ග්‍රාමසේවක_ඉවරයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ග්‍රාමසේවක කොහොමත් ඉවරටම ඉවරයිනේ.ඩිලාන් එස්බීලා වගේ ඉරිසියාකාරකුමන්ත්‍රනකාරයන්ගෙන් ලනු කාලා අන්තිමට දිරවා ගන්න බැරිව කෙලෝ ගත්තා.අඩුම ගානේ තමන් එක්ක එලියට ආපු එවුන්ගෙන් උපදෙස් ගත්තානම් කමකුත් නෑ.සතුරන් මිතුරන් කරගෙන උන්ගෙන් උපදෙස් ගත්ත මෝඩ තකතීරුවෙක්. ගෝඨාත් එක්ක දාන්න ඩීල් එකක් සිරාට නෑ. ගෝටාගෙන් ගන්න දෙයක් නෑ සිරාට.මොකො අගමැතිකම ඉල්ලගන්නද? :lol:ඇමති කමක් ඉල්ලා ගත්තොත් තමයි.ඒකටත් ඌ දිනන්න එපෑය.ආය මේ පාර සිරිසේන ගෙදර ගිය ගමන් ශ්‍රී ලංකා එකේ ඉන්න ඇමතිවරු සහ ශ්‍රී ලංකා කාරයො පක්ෂේ නායක කමේ ඉන්න විනාඩියක්වත් දෙන්නේ නෑ.ගහලා එලවයි.මොකද උන්ට තිබුන ඇමතිකම් ටිකත් නැති උනා.මංත්‍රීකම් ආපහු ගන්න එකත් ෂුවර්ම නෑ ඇමතිකම් කෙසේ වෙතත්.මොකද උන්ට මරා බැසිල් ගෝටා එක්ක සෙල්ලම් දාන්න බෑ.ඔක්‍තෝම්බර් 11 ජනාධිපතිවරනය කෝල් කරනවා. නොවෙම්බර් 11 නාම යෝජනා දෙනවා. ජනාධිපතිවරනය කෝල් කරපු ගමන් පනින එවුන් ටික පනිනවා..තව මාසයක් වගේ තියෙන්නේ. නොවෙම්බර් 11න් පස්සේ සිරිසේන ජනාධිපති නෙවෙයි. නිලධාරීන් හමුදාව පොලීසිය සහ මැති ඇමතිවරු ජනතාව ජනාධිපති ලෙස පිලිගන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නා.දැනට සිරිසේන 75%ක් ජනාධිපති. ඔක්‍තෝම්බර් 11 සිරිසේන 50%ක් ජනාධිපති. නොවෙම්බර් 11 සිරිසේන 25%ක් ජනාධිපති.ඉතාම අවම බලයක් තියෙන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,269
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ මොන පුන්ඩේ උපාදියක්ද?? යකෝ දෙනවනන් දීපන් ලැජ්ජාවක් නැතිව ලියන්න පුළුවන් නමක්.:rofl::rofl:

    ලංකාවෙත් මහ බලු යක්කු ඉන්නේ...... සදා ලෝක පුජිත උක පරාදයි :rofl::rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    giphy.gif
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    ඇහුවෙත් අදයි ඕයි මෙහෙම සමාගමක්....යන යකා කොරහත් බිදගෙන යයි වගේ....
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere

    ජනපති මෛත‍්‍රී අද සිට උපාධිධාරියෙක්.. උපාධි ප‍්‍රධානෝත්සවය අද නෙළුම් පොකුණේදී..



    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට උපාධි පිරිනැමීමට ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් තීරණය කර ඇත.

    ඒ අනුව ජනාධිපතිවරයාට පිරිනැමීමට සූදානම් වන්නේ ‘විද්වත් ජන ප්‍රසාදින’ සම්මාන උපාධියයි.

    ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට ‘විබුධ ජන ප්‍රසාදිනී’ සම්මාන උපාධියද පිරිනැමීමට නියමිතය.

    මෙම උපාධි ප්‍රධාන උත්සවය අද කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.


    giphy.gif


    මේවට හිනා වෙන්නද අඩනවද කියලා හිතාගන්න බෑ බං

    මොන උට්ටේ සමාගමක්ද බං ඒ ? :dull: