ග්‍රාමීය කමිටු වල දේශපාලන බලු කුක්කෝ

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    මේ පාර ප්‍රාදේශීය සභා නගර සභා නැති නිසා ග්‍රාමීය කමිටු වලට දේශපාලන නියෝජිතයින් දාලා... කිසිම කොලිෆිකේෂන් එකක් නැති දේශපාලන බලු කුක්කෝ ටිකක්... උන් තමයි තිරනයකරන්නේ ගමේ වසමේ කරන්න ඕනේ සංවර්දන වැඩ මොනවද කියල... උන්ගේ වැඩ ලිස්ට් එක වසමේ ඉන්න අනිත් නිලධාරීන් අත්සන් කරලා අනුමත කරන්න වෙලා.... විවිද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ලැබෙන ප්‍රතිපාදන දිස්ත්‍රික් සංවර්දන කමිටුවේ නායකයා වන එක් මන්ත්‍රී කෙනෙක් ගේ අත්තනොමතික ක්‍රමවේදයකට වියදම් කරන්න ඉඩ සලාස්සලා.....

    ඇයි බන් මේවගේ ප්‍රජාතන්ත්‍රයක් නැති මෝඩ වැඩ වලට කෞරුත් විරුද්ද වෙන්නේ නැත්තේ ?
    අපේ හරක් රටේ ලෝකේ වෙන හැම දෙයක්ම දන්නවා බෙහෙත් හොරුයි මහබැංකු හොරුයි.... එත් තමන්ගේ ගමේ වසමේ වෙන හොර අසාදාරන වැඩ දන්නේ නෑ
     
    • Angry
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    ඔය පුළුවන් පුළුවන් විදිහකට ගම සන්වර්දනේ කරගනිල්ලා. සමීක්ෂන වාර්තා වල ‍යූඇන්පී ඉදිරියෙන් කියනකම් චන්ද නෑ.
     
    • Like
    Reactions: Nee Ruu

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,487
    32,222
    113
    මේ පාර ප්‍රාදේශීය සභා නගර සභා නැති නිසා ග්‍රාමීය කමිටු වලට දේශපාලන නියෝජිතයින් දාලා... කිසිම කොලිෆිකේෂන් එකක් නැති දේශපාලන බලු කුක්කෝ ටිකක්... උන් තමයි තිරනයකරන්නේ ගමේ වසමේ කරන්න ඕනේ සංවර්දන වැඩ මොනවද කියල... උන්ගේ වැඩ ලිස්ට් එක වසමේ ඉන්න අනිත් නිලධාරීන් අත්සන් කරලා අනුමත කරන්න වෙලා.... විවිද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ලැබෙන ප්‍රතිපාදන දිස්ත්‍රික් සංවර්දන කමිටුවේ නායකයා වන එක් මන්ත්‍රී කෙනෙක් ගේ අත්තනොමතික ක්‍රමවේදයකට වියදම් කරන්න ඉඩ සලාස්සලා.....

    ඇයි බන් මේවගේ ප්‍රජාතන්ත්‍රයක් නැති මෝඩ වැඩ වලට කෞරුත් විරුද්ද වෙන්නේ නැත්තේ ?
    අපේ හරක් රටේ ලෝකේ වෙන හැම දෙයක්ම දන්නවා බෙහෙත් හොරුයි මහබැංකු හොරුයි.... එත් තමන්ගේ ගමේ වසමේ වෙන හොර අසාදාරන වැඩ දන්නේ නෑ
    jarawa ganna puluwan ewa approve, anikwa reject 70 wasaraka tradition eka :(
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    ඔව් හදපු පාරවල් උඩින් තාර දාන්නයි කොන්ක්‍රීට් දාන්නයි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    දීර්ග කාලයක් එකම කට්ටියක් ආයේ ආයෙම බලේට ඇවිත් රටවල් කරපු නිසා දන්නවා.. දැන් මොක කලත් මොන ප්‍රශ්නේ ආවත් උන්ට උඩින් දේශපාලන රැකවරණය තියෙනවා කියල. confidence පිට ඕවගෙන් හොරාකන්නේ ඒකයි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේ පාර ප්‍රාදේශීය සභා නගර සභා නැති නිසා ග්‍රාමීය කමිටු වලට දේශපාලන නියෝජිතයින් දාලා... කිසිම කොලිෆිකේෂන් එකක් නැති දේශපාලන බලු කුක්කෝ ටිකක්... උන් තමයි තිරනයකරන්නේ ගමේ වසමේ කරන්න ඕනේ සංවර්දන වැඩ මොනවද කියල... උන්ගේ වැඩ ලිස්ට් එක වසමේ ඉන්න අනිත් නිලධාරීන් අත්සන් කරලා අනුමත කරන්න වෙලා.... විවිද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ලැබෙන ප්‍රතිපාදන දිස්ත්‍රික් සංවර්දන කමිටුවේ නායකයා වන එක් මන්ත්‍රී කෙනෙක් ගේ අත්තනොමතික ක්‍රමවේදයකට වියදම් කරන්න ඉඩ සලාස්සලා.....

    ඇයි බන් මේවගේ ප්‍රජාතන්ත්‍රයක් නැති මෝඩ වැඩ වලට කෞරුත් විරුද්ද වෙන්නේ නැත්තේ ?
    අපේ හරක් රටේ ලෝකේ වෙන හැම දෙයක්ම දන්නවා බෙහෙත් හොරුයි මහබැංකු හොරුයි.... එත් තමන්ගේ ගමේ වසමේ වෙන හොර අසාදාරන වැඩ දන්නේ නෑ

    ithin ubage gama koheda kiyapanko?????
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    මන් ඉන්න ගමේ විතරක් නෙමෙයි අයවැයෙන් මන්ත්‍රි වරුන්ට විමද්‍යගත ලෙස වෙන්කළ මුදල් දිස්ත්‍රික් මට්ටමේ සිට වසම් මට්ටම දක්වා බෙදල සංවර්දන යෝජනා අරගන ක්රියත්මකකරනවා මේක මුළු රටේම මේ දවස් වල වෙනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මන් ඉන්න ගමේ විතරක් නෙමෙයි අයවැයෙන් මන්ත්‍රි වරුන්ට විමද්‍යගත ලෙස වෙන්කළ මුදල් දිස්ත්‍රික් මට්ටමේ සිට වසම් මට්ටම දක්වා බෙදල සංවර්දන යෝජනා අරගන ක්රියත්මකකරනවා මේක මුළු රටේම මේ දවස් වල වෙනවා
    ubage gama koheda??
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,052
    1,438
    113
    මේ පාර ප්‍රාදේශීය සභා නගර සභා නැති නිසා ග්‍රාමීය කමිටු වලට දේශපාලන නියෝජිතයින් දාලා... කිසිම කොලිෆිකේෂන් එකක් නැති දේශපාලන බලු කුක්කෝ ටිකක්... උන් තමයි තිරනයකරන්නේ ගමේ වසමේ කරන්න ඕනේ සංවර්දන වැඩ මොනවද කියල... උන්ගේ වැඩ ලිස්ට් එක වසමේ ඉන්න අනිත් නිලධාරීන් අත්සන් කරලා අනුමත කරන්න වෙලා.... විවිද පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ලැබෙන ප්‍රතිපාදන දිස්ත්‍රික් සංවර්දන කමිටුවේ නායකයා වන එක් මන්ත්‍රී කෙනෙක් ගේ අත්තනොමතික ක්‍රමවේදයකට වියදම් කරන්න ඉඩ සලාස්සලා.....

    ඇයි බන් මේවගේ ප්‍රජාතන්ත්‍රයක් නැති මෝඩ වැඩ වලට කෞරුත් විරුද්ද වෙන්නේ නැත්තේ ?
    අපේ හරක් රටේ ලෝකේ වෙන හැම දෙයක්ම දන්නවා බෙහෙත් හොරුයි මහබැංකු හොරුයි.... එත් තමන්ගේ ගමේ වසමේ වෙන හොර අසාදාරන වැඩ දන්නේ නෑ
    අසාධාරණයක් හෝ නොවිය යුතු වැඩක් යෝජනා වෙලා තියෙනවා නම් වසමේ නම සහ ප්‍රොජෙක්ට් එකේ නම මට PM කරන්න, මම හොයලා බලලා කියන්නම්
     
    • Haha
    Reactions: Xi Jinping

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,154
    1
    28,767
    113
    මටත් පෙන්නන්න බෑ ගම් වල ඉන්න දේශපාලුවන්ගෙ පුකවල් ලෙවකන නූගත් හැත්ත. උන්ව ඇසිඩ් බැරල් වල බස්සන්න ඕන.
     
    • Haha
    Reactions: kinkon