ග්‍රාමසේවක ජනපති

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    ග්‍රාමසේවක ජනපති

    ග්‍රාමසේවක ජනාධිපති වෙලාද ?
    ජනාධිපති ග්‍රාමසේවක වෙලාද ?



    මේවගේ කතාවක් කියන්න ජනාධිපති කෙනක් ඕනද ?
    ග්‍රාමසේකෙනෙකුටත් පුළුවන් නේද ?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ග්‍රාමසේවක ජනාධිපති වෙලාද ?
    ජනාධිපති ග්‍රාමසේවක වෙලාද ?



    මේවගේ කතාවක් කියන්න ජනාධිපති කෙනක් ඕනද ?
    ග්‍රාමසේකෙනෙකුටත් පුළුවන් නේද ?

    වෙන එකෙක් හිටියෙම නැහැ නේ මුන්ට දාන්න පොදු අපෙක්ශක විදිහට ගොබ්බ ගොබිලෙක්ව දැම්මාම මෙහෙම දෙවල් වෙනවා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මොකද්ද ඉතින් ඒ කතාවේ තියෙන වැරැද්ද :oo:

    ඒකනේ..මේ කථාවෙනම් වැරැද්දක් නැහැ.මූ ගංජ සුරුට්ටුවක් අැදල හිටියද දන්නෙ නෑ මේක මේකේ දාන වෙලේ..
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මට මේ යකාව පේන්න බෑ. හැබැයි මේ කතාවේ නං කිසිම වැරැද්දක් නැහැ.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83

    වෙන එකෙක් හිටියෙම නැහැ නේ මුන්ට දාන්න පොදු අපෙක්ශක විදිහට ගොබ්බ ගොබිලෙක්ව දැම්මාම මෙහෙම දෙවල් වෙනවා

    ado i didn't even listen to it bun :rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    මොකද්ද ඉතින් ඒ කතාවේ තියෙන වැරැද්ද :oo:

    ලොකුවට අවුලක් නම් නැ එත් ඔය කතාව කරන්න ග්‍රාමසේවක කෙනෙකුටත් පුළුවන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලොකුවට අවුලක් නම් නැ එත් ඔය කතාව කරන්න ග්‍රාමසේවක කෙනෙකුටත් පුළුවන්
    ඉතින් ඕනෙම කතාවක් ඕනෙම මනුස්සයෙක්ට කරන්න පුළුවන් ජනාධිපති උනා කියල අමුතු කටක් මැවෙන්නේ නෑ නෙ සාමාන්‍ය මිනිස්සුන්ට කියන්න බැරි දේවල් කියන්න.