මේ පාර ප්‍රාදේශීය සභා නගර සභා නැති නිසා ග්‍රාමීය කමිටු වලට දේශපාලන නියෝජිතයින් දාලා... කිසිම කොලිෆිකේෂන් එකක් නැති දේශපාලන බලු කුක්කෝ ටිකක්... උන් තමයි තිරනයකරන්නේ ගමේ වසමේ කරන්න ඕනේ සංවර්දන වැඩ මොනවද කියල... උන්ගේ වැඩ ලිස්ට් එක වසමේ ඉන්න අනිත් නිලධාරීන් අත්සන් කරලා අනුමත කරන්න වෙලා.... විවිද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ලැබෙන ප්‍රතිපාදන දිස්ත්‍රික් සංවර්දන කමිටුවේ නායකයා වන එක් මන්ත්‍රී කෙනෙක් ගේ අත්තනොමතික ක්‍රමවේදයකට වියදම් කරන්න ඉඩ සලාස්සලා.....
ඇයි බන් මේවගේ ප්‍රජාතන්ත්‍රයක් නැති මෝඩ වැඩ වලට කෞරුත් විරුද්ද වෙන්නේ නැත්තේ ?
අපේ හරක් රටේ ලෝකේ වෙන හැම දෙයක්ම දන්නවා බෙහෙත් හොරුයි මහබැංකු හොරුයි.... එත් තමන්ගේ ගමේ වසමේ වෙන හොර අසාදාරන වැඩ දන්නේ නෑ
ඇයි බන් මේවගේ ප්‍රජාතන්ත්‍රයක් නැති මෝඩ වැඩ වලට කෞරුත් විරුද්ද වෙන්නේ නැත්තේ ?
අපේ හරක් රටේ ලෝකේ වෙන හැම දෙයක්ම දන්නවා බෙහෙත් හොරුයි මහබැංකු හොරුයි.... එත් තමන්ගේ ගමේ වසමේ වෙන හොර අසාදාරන වැඩ දන්නේ නෑ