ග්‍රාමීය අල්ලස් බයියනි.. 🫂

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,034
    13,646
    113
    35
    Spain
    ඒවා හොඳ වැඩ, එත් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපතියා අතටම අහු වෙලා තියෙද්දිත් අන්න ඌ එළියේ, ඒ විතරක් නෙවේ තාම නියෝජ්‍ය නගරාධිපති.

    Mothers Day Lol GIF by reactionseditor
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බය්යෝ තවත් කුලප්පු වෙනවා මේ වැඩෙන්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    බයියො අඩයි කියලා හිතුවට මෙහම අඩයි කියලා හිතුවෙ නෑ.. 😢
     
    • Haha
    Reactions: Giant

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    බිම්මට්ටමේ හිටපු බයියන්ගේ කේස් යටගහන්නෙත් පත්වෙලා ඉන්න ජෙප්පො කියල කවද්ද හොයන්නෙ? අන්න එදාට බයියන්ට යටිං බෝලෙ දාල දෙන බිම්මට්ටමේ ඉන්න ජෙප්පො ටිකත් අහුවෙයි
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    බයියො අඩයි කියලා හිතුවට මෙහම අඩයි කියලා හිතුවෙ නෑ.. 😢
    වෙන කිසිම වැඩක් නැතිව හොරු අල්ලනවා කියලා පෙන්නන කොට ජෙප්පෝ තෙත් වෙන අපුරුව
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,558
    17,714
    113
    වෙන කිසිම වැඩක් නැතිව හොරු අල්ලනවා කියලා පෙන්නන කොට ජෙප්පෝ තෙත් වෙන අපුරුව

    සාධාරණයි වේදනාව 🫂
     
    • Haha
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    සාධාරණයි වේදනාව 🫂
    සංවර්ධන නිවුස් එකක් දාපන්කෝ බොසා දුඹුරු සීනි වගේ
    කාලෙකින් කිසිම දෙයක් දැක්කේ නෑ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සංවර්ධන නිවුස් එකක් දාපන්කෝ බොසා දුඹුරු සීනි වගේ
    කාලෙකින් කිසිම දෙයක් දැක්කේ නෑ
    උඹලගෙ ඇඬියාවත් හොඳ සංවර්ධන නිවුස් එකක් තමා.
     
    • Love
    • Haha
    Reactions: shenat and thomian

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,412
    20,855
    113
    Panadura
    බයියො අඩයි කියලා හිතුවට මෙහම අඩයි කියලා හිතුවෙ නෑ.. 😢
    උබටත් @shenat ට වගේ භින්නෝන්මාදය කියන ලෙඩේ ද කොහෙද තියෙන්නේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    උඹලගෙ ඇඬියාවත් හොඳ සංවර්ධන නිවුස් එකක් තමා.
    රෙවිලා දෙන උත්තර නේද
    ඒ සංවර්ධනෙන් ඔයාට අඩු ගානට බඩු ලැබෙනවා නම් අපි සතුටෙන්. තෙල් ටික අඩුවට සෙට් වෙනවා නම් ඒත් අපි සතුටෙන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    රෙවිලා දෙන උත්තර නේද
    ඒ සංවර්ධනෙන් ඔයාට අඩු ගානට බඩු ලැබෙනවා නම් අපි සතුටෙන්. තෙල් ටික අඩුවට සෙට් වෙනවා නම් ඒත් අපි සතුටෙන්.

    රෙවිලා දෙන උත්තර නේද
    ඒ සංවර්ධනෙන් ඔයාට අඩු ගානට බඩු ලැබෙනවා නම් අපි සතුටෙන්. තෙල් ටික අඩුවට සෙට් වෙනවා නම් ඒත් අපි සතුටෙන්.
    දැන් මෙතන අඬන්නේ උඹනෙ බන්. එතකොට රෙවිල තියෙන්නෙ මටද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    බයියො අඩයි කියලා හිතුවට මෙහම අඩයි කියලා හිතුවෙ නෑ.. 😢

    එක අතකට පවු බන් බයියො 🙈🤭

    උඹලගෙ ඇඬියාවත් හොඳ සංවර්ධන නිවුස් එකක් තමා.

    අනිවා ඉතින්. උදේ හවා බයි කෙඳිරිල්ල ඇහෙනවා කියන්නෙ ආයෙ හොයන්න දෙයක් නෑ වැඩ ටික සුපිරියට වෙනවා. 👌🔥❤️
    ------ Post added on Jun 18, 2026 at 11:24 AM