වලකින්න.[/FONT]
    [FONT=&quot]ආහාර වේලක් කොටස් දෙකකට වෙන්කර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආහාර වේල් [/FONT][FONT=&quot]5-6 [/FONT][FONT=&quot]ක් වනසේ අනුභව කරන්න.[/FONT][FONT=&quot]එවිට ආහාර වේල් අතර පරතරය අඩුවන බැවින් අම්ල වලින් ආමාශයට හානි සිදුවීම අවම[/FONT][FONT=&quot]වේ. උදාහරණයක් වශයෙන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උදෑසන ආහාරය දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය[/FONT][FONT=&quot]පරිදි ආහාරයට ගන්න. ඉතිරි කොටස දහවල් තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව[/FONT][FONT=&quot]කරන්න.

    [/FONT]
    [FONT=&quot]දහවල් ආහාරයද මෙලෙසම කොටස් දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය පරිදි[/FONT][FONT=&quot]ආහාරයට ගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉතිරි කොටස සවස තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව කරන්න.[/FONT][FONT=&quot]වැඩිපුර තන්තු ආහාරයට ගැනීම සඳහා දවසකට එළවලු සහ පළතුරු කෝප්ප [/FONT][FONT=&quot]6 [/FONT][FONT=&quot]ක් ආහාරයට[/FONT][FONT=&quot]ගන්න.[/FONT]
    [FONT=&quot]ආහාර හොඳින් සපා අනුභව කරන්න. ආහාර ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි [/FONT][FONT=&quot]15 [/FONT][FONT=&quot]ක්[/FONT][FONT=&quot]වත් ගතකරන්න. ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු[/FONT][FONT=&quot]පැය [/FONT][FONT=&quot]3 [/FONT][FONT=&quot]ක් වත් ගතවන තුරු නින්දට යන්න එපා. ඔබේ ශරීරයේ අධික බර හෝ තරබාරුබව[/FONT][FONT=&quot]ඇත්නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බර අඩු කරගන්න. දිනපතා ව්‍යායාම කරන්න.[/FONT]


    Source - Wishma lokaya
     
    Last edited:

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif