ග්‍රාමසේවක-පොලිස්සහතික

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ග්‍රාමසේවක-පොලිස්සහතික

    අඩේ ග්‍රාම සේවක පොලිස් සහතික රට ඉන්න කෙනෙක්ගේ ගන්න ඕනේ නම් ලංකාවට එන්නම ඕනෙද ඒවා ගන්න? වෙන කෙනෙක් යවලා ගන්න බැරිද ?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සමහර ග්‍රම සෙවක ලා ඉන්නෙ නිකන් මහා ඇමති වගෙ එ වගෙ උන්ගෙන් නම් කොහොමත් බැ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සමහර ග්‍රම සෙවක ලා ඉන්නෙ නිකන් මහා ඇමති වගෙ එ වගෙ උන්ගෙන් නම් කොහොමත් බැ

    එක නම් ඇත්ත බන්. අයියට ඔසී ඉදන් එන්න වෙලා ඕක ගන්න මෙහෙට ආයේ. අපේ ග්‍රාම සේවක හිතන් ඉන්නේ ඌ මෙහෙ ජනාදිපති කියලා සිරාවට.:lol:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    ග්‍රාමසේවක සහතිකයක් කෙසේ වෙතත් පොලිස් සහතිකයක් ගන්න නම් අය්යාම ඉන්න වෙයි. මොකද අපරාද විමර්ශන අංශය හරහා නේද සහතිකේ එන්නේ. කෝකටත් පොලිසියට ගිහින් පොඩ්ඩක් අහ ගනින් කේස් එක ගැන.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ග්‍රාමසේවක සහතිකයක් කෙසේ වෙතත් පොලිස් සහතිකයක් ගන්න නම් අය්යාම ඉන්න වෙයි. මොකද අපරාද විමර්ශන අංශය හරහා නේද සහතිකේ එන්නේ. කෝකටත් පොලිසියට ගිහින් පොඩ්ඩක් අහ ගනින් කේස් එක ගැන.

    පොලිසියෙන් දෙන්නේ ග්‍රාම සේවක සහතිකේ අරන් ආවම ලු බන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :)

    දෙන්න බෑ කිවා නේ බන් ? ඌට දැනුම් දීලා ගියා කියලා

    පුලුවන් බන්,මොන රටටද ගන්ඩ ඔනෙ???පොලිස් සහතිකේ...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පුලුවන් බන්,මොන රටටද ගන්ඩ ඔනෙ???පොලිස් සහතිකේ...

    ඕස්ට්‍රේලියා වලට බන්. ග්‍රාම සේවකගෙන් සහතිකේ ගන්න බැරිලු උට කියලා ගියේ නෑ කියලා.කොහොමද ගන්නේ බන් ?? එතකොට
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    එක නම් ඇත්ත බන්. අයියට ඔසී ඉදන් එන්න වෙලා ඕක ගන්න මෙහෙට ආයේ. අපේ ග්‍රාම සේවක හිතන් ඉන්නේ ඌ මෙහෙ ජනාදිපති කියලා සිරාවට.:lol:

    Ape minisunge varaddha. Varadak thiyenavanam, Pradesiya Lekam karayalata complain karanna puluwa, Ministry eka dakva complain karanna puluwan. Parliament ekata petition ekak yavanna puluwan. Ehemath bari nam, police compaint ekak dala , court order ekak ganna puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕස්ට්‍රේලියා වලට බන්. ග්‍රාම සේවකගෙන් සහතිකේ ගන්න බැරිලු උට කියලා ගියේ නෑ කියලා.කොහොමද ගන්නේ බන් ?? එතකොට

    ග්‍රාම සේවක සහතිකේ ගැන නම් දන්නෙ නැ..පොලිස් සහතිකේ ගන්න විදිහ කියන්නම්...:yes:
     
    • Like
    Reactions: lasankandy

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    එක නම් ඇත්ත බන්. අයියට ඔසී ඉදන් එන්න වෙලා ඕක ගන්න මෙහෙට ආයේ. අපේ ග්‍රාම සේවක හිතන් ඉන්නේ ඌ මෙහෙ ජනාදිපති කියලා සිරාවට.:lol:

    U nethuwa kohomada bang ugena certify karala letter ekak denne. One nam ayyata kiyapan sri lanka embassy in aus gihin eka Haraha foreign ministry eken request eka ewanna kiyala. Ethakota ganna puluwan. But oya wede ekekwath karanne ne eka practical nethi nisai time yana nisai.

    Hariyata nithiya danna ekek nam denne ne. Oya denne fit ekata. Nodena eka nodenne pandi kamata nemei u hari widiya danna nisa
     
    • Like
    Reactions: lasankandy