🪐 ග්‍රහ අපල දුරු වීම සඳහා රෝපණය කලයුතු ශාක 🌳🌲🌴

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    ඕක ලියපු කෙනා තමන් සදහන් කරන ශාකය ගැන අවබෝධයක් නැතිව ලියන්නන් වාලේ හිතට ආපු නම් ටිකක් ලියල තියෙන්නේ. මම එක නිකම්ම කියනවට වඩා හොදයි උදාහරණ කිහිපයක් එක්ක සදහන් කරන එක. ඒකයි ගස් කිහිපයක් සදහන් කලේ. ඔකේ සදහන් කරපු ශාක වල දොස් (තාක්ෂණික දෝෂ ඇතුලත්ව) රාශියක් තියනව. ඒවා නිවැරදි කරන්න ගියොත් ඔය ලිපියම විසිකරන්න වෙනවා. :lol:
    කව්රුන් හෝ කුමන හෝ ගසක් සිටවීම වැදගත් නිසා ලිපිය විසිකරලා දාන්න කියල මුලින් ලිව්වේ නෑ.
    මේ ලියලා තියෙන දේවල් මගේ ස්වතන්ත්‍ර නිර්මාණ නෙමෙයි. ලියන්නන් වාලේ හිතට එන දේවල් මම ලියන්නේ නැහැ. මේවා පත පොතෙහි සඳහන් කරුණු. ඒ නිසා වගකීමෙන් කියන්නේ අවශ්‍යනම් ඒ බව ඔප්පුකරලා පෙන්වන්න පුළුවන්.
    වැරදි දේවල් තියෙනවා නම් පොත්වල සඳහන් වුණත් ඒවා වැරදියි. ඒ නිසා ලිපියක වැරදි තියෙනවා නම් ලිපිය විසිකරන්න වෙයි කියලා ඒ වැරදි පෙන්වා නොදී සිටීම පිළිගන්න බැහැ. මේ ලිපියේ වැරදි තියෙනවා නම් ඒවා පෙන්වා දුන්නාම මිනිස්සු ගස් සිටුවීම නවතා දමාවී යයි සිතීම ගැමි වහරෙන් කිවහොත් "වැවත් එක්ක තරහට #ක හෝදන්නේ නෑ" කිවා වැනි අමු ගොබ්බකමකි.
    ජ්‍යෝතිෂ්‍යයේ සඳහන් මේ කරුණු කාරනා බොහොමයක් පුරාණ භාරතීය සමාජයේ විසූ පඬිවරුන් ගේ මුලාශ්‍රග්‍රන්ථ වලින් උකහාගත් ඒවා බව කියන්න ඕනේ. ඉන්දියාවට, ඒ කාලයේ පරිසරයට සහ ඒ කාලයේ ජන වින්‍යාසයට අදාළව ලියා ඇති ඒ කරුණු සියයට සියයක් ලංකාවට, මේ නූතන පරිසරයට සහ ජන මනසට අදාළ වන බවක් සිතාගෙන කරන විවේචන වල බරක් නැහැ. මේ සියළු දේවල් තමාට ඔබින ප්‍රායෝගික තලයේ භාවිතාවට සුදුසු පරිද්දෙන් ගලපා ගැනීමයි වැදගත් වන්නේ. උදාහරණයකට ගුරු ගේ අපලයට යෝජනා කර ඇති දේ සලකා බලමු;
    "ගුරු ගේ අපල දුරු වීමට බෝ, බෙලි, උණ, උක්, නා, කඩල, උඳු, මෑ, අබ, ඉද්ද, වැල්මී, සමන් පිච්ච යන ශාක බ්‍රහස්පතින්දා දිනයක ගුරු ගේ නැකතකින් ගුරු හෝරාවේ ඊසාන දිශාවේ රෝපණය කිරීම සුදුසු වේ."
    මෙයින් කියන්නේ ගුරු ගේ අපලයට මේ ශාක රෝපණය සුදුසු වන බව මිස මේ සියළුම ශාක රෝපණය කලයුතු බව නොවේ. අපේ රටේ ගෙවත්තක බෙලි පැලයක් සිටුවන්න බැරිද? හොඳයි බෑ කියමු! එහෙනම් උක් පඳුරක්? ඒ බැරිනම් නා පැලයක්? ඉද්ද පැලයක්? සමන් පිච්ච වැලක්?
    බෑමයිද කියන්නේ? :confused:
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මටත් හෙන අපල මොකාගෙන්ද කියල හොයාගන්නෙ කොහොමද ගස් හිටවන්න ඉඩ න ගෙඩර

    පෝච්චි වල නම් ගස් ටිකක් හිටෝලා තියෙනවා
    ------ Post added on Mar 29, 2024 at 7:54 PM

    නුග.කිරිනුග.කරපිංචා.කුබුක්.මී.පොල්.නැදුන්.අනෝදා
    ------ Post added on Mar 29, 2024 at 7:59 PM

    බෝ
    ------ Post added on Mar 29, 2024 at 8:00 PM
     
    • Like
    Reactions: Lovtus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මම නොදන්නකමට ගස් ඉන්දල තියෙනවා ඒවායින් මට නරකක් වෙන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: Lovtus

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    tfs bro.

    මේ තව ඔය එක එක අපලවලට එක එක දෙවිවරුන්ට පහනක් පත්තු කරන්න කියල උපදෙස් දෙනවනෙ සමහර අයට..

    මට කවුරුත් එහෙම කියල නෑ.. මන් බලලත් නෑ මට අපල තියේද කියල.

    හැබැයි මන් දැන් ලොකු කාලයක ඉඳන් උදේට පහනක් තියල බුදු හාමුදුරුවන්ට නමස්ජ්‍කාර කරලා තව දෙවිවරු 12 දෙනෙක් වගේ මතක් කරනවා..මන් කරන පින් අනුමෝදනා කරනවා. ඒක මට නිකන්ම දැනුන දෙයක් මෙහෙම කරන්න කියලා.

    එහෙම අවුලක් නෑ නේද?(දෙවිවරු ගොඩකට එක පහනක් තියන එක) @Lovtus
    සක්ර දෙවියන්ට තියපන්, එයා සෙට් කියන්නෙ අනිත් ඔක්කොම සෙට්
    maath issara wishwasa kare na :lol:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    බලන් ඉන්න බැරිම තැනයි කියන්නේ..ඕක වැරදී.. ඔය අපල වලට ගස් හිටෙව්වම අපල කරන ග්‍රහයාගේ කිරණ ශක්තිය වැඩිවෙලා තවත් අපල කරනවා.. හිටවන්න ඔනේ සුබ ග්‍රහයාගේ ගස්... :mad: උබත් අවුරුද්දට රෑට නැකැත් හදන කුලේද ?🤭
    ඒ මොනවද?
     
    • Sad
    Reactions: Kumbhakarna22

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,286
    34,936
    113
    මම නොදන්නකමට ගස් ඉන්දල තියෙනවා ඒවායින් මට නරකක් වෙන්න පුළුවන්ද?
    ඊළඟ චන්ෙදන් රනී හාමු දින්ෙනාත් නම් ෙබාට විතරක් ෙනෙම් රටටම නරකක් තමා ෙවන්ෙන්
     
    • Like
    Reactions: Lovtus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඊළඟ චන්ෙදන් රනී හාමු දින්ෙනාත් නම් ෙබාට විතරක් ෙනෙම් රටටම නරකක් තමා ෙවන්ෙන්
    මහ ඡන්දෙදි 2/3ත් දෙන්න ඕනේ නැත්නම් තනි අලියා අමු තිරිසනා
     
    • Wow
    Reactions: Lovtus

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    ko senasuru??? mage karumeta e wisthareth na...
    shani kiyanne senasuruta

    ඕන හුටප්පරයක් වෙයන් කියලා හිතාගෙන මේ පාර මගේ කතිරේ මාලිමාවට :yes:

    obata thiyena astrology danumen issarahata dinanne kawuda kiyala kiyanna puluwanda ?

    ratata hoda kawuda kiyala kiyanna puluwanda ?

    rate future eka gana astrology walin balanna bayida ?
    ------ Post added on Mar 30, 2024 at 7:53 AM
     
    • Like
    Reactions: Lovtus