ග්‍රහ අපල වලට ආයුර්වේද ඔසු.

  • Jul 6, 2012
    10,694
    2,918
    113
    නැකැත් රාල;16718645 said:
    අපලේ හැටියටයි ප්‍රථි කර්ම තීරනේ වෙන්නේ එවයින් මොන මොන ඒවද කරන්නේ කියලා තීරනේ වෙන්නේ අපලේ බරපතල් කම අනුව. උදා හරනයක් කියනවනම් නීල මන්ඩලය, ශනි මෘතුන්ජය හා විෂ්නු අඝෝරය කියන යන්තර තුනම සෙනසුරු අපලෙට දාන්නේ නමුත් දාන්න ඕන මොකක්ද කියලා තීරනය වෙන්නේ අපලේ තත්වය අනුව.
    ela ela
    11.gif
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Ela ela bro Thankuuuuuuuuuuuu

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    aiye mata mona gas da tambala nanna tiyenne?

    ලියල එවලා ඇති.. අද දෙකම තැපැල් කලා.:) ලොකු අපල නෑ 2030 වෙනකන් බැලුවෙ.:) ඊට පස්සෙ දරුනු ඒරාෂ්ඨකයක් තියනවා:dull: දැම්මම ඒවාට පිලියම් කියලා වැඩක් නෑනේ අපි 2029දි විතර බලමු ඒ ගැන.. :lol:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    නැකැත් රාල;16719386 said:
    ලියල එවලා ඇති.. අද දෙකම තැපැල් කලා.:) ලොකු අපල නෑ 2030 වෙනකන් බැලුවෙ.:) ඊට පස්සෙ දරුනු ඒරාෂ්ඨකයක් තියනවා:dull: දැම්මම ඒවාට පිලියම් කියලා වැඩක් නෑනේ අපි 2029දි විතර බලමු ඒ ගැන.. :lol:

    ammatasiri ehenam 2030 mata badu banis :lol::lol::lol: ela ela :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :oo::oo: අනේ මන්දා ඔය සිංහල බෙහෙත් කියලා උලන ඒවා පරිස්සමින් උලාගන්න. මොන ජරාවද දන්නේ නෑ. අද දවසට ඔය උලපු පත්තු, ආලේපන ඇලජික් වෙච්ච ඩබලක් දැක්කා. :baffled::baffled::baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;16719520 said:
    :oo::oo: අනේ මන්දා ඔය සිංහල බෙහෙත් කියලා උලන ඒවා පරිස්සමින් උලාගන්න. මොන ජරාවද දන්නේ නෑ. අද දවසට ඔය උලපු පත්තු, ආලේපන ඇලජික් වෙච්ච ඩබලක් දැක්කා. :baffled::baffled::baffled:

    :shocked::shocked::shocked:
    අප්පට සිරි.
    මේවා නම් සැර බෙහෙත් නෙමෙයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නැකැත් රාල;16719615 said:
    :shocked::shocked::shocked:
    අප්පට සිරි.
    මේවා නම් සැර බෙහෙත් නෙමෙයි.

    සීන් එක මම හිතන්නේ දැං බෙහෙත් බඩු කඩවල හොර බෙහෙත් බඩු දෙනවා ඇත්තේ. ඔය කියන බෙහෙත් හොයන්න නැති නිසා, මුං ජරාව දෙනවා ඇති . ඒවා ගෑවම අබ සරනයි ඉතින් :oo::oo: