ග්‍රාම සේවක කෙනෙක් එන්න

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ග්‍රාමසේවක කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් ඕන..මට විතරක් නෙමෙයි මේක සමස්ථ සමාජයටම කරන උදව්වක්...කුඩා දරුවෙකු නිවසේ ඉපදුන විට..දෙමව්පියන් උපත ලියාපදිංචිය ග්‍රාමසේවක දැනුවත් කල යුතුද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගෙදරදි ඕවා කරන්ඩ එපා අඩේ ලමයයි අම්මයි දෙන්නම මැරෙන්ඩ පුලුවන්. පෙකනිවැල කපද්දි විසබීජ යනවා ගොඩක් අයට
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ai ubata daruwa horen da hamba une. clinic giye nadda? garbani satahan pothak dunne nadda?
    මගේ පරන thread බලන්න.. හේතුව තේරෙයි.. ගෙදර ඉපදුන ලමයෙක්ට උප්පැන්නය හැදෙන ප්‍රොසීඩිය එක දැනගන්න ඕන
     
    • Wow
    Reactions: Candid-B

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ගෙදරදි ඕවා කරන්ඩ එපා අඩේ ලමයයි අම්මයි දෙන්නම මැරෙන්ඩ පුලුවන්. පෙකනිවැල කපද්දි විසබීජ යනවා ගොඩක් අයට
    රාවණා වගේ යක්ක පුත්තු බිහිවුනේ බටහිර ඩොකාලාගේ නල්ලමලේ ඉස්පිරිතාලවලට ගිහින් නෙමේ.. :yes:
     
    • Love
    Reactions: wissnshaftler

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,334
    36,448
    113
    කෑගල්ල
    මැරුණාමනම් ඒවලේම කියන්න ඕනේ. මම එක පාරක් රෑ 12 විතර call කරා. බඩු ඉතින් ඕනේ වෙලාවක කතාකරන්න ඉන්න ඕනේ. ඉපදෙනකොටත් එහෙම ඇති. කෝකටත් දැනුවත් කරන එක හොඳ. මොකද ග්‍රාමය හැමදේම දැනුවත්. අපි හිතුවේ නැති උනාට
     
    • Wow
    Reactions: Candid-B

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    මගේ පරන thread බලන්න.. හේතුව තේරෙයි.. ගෙදර ඉපදුන ලමයෙක්ට උප්පැන්නය හැදෙන ප්‍රොසීඩිය එක දැනගන්න ඕන
    This member limits who may view their full profile.
     
    • Like
    Reactions: King kekille

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,315
    113
    Mother Earth
    මැරුණාමනම් ඒවලේම කියන්න ඕනේ. මම එක පාරක් රෑ 12 විතර call කරා. බඩු ඉතින් ඕනේ වෙලාවක කතාකරන්න ඉන්න ඕනේ. ඉපදෙනකොටත් එහෙම ඇති. කෝකටත් දැනුවත් කරන එක හොඳ. මොකද ග්‍රාමය හැමදේම දැනුවත්. අපි හිතුවේ නැති උනාට
    අඩෝ එහෙම වුණාද සිරාවට ? රෑ 12ට කෝල් ගත්තෙ ඇයි ? :nerd:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ai ubata daruwa horen da hamba une. clinic giye nadda? garbani satahan pothak dunne nadda?
    ඉපදුනේ වත් නැති කෙනෙක්ට මේ විදියට උප්පැන්යක් හ්දලා තියනවා කවුරු හරි පකෙක්..ඒක හොයන්නේ මම.
     
    • Wow
    Reactions: wissnshaftler

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,334
    36,448
    113
    කෑගල්ල
    අඩෝ එහෙම වුණාද සිරාවට ? රෑ 12ට කෝල් ගත්තෙ ඇයි ? :nerd:
    ලොකු අම්මා නැති උන වෙලාවේ. විස්තර අහලා ඒවලේ අවේ නෑ. වැඩේ පටන්ගන්නා කියලා. පහුවදා එළි වෙනකොට ආවා. සේරම දන්නවා බං. ලෙඩ්ඩු ඉන්න ගෙවල් ඔක්කොම දේවල්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ලොකු අම්මා නැති උන වෙලාවේ. විස්තර අහලා ඒවලේ අවේ නෑ. වැඩේ පටන්ගන්නා කියලා. පහුවදා එළි වෙනකොට ආවා. සේරම දන්නවා බං. ලෙඩ්ඩු ඉන්න ගෙවල් ඔක්කොම දේවල්.
    ඇත්තද හිටපන්කො..මගේ වැඩේ පත්තු උනොත්..ග්‍රාමසේවකලා 3යි රෙජිස්ට්‍රාර් 1යි ඇතුලේ කූට ලේකන සෑදීමේ වරදට අවුරුදු 5.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,929
    1
    51,952
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙමයි ඉස්පිරිඅතාලෙ නම් ලමය ඉපදුනාම උන් සාක්කි.
    හැබැයි ගෙදරදි ලමය ඉපදුනාම ඒකට සාක්කියට ග්‍රාම සෙවක දැනුවත් කරන්න ඔනෙ.
    නැත්නම් නිකන්ම ලමයෙක් අරන් ගිහින් උප්පැන්න සහතික හදන්න බෑනෙ??
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මෙහෙමයි ඉස්පිරිඅතාලෙ නම් ලමය ඉපදුනාම උන් සාක්කි.
    හැබැයි ගෙදරදි ලමය ඉපදුනාම ඒකට සාක්කියට ග්‍රාම සෙවක දැනුවත් කරන්න ඔනෙ.
    නැත්නම් නිකන්ම ලමයෙක් අරන් ගිහින් උප්පැන්න සහතික හදන්න බෑනෙ??
    ලමෙක් ඉපදිලාවත් නැතුව...උප්පැන්නක් හදල තියෙනවා..ගෙදර ඉපදුනා වගේ

    මෙහෙමයි ඉස්පිරිඅතාලෙ නම් ලමය ඉපදුනාම උන් සාක්කි.
    හැබැයි ගෙදරදි ලමය ඉපදුනාම ඒකට සාක්කියට ග්‍රාම සෙවක දැනුවත් කරන්න ඔනෙ.
    නැත්නම් නිකන්ම ලමයෙක් අරන් ගිහින් උප්පැන්න සහතික හදන්න බෑනෙ??
    හදන්න බැරි නෑ.. හදලා තියෙන්නේ..
    ------ Post added on Dec 17, 2023 at 6:21 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,929
    1
    51,952
    113
    ප*යාගල
    sorry.com
    ලමෙක් ඉපදිලාවත් නැතුව...උප්පැන්නක් හදල තියෙනවා..ගෙදර ඉපදුනා වගේ
    උබට හොද කේස් එකක් අදින්න පුලුවන් .අනිව හොර එව්ව හදලා. ග්‍රාමසේවකත් සම්බනද ඇති
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    appata hike sudda karana deyak ikmnta krpn.CID ekata complain ekak dpn arun set ekama allala senikwa
    මම මේක නිකම් අරින්නේ නෑ...මට අපහැදිලි තැනක් තියනවා..සිස්ටම් එකේ උප්පැන්නය නැහැ..රෙජිස්ට්‍රාර් ගේ පොතේ චෙක් කරන්න ඕන කියල තමයි D S office එකෙන් කිව්වේ..ඒකේ තිබුනොත් කොහොමද ඔප්පු කරන්නේ මේක හොර උප්පැන්නයක් කියල..100% මම දන්නවා ඒක හොර එකක් කියල 🤔
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,929
    1
    51,952
    113
    ප*යාගල
    sorry.com
    මම මේක නිකම් අරින්නේ නෑ...මට අපහැදිලි තැනක් තියනවා..සිස්ටම් එකේ උප්පැන්නය නැහැ..රෙජිස්ට්‍රාර් ගේ පොතේ චෙක් කරන්න ඕන කියල තමයි D S office එකෙන් කිව්වේ..ඒකේ තිබුනොත් කොහොමද ඔප්පු කරන්නේ මේක හොර උප්පැන්නයක් කියල..100% මම දන්නවා ඒක හොර එකක් කියල 🤔
    පාස්පොර්ට් හදල නම් මචන් ගොඩක් වෙලාවට Registrar ගෙ පොතේ ඇති කියල හිතනව. ග්‍රාම සේවකල ඉතින් බන් කට්ටිය අදුනනවනෙ ඔව පොත්වලට දාගන්න එක ලේසි. ලන්කාවෙ ඔනි වන්ගුවක් ගහන්න පුලුවන් මිනිස්සු අදුනනව නම්
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    පාස් පෝර්ට් එක හදන්න උප්පැන්නේ දුන්නම ඒක චෙක් කරන්නේ සිස්ටම් එකෙන් නෙමෙයිද එතකොට...හද්ද ඩොටේ රෙජිස්ට්‍රාර් ගේ පොත පෙරලලද කන්ෆම් කරන්නේ ඔරිජිනල් කියල 🤔🤔 තව දෙයක් id දෙකක් එකක් පරන අනික් අලුත් දෙකක් (නම් දෙකක් අංක දෙකක්..එකම රූපය තනි මනුස්සයෙකට තියාගන්න පුලුවන්ඩ්ද? කොතනවත් detect nowi..🤔 මේ ත්‍රෙඩ් එක දැකලවත් CID එකෙන් වත් මට කතාකරපිය...විස්තර දෙන්නම්..මේ රටේ ආරක්ෂාව කොච්චද කියල හිතාගන්න පුලුවන්නේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ග්‍රාමසේවක කෙනෙක් ඉන්නව නම් පොඩි උදව්වක් ඕන..මට විතරක් නෙමෙයි මේක සමස්ථ සමාජයටම කරන උදව්වක්...කුඩා දරුවෙකු නිවසේ ඉපදුන විට..දෙමව්පියන් උපත ලියාපදිංචිය ග්‍රාමසේවක දැනුවත් කල යුතුද?

    okkoma yanna ona GS/midwife through
    preganant kalema hoyagena enawa midwife
    ehema nati unta baninawa
    midwife/gs okkoma inne eka laga mama gihilla midwifeta call gatta no answer
    english walin letter ekak liyala tiyala awa menna me gani kadagena bidagena gedarata awa
     
    • Like
    Reactions: King kekille