කොල්ලනේ මට මේ දවස් වල ගොඩක් අවුල්. මානසික ප්‍රශ්න එමටයි. මේ ප්‍රශ්න නිසා මොනවත් වැඩක් පලක් හරියට කරගන්නත් විදිහක් නැහැ. දැන් මේ ප්‍රශ්න පහුගිය අවුරුදු 5 ක් විතර ඉඳන් තියනවා.
මේක ග්‍රහ අපලයක් ද ? තව දෙයක් බඩට දීපු මොනවා හරි තියනවද කියල බලාගන්නේ කොහොමද.
මේක ග්‍රහ අපලයක් ද ? තව දෙයක් බඩට දීපු මොනවා හරි තියනවද කියල බලාගන්නේ කොහොමද.
Last edited: