ග්‍රාමසේවක නෝනා අපේ ගෙදරට නිතරම කතා කරනවා

S p i d e r M a n

Active member
  • Nov 26, 2017
    78
    167
    33
    .ග්‍රාම සේවක නෝනා අපේ ගෑනිගේ යාලුවෙක්.ඒකි නිතරම අපේ ගෙදරට කෝල් අරං වල් පල් කියවනවා. ඒ ගෑනිට ඔෆිස් එකේ වැඩ නැත්ද මංදා. අපේ එක්කනත් හොදට ඕපා දූප කතා කර කර බක බක ගගා හිනා වෙවී ඉන්නවා. වෙන කිසි වැඩක් නැහැ මංකතා කරත් සිහියක් නෑ. මට වෙලාවකට පුදුම තරහක් එන්නේ හිතට.

    මං අද ගෙදර එනකොට ගෙදර ලයිට් ඔක්කොම දාලා. ගෑනි අරකිත් එක්ක වල් පල් කියෝනව. මං බැන්නා ඕකිට ඔෆිස් එකේ වැඩ නැත්ද, තමුසෙට ගෙදර වැඩක් නැත්ද කියලා. ලයින් එකේ හිටපු නිසා අරකිටත් ඇහෙන්න ඇති. ඇහුනා නම් හොදයි.

    ඊට පස්සේ ෆෝන් බිල ගෙවන්නම පඩිය හරි ඇති කිවුවම අපේ ගෑනි කිව්වා ඒ ගන්නේ ඔෆිස් එකේ ෆෝන් එකෙන්ලු. ඔය ෆෝන් එකට ගෙවන්නේ අපේ බදු සල්ලි නේද? අපේ ගෑනි ඕකිත් එක්ක කෝල් එකේ ඉද්දී ෆෝන් ඒක පැත්තෙන් තියලා එහෙට මෙහෙටත් යනවා. එතකොටත් ඕකට බිල හැදෙනවනේ. අනික ග්‍රාමසේවක කාර්යාලෙට උවමනා වලට ගන්න උන්ට ගන්නත් බැහැනේ. උන් රස්තියාදු වෙනවා.

    සතියට දවස් දෙකක් විතර පැය 2ක් මෙහෙම වල් පල් කියවුවම බිල ගෙවන්න ඕනේ අපේ බදු සල්ලි වලින් නේ. අනික දැන් ෆෝන් බිල ඩබල් එන්නේ.

    මං ගෑනිට කිව්වා ආයේ ගත්තාම කොහේ හරි යන්න තියෙනවා කියලා පොඩ්ඩක් කතා කරලා කට් කරන්න ඔය බිල කීයක් එනවා ඇතිද කියලා.

    ඊට පස්සේ ගෑනි කියනවා ඒවා ඉතිං අපේ සල්ලි නෙවේනෙ කියලා. මං ඊට පස්සේ කිව්වා ඒවා අපේ බදු සල්ලි කියලා. බලපන්කෝ මේ ගෑනුන්ගේ මෝඩ මොල. උත්දමණය කියන එක කිසි ගානක් නැහැ.

    දැන් මං හිතන් ඉන්නේ මේ ග්‍රාමසේවක ගෑනිව රිපෝට් කරන්න. මොකද බං මේක සේවා අවබාවිතය නේ. අනික අහිංසක මිනිස්සු කීයක් රස්තියාදු වෙනවා ඇතිද කෝල් බිසී උනාම. අදාල තැනකට කිව්වම ෆෝන් රෙකෝර්ඩ් බලලා අහයිනේ මේ අනවශ්‍ය කෝල් කාටද ගන්නේ කියලා. අපේ ගෑනිට වගේ තව කියකට ඔහොම ගන්නවා ඇතිද ෆෝන් බිල ඇති 50 000ක් වත්. මේක රිපෝර්ට් කරන්න ඕනේ කොහෙටද? පොලීසියට මේවා කියලා වැඩක් නැහැනේ. එහෙම රිපෝර්ට් කරලා වැඩක් වෙයිද මේ ලංකාවේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,226
    113

    Lesbian da danne naha gramasewaka?
    Lol
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    ගෑණු ගෑනු ඔහොම තමා මචං
    ඔහොම හරි Phone එකේ එල්ලිලා ඉන්න එකම ලොකු දෙයක් නැත්නම් ආපු වෙලාවේ ඉදන්ම උඹේ ඇගේ එල්ලෙන්න බලයි 🤣
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    wife එක්ක සීන් ද දන්නෙ නෑ. Threesome එකක් බැරි වෙයිද
     
    • Like
    Reactions: S p i d e r M a n

    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    ගෑණු ගෑනු ඔහොම තමා මචං
    ඔහොම හරි Phone එකේ එල්ලිලා ඉන්න එකම ලොකු දෙයක් නැත්නම් ආපු වෙලාවේ ඉදන්ම උඹේ ඇගේ එල්ලෙන්න බලයි 🤣
    ඒ වුණාට බං ටීවි එකෙයි ෆෝන් එකෙයි. එපා වෙනවා මට
    උබට කවුද කිව්වේ එච්චර වෙලා ඒ කතා කරන්නේ ග්‍රාමසේවක නෝනා කියලා ?? :rofl:
    මට ඇහිලා තියෙනවා. අනික පිරිමියෙක් එක්ක ඔය ඕපා දූප කතා කරන්නේ නැහැනේ
    ai ban genuta paya 24ma sms or call karanna one?kewada biwwada kerima wadayak tiyenne.
    අනේ මන්ද.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    unlimited package dunnama motta kukulanta kikiliyanta eeta wada deyak ne.
    AG ofz eke innawa paripalana grama Niladhari kiyala kene. eyata kiyapan meyata koi wele gattath phone busy iyala/ man danna GN ganu kenek innawa phone 6k use karanawa. ududumbara
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    මට ඇහිලා තියෙනවා. අනික පිරිමියෙක් එක්ක ඔය ඕපා දූප කතා කරන්නේ නැහැනේ
    කවුද බන් අහුවෙන්න කතා කරන්නේ... උබ ලග ඉද්දි ඕපාදුප වගේ කියවනවා ඇති.
    බලාගෙන. 🤭
     
    S p i d e r M a n

    Active member
  • Nov 26, 2017
    78
    167
    33
    කවුද බන් අහුවෙන්න කතා කරන්නේ... උබ ලග ඉද්දි ඕපාදුප වගේ කියවනවා ඇති.
    බලාගෙන. 🤭
    නැහැ නැහැ ඒ ගෑනි තමා මට ෂුවර්. මිනිහෙක් උනත් කමක් නැහැ මට. පැය ගණන් මොන ලබ්බද