bump. Hariyete kaloth hode yanne puluwan machoo. Apee made kenek karee hari jayai..
ඔය දේවල් ගැන නම් දන්නේ නෑ.
සුභ පතනවා කරන ඕනෑම දෙයක් ඉහලින්ම සාර්ථක වෙන්න කියලා
Miris molak karana kenekge ath udawwata wage inna porak hamba wela keeyak hari deela A to Z wisthara denaganin. Parana miris mol nan ikman.lk eketh wikunanna thienawa e wage kenekugenuth denaganna puluwan.
ඔය බිස්නස් එක ගැනනම් ලොකු දෙයක් දන්නේ නෑ.නමුත් මචන් වියලි මිරිස් කරල් 1Kg කෙටුවම මිරිස් කුඩු 900g වගේලු ගන්න පුලුවන්.මම ඕක ගැන දන්නෙ ඔච්චරයි.පුලුවන්නම් අමුද්‍රව්‍ය කඩන තැන් වලින්ම ගන්න බලපන්.එතකොට අතරමැදියො නැති නිසා උබට අඩු මුදලකට බඩු ටික විකුන ගන්න පුලුවන්.ජයවේවා මචෝ.
චයින වලනම් පට්ට මැෂින් තියෙනව මචන්.මෙහෙ තියෙන්නෙ විඳවන මැෂින්.ග්‍රේඩඩ් කම්පැනීස් වලින් ගන්නව නම් ගන්ඩ ඕනේ ඉන්ස්පෙක්ෂන් එකක් කරලා.
හොඳ අදහස් ටිකක් මචන්.. වටිනවා.. මුලින් මේ විදියට පටන් අරන් ටික කාලයක් යනකොට දියුණු කරගන්න අවශ්‍ය මැෂින් ගෙනල්ල. එකපාරට ලොකුවට කරන්න යනකොට ටිකක් RISK එකක් තියනවා. (ඔය නොදන්නා Field එකක් නිසා)uba eka paara mahaa parimanayenpatan gannada hadanne? kocchara area ekak cover karanna balaporotthu wenawada.
magenam idea eka uba mulinma hoda quality kitchen blender ekak use karala hoda quality products hadapan. mokada uba eka paara loku matchine aragena karanna giyoth profit ganna amarui. moko electricity bill ekath ekka ubata godak kattak kanna wenawa product godak wikunanna. meka adaala wenne salli awulak na kiyala hithenne nathnam witharai.
anika uba ganna baduwala quality eka gana balapan. dan lankawe tiyana ewage quality eka poddak adui. freelan da mokakda kiyana ewun gahanawa Chicken curry / Fish Curry wage powder. ewata hoda illumakuth tiyanawa. hariyata mixture ekak hadagena eka hit karaanam godak hodai.
owa mage Idea. harida waradida kiyalanam danne na
හොඳ අදහස් ටිකක් මචන්.. වටිනවා.. මුලින් මේ විදියට පටන් අරන් ටික කාලයක් යනකොට දියුණු කරගන්න අවශ්‍ය මැෂින් ගෙනල්ල. එකපාරට ලොකුවට කරන්න යනකොට ටිකක් RISK එකක් තියනවා. (ඔය නොදන්නා Field එකක් නිසා)
uba eka paara mahaa parimanayenpatan gannada hadanne? kocchara area ekak cover karanna balaporotthu wenawada.
magenam idea eka uba mulinma hoda quality kitchen blender ekak use karala hoda quality products hadapan. mokada uba eka paara loku matchine aragena karanna giyoth profit ganna amarui. moko electricity bill ekath ekka ubata godak kattak kanna wenawa product godak wikunanna. meka adaala wenne salli awulak na kiyala hithenne nathnam witharai.
anika uba ganna baduwala quality eka gana balapan. dan lankawe tiyana ewage quality eka poddak adui. freelan da mokakda kiyana ewun gahanawa Chicken curry / Fish Curry wage powder. ewata hoda illumakuth tiyanawa. hariyata mixture ekak hadagena eka hit karaanam godak hodai.
owa mage Idea. harida waradida kiyalanam danne na
පෝරිසාදයා;18832515 said:normal blender ekakin berida ban oya wede karanna mulin???
ඔව් ... ඒක ඇත්ත.. මම පොඩි මැෂින් එකක් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.. ලොකු එකකට යන්න තරම් මුදලක් මගේ අතේ නෑ. මට ඕනේ කොහොමහරි හොද දෙයක් මිනිස්සුන්ට දෙන්න.. මොකද කෑම නිසා තමයි මිනිස්සු අද ගොඩක් ලෙඩ වෙන්නේ. මිරිස් කියල කන්නේ ගඩොල් කුඩු..
ගොඩක් වටිනා අදහස් මචෝ...

ඔව් එක ඇත්ත.. සලකිලිමත්වෙන්න ඕනේ ප්‍රදානම දේ තමයි මචන් "පිරිසිදුකම" මොකද මේක ආහාර සම්බන්ද දෙයක් නිසා. තමන් අවංකව කරන වැඩේ හරියට කරනවානම් මචෝ ඕනෑම දෙයකින් ගොඩ යන්න පුළුවන්... මුලින් බලන්න ඔයාගේ ටාගට් එකට හරියට මැෂින්.. ටිකක් ඔය ගැන දන්නා කෙනෙක්ගෙන් විස්තර දැනගන්න. මොනවද තියෙන හොඳ Brands, ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ගැන ඔය Field එකේ ඉන්න කෙනෙක්ව සෙට් කරගෙන දැනගන්න.. සුබ පතනවා මචන් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියල!!![]()