ග්‍රයින්ඩින් මිල්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දාන දාන ඒව ඇඹරිලම පලයන් (මම කිව්වෙ මේ මිරිස් කරල් තුනපහ එහෙම හරිය :D)
    සුභ පැතුම් මල්ලි. හරියට කලොත් වරදින්නෙ නෑ. ජයෙන් ජය වේවා
     
    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    දාන දාන ඒව ඇඹරිලම පලයන් (මම කිව්වෙ මේ මිරිස් කරල් තුනපහ එහෙම හරිය :D)
    සුභ පැතුම් මල්ලි. හරියට කලොත් වරදින්නෙ නෑ. ජයෙන් ජය වේවා

    adeee... maawath abarilaa giyaaa... thankuu wewaa....
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,393
    6,223
    113
    thama gaththe naa machan... me maase anthima ganna inne machan,,,
    11.gif
    jayawewa
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    සහෝදරයා කරන දේ හරියට කරන්න වරදින්නේ නැ දැන් හුගාක් කට්ටිය ප්‍රොඩක්ට් බාල කරලා ලාබ ලබන්න හදන්නේ එහෙම කරන්න එපා නියමිත ප්‍රමිතියට හොද ප්‍රොඩක්ට් එකක් අඩුවට මාර්කට් කරලා වැඩි ලාභයක් ලබන්න බලපං පළමුව පොඩියට පටන් ගනින් පොඩි වාහනයක් සෙට් කරගෙන පොඩි විදුරු සොකෙස් එකක් හදාගෙන පිරිසිදුවට ‍පොළවල් ටිකක් ටාර්ගට් කරගනින් බොහෝ වෙලාවට සතියේ දවස් හතම එක එක තැන්වල පොලවල් තියනෙවා එවා මාර්කට් කරපන් කඩවල් වලට දාන්න ගියාම ලෙඩේ අරවා අඩුවට දෙනවා මේවා අඩුවට දෙනවා විකිනෙයිද් දන්නේ නැ තියලා යන්න සතියකින් එන්න විකුනුනොත් බලමු කඩ දහයකට ගියොත් එකකට යි දාගන්න පුලුවන් අපි වැටෙනවා එතකොට එක නිසා මම කියපු ක්‍රමය ටිකක් හොදයි කියලා හිතනවා ජය වේවා
     
    Pinkman

    Member
    Sep 11, 2015
    6
    0
    0
    Mill eka machan galwale(panchikawaththe) awidala balapan hoyaganna beriwenne ne.
    Motor eka China ekak dapan. China hoda brands thiyenawa.
    Complete mill eka mehe ekakta kiyala hada ganin. China import karanna epa.
    Ubata three phrase current thiyenawada ? 3 phrase motor eka single phrase motor ekata wada energy serving.
    Uba ubage area eke market eka gena Podi analyse Karada ?
    Ube athe thiyena salli walain weda patan aragena masa kiyak adayamak nethuwa duwanna puluwanda ? ( pactrically wena prasnayak meka - mechine hadala raw material aragena okkoma koranakota athe salli iwarai)
     
    machan
    single phace thamai thiyenne.. three phase karaganna bariwena ekak naa...
    masa 3k withara run karaganna puluwan wei machan