ග්‍රාම නිලධාරී විභාගය

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මේකට දාන්න ඉන්නෙ මචං.. ඒත් අයිඩියා එකක් නෑ මොනවද බලන්න ඕන කියලා.. ඔන්ලයින් ක්ලාස් නම් තීනවා කියලා දැක්කා. ඒත් මේ කාලෙ ඕවට ගෙවන්න තරම් සල්ලියක් නෑ..උබලා ගාව තියෙනවා නම් පාස් පේපර්ස්, ඊබුක් ඔය වගේ ඕන දෙයක් මේ විභාගෙ ගොඩ දාගන්න පුලුවන් විදියෙ ශෙයාර් කරපන් මචං..තව කෙනෙක්ට උනත් වැදගත් වෙයි.. මේකෙන් ඉල්ලුවොත් අනිවා ලැබෙනවා කියලා දන්නවා..ඒ වගේ එලකිරි සෙට් එකක් ඉන්නෙ..බොහොම ස්තූතියි මචං.. :love:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,237
    31,967
    113
    ජනාධිපති වෙන්න පුළුවන් ජොබක් නේද ලොල්
    1622496561647.jpeg
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Karuma Jobak neda bn.. හැමදාම දුක අහන්න එපැයි.. කිසිම පොස්ටිව් ගතියක් නෑ නේද... පඩි, වරප්‍රසද නම් දන්නේ නෑ..

    අපේ මාමා කෙනෙක් තමා මෙහෙ ග්‍රාම සේවක, එදා ඉදන්ම හිටපු මිනිහම තමා, කිසි දියුණුවක් නෑ..

    උදේ ඉඳන් මිනිස්සුන්ගේ රණ්ඩු විසදන එක තමා කරන්නේ..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    මේකට දාන්න ඉන්නෙ මචං.. ඒත් අයිඩියා එකක් නෑ මොනවද බලන්න ඕන කියලා.. ඔන්ලයින් ක්ලාස් නම් තීනවා කියලා දැක්කා. ඒත් මේ කාලෙ ඕවට ගෙවන්න තරම් සල්ලියක් නෑ..උබලා ගාව තියෙනවා නම් පාස් පේපර්ස්, ඊබුක් ඔය වගේ ඕන දෙයක් මේ විභාගෙ ගොඩ දාගන්න පුලුවන් විදියෙ ශෙයාර් කරපන් මචං..තව කෙනෙක්ට උනත් වැදගත් වෙයි.. මේකෙන් ඉල්ලුවොත් අනිවා ලැබෙනවා කියලා දන්නවා..ඒ වගේ එලකිරි සෙට් එකක් ඉන්නෙ..බොහොම ස්තූතියි මචං.. :love:
    ayi ban oya wage anatha post walata apply karanne. ? jiwithema lost oya wage backward job karanna giyoth.

    mage podi kale hodama yaluwek dan grama niladari, u patta meter eka e dawas wala. hoda thanakata yanna tibba, eth uta government job pissuwa gahala okata giye.
    dan uwa dakkama mata duka hithenawa. jiwithema eka thana wage
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    :(

    thibba nan denawa
    :love:
    uba telegram innawanm mata pm karapn,mn link ekak dennm ekt join weyn eke tiyenwa,mekt pdf upload karanna ba neda
    Thanx machn :)
    IQ,Sinhala dekada thiyenne?

    IQ ganan hadanna bari ewa meke dapan help karannam.
    Thanx bn :)
    Karuma Jobak neda bn.. හැමදාම දුක අහන්න එපැයි.. කිසිම පොස්ටිව් ගතියක් නෑ නේද... පඩි, වරප්‍රසද නම් දන්නේ නෑ..

    අපේ මාමා කෙනෙක් තමා මෙහෙ ග්‍රාම සේවක, එදා ඉදන්ම හිටපු මිනිහම තමා, කිසි දියුණුවක් නෑ..

    උදේ ඉඳන් මිනිස්සුන්ගේ රණ්ඩු විසදන එක තමා කරන්නේ..

    ayi ban oya wage anatha post walata apply karanne. ? jiwithema lost oya wage backward job karanna giyoth.

    mage podi kale hodama yaluwek dan grama niladari, u patta meter eka e dawas wala. hoda thanakata yanna tibba, eth uta government job pissuwa gahala okata giye.
    dan uwa dakkama mata duka hithenawa. jiwithema eka thana wage
    Ane bn ape gewal vala minissunta owa therenne nene 😔
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක හොද රැකියාවක් මචං. ආරච්චිමහත්තයා. අනික මිනිසුන්ට සේවයක් කරන එක කොයිතරම් පිනක්ද?
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    awulak na ban job eka. ape gewal laga inna gramasevaka uncle karayata bus thunakuth thiyenwa.
     
    • Haha
    Reactions: Commex