ග්‍රාමසේවක කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් ඕන..මට විතරක් නෙමෙයි මේක සමස්ථ සමාජයටම කරන උදව්වක්...කුඩා දරුවෙකු නිවසේ ඉපදුන විට..දෙමව්පියන් උපත ලියාපදිංචිය ග්‍රාමසේවක දැනුවත් කල යුතුද?
මගේ පරන thread බලන්න.. හේතුව තේරෙයි.. ගෙදර ඉපදුන ලමයෙක්ට උප්පැන්නය හැදෙන ප්‍රොසීඩිය එක දැනගන්න ඕනai ubata daruwa horen da hamba une. clinic giye nadda? garbani satahan pothak dunne nadda?
රාවණා වගේ යක්ක පුත්තු බිහිවුනේ බටහිර ඩොකාලාගේ නල්ලමලේ ඉස්පිරිතාලවලට ගිහින් නෙමේ..ගෙදරදි ඕවා කරන්ඩ එපා අඩේ ලමයයි අම්මයි දෙන්නම මැරෙන්ඩ පුලුවන්. පෙකනිවැල කපද්දි විසබීජ යනවා ගොඩක් අයට
This member limits who may view their full profile.මගේ පරන thread බලන්න.. හේතුව තේරෙයි.. ගෙදර ඉපදුන ලමයෙක්ට උප්පැන්නය හැදෙන ප්‍රොසීඩිය එක දැනගන්න ඕන
අඩෝ එහෙම වුණාද සිරාවට ? රෑ 12ට කෝල් ගත්තෙ ඇයි ?මැරුණාමනම් ඒවලේම කියන්න ඕනේ. මම එක පාරක් රෑ 12 විතර call කරා. බඩු ඉතින් ඕනේ වෙලාවක කතාකරන්න ඉන්න ඕනේ. ඉපදෙනකොටත් එහෙම ඇති. කෝකටත් දැනුවත් කරන එක හොඳ. මොකද ග්‍රාමය හැමදේම දැනුවත්. අපි හිතුවේ නැති උනාට

ඉපදුනේ වත් නැති කෙනෙක්ට මේ විදියට උප්පැන්යක් හ්දලා තියනවා කවුරු හරි පකෙක්..ඒක හොයන්නේ මම.ai ubata daruwa horen da hamba une. clinic giye nadda? garbani satahan pothak dunne nadda?
ලොකු අම්මා නැති උන වෙලාවේ. විස්තර අහලා ඒවලේ අවේ නෑ. වැඩේ පටන්ගන්නා කියලා. පහුවදා එළි වෙනකොට ආවා. සේරම දන්නවා බං. ලෙඩ්ඩු ඉන්න ගෙවල් ඔක්කොම දේවල්.අඩෝ එහෙම වුණාද සිරාවට ? රෑ 12ට කෝල් ගත්තෙ ඇයි ?![]()
ඇත්තද හිටපන්කො..මගේ වැඩේ පත්තු උනොත්..ග්‍රාමසේවකලා 3යි රෙජිස්ට්‍රාර් 1යි ඇතුලේ කූට ලේකන සෑදීමේ වරදට අවුරුදු 5.ලොකු අම්මා නැති උන වෙලාවේ. විස්තර අහලා ඒවලේ අවේ නෑ. වැඩේ පටන්ගන්නා කියලා. පහුවදා එළි වෙනකොට ආවා. සේරම දන්නවා බං. ලෙඩ්ඩු ඉන්න ගෙවල් ඔක්කොම දේවල්.
ලමෙක් ඉපදිලාවත් නැතුව...උප්පැන්නක් හදල තියෙනවා..ගෙදර ඉපදුනා වගේමෙහෙමයි ඉස්පිරිඅතාලෙ නම් ලමය ඉපදුනාම උන් සාක්කි.
හැබැයි ගෙදරදි ලමය ඉපදුනාම ඒකට සාක්කියට ග්‍රාම සෙවක දැනුවත් කරන්න ඔනෙ.
නැත්නම් නිකන්ම ලමයෙක් අරන් ගිහින් උප්පැන්න සහතික හදන්න බෑනෙ??
හදන්න බැරි නෑ.. හදලා තියෙන්නේ..මෙහෙමයි ඉස්පිරිඅතාලෙ නම් ලමය ඉපදුනාම උන් සාක්කි.
හැබැයි ගෙදරදි ලමය ඉපදුනාම ඒකට සාක්කියට ග්‍රාම සෙවක දැනුවත් කරන්න ඔනෙ.
නැත්නම් නිකන්ම ලමයෙක් අරන් ගිහින් උප්පැන්න සහතික හදන්න බෑනෙ??
උබට හොද කේස් එකක් අදින්න පුලුවන් .අනිව හොර එව්ව හදලා. ග්‍රාමසේවකත් සම්බනද ඇතිලමෙක් ඉපදිලාවත් නැතුව...උප්පැන්නක් හදල තියෙනවා..ගෙදර ඉපදුනා වගේ
උප්පැන්නයත් හදල.උබට හොද කේස් එකක් අදින්න පුලුවන් .අනිව හොර එව්ව හදලා. ග්‍රාමසේවකත් සම්බනද ඇති
appata hike sudda karana deyak ikmnta krpn.CID ekata complain ekak dpn arun set ekama allala senikwaඋප්පැන්නයත් හදල...ID හදලා..passport හදලා..
මම මේක නිකම් අරින්නේ නෑ...මට අපහැදිලි තැනක් තියනවා..සිස්ටම් එකේ උප්පැන්නය නැහැ..රෙජිස්ට්‍රාර් ගේ පොතේ චෙක් කරන්න ඕන කියල තමයි D S office එකෙන් කිව්වේ..ඒකේ තිබුනොත් කොහොමද ඔප්පු කරන්නේ මේක හොර උප්පැන්නයක් කියල..100% මම දන්නවා ඒක හොර එකක් කියලappata hike sudda karana deyak ikmnta krpn.CID ekata complain ekak dpn arun set ekama allala senikwa
පාස්පොර්ට් හදල නම් මචන් ගොඩක් වෙලාවට Registrar ගෙ පොතේ ඇති කියල හිතනව. ග්‍රාම සේවකල ඉතින් බන් කට්ටිය අදුනනවනෙ ඔව පොත්වලට දාගන්න එක ලේසි. ලන්කාවෙ ඔනි වන්ගුවක් ගහන්න පුලුවන් මිනිස්සු අදුනනව නම්මම මේක නිකම් අරින්නේ නෑ...මට අපහැදිලි තැනක් තියනවා..සිස්ටම් එකේ උප්පැන්නය නැහැ..රෙජිස්ට්‍රාර් ගේ පොතේ චෙක් කරන්න ඕන කියල තමයි D S office එකෙන් කිව්වේ..ඒකේ තිබුනොත් කොහොමද ඔප්පු කරන්නේ මේක හොර උප්පැන්නයක් කියල..100% මම දන්නවා ඒක හොර එකක් කියල![]()
ග්‍රාමසේවක කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් ඕන..මට විතරක් නෙමෙයි මේක සමස්ථ සමාජයටම කරන උදව්වක්...කුඩා දරුවෙකු නිවසේ ඉපදුන විට..දෙමව්පියන් උපත ලියාපදිංචිය ග්‍රාමසේවක දැනුවත් කල යුතුද?