අපල කාල වලදී මාරක අපල බාධක එරාශ් ටක පැමිණි විට පැළඳිය යුතු ග්‍රහයන්ට අයත් මැණික් හා වර්ණ...
01. රවි - පද්මරාග - දිලිසෙන සුදු පැහැය
02. සඳු - මුතු - පැහැපත් සුදු පැහැය
03. කුජ - රතු මැණික් (රෙඩ් කොරල්ගල්) - රතු පැහැය
04. බුධ - පච්ච ගල් (කොළ පැහැති තෝරමල්ලි) - කොළ පැහැය
05. ගුරු - පුෂ්පරාග - කහ පැහැය
06. සිකුරු - දියමන්ති හෝ සුදු නිල් ගලක් - විසිතුරු මිශ්‍ර පැහැය
07. සෙනසුරු - කාක නිල් ගලක් - තද/ලා නිල් පැහැය
08. රාහු - ගෝමේද ගලක් - අළු පැහැය
09. කේතු - වයිරෝඩී ගලක් - කළු පැහැය