ග්‍රාම සේවක කෙනෙක් එන්න

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    පාස් පෝර්ට් එක හදන්න උප්පැන්නේ දුන්නම ඒක චෙක් කරන්නේ සිස්ටම් එකෙන් නෙමෙයිද එතකොට...හද්ද ඩොටේ රෙජිස්ට්‍රාර් ගේ පොත පෙරලලද කන්ෆම් කරන්නේ ඔරිජිනල් කියල 🤔🤔 තව දෙයක් id දෙකක් එකක් පරන අනික් අලුත් දෙකක් (නම් දෙකක් අංක දෙකක්..එකම රූපය තනි මනුස්සයෙකට තියාගන්න පුලුවන්ඩ්ද? කොතනවත් detect nowi..🤔 මේ ත්‍රෙඩ් එක දැකලවත් CID එකෙන් වත් මට කතාකරපිය...විස්තර දෙන්නම්..මේ රටේ ආරක්ෂාව කොච්චද කියල හිතාගන්න පුලුවන්නේ
    Passport හදද්දී ඔවා ඔක්කොම ට්‍රේස් කරන්නේ නෑ බං. අලුත් උප්පැන්න සහතික system දාලා නෑ තාම. එහෙම හදන්න ළමයෙක් ඉන්න ඕනේ. ළමයෙක් නැතිව passport හදන්න බෑනේ.
    ඉතින් දැන් උබට මොකක්ද තියන අවුල.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    පාස් පෝර්ට් එක හදන්න උප්පැන්නේ දුන්නම ඒක චෙක් කරන්නේ සිස්ටම් එකෙන් නෙමෙයිද එතකොට...හද්ද ඩොටේ රෙජිස්ට්‍රාර් ගේ පොත පෙරලලද කන්ෆම් කරන්නේ ඔරිජිනල් කියල 🤔🤔 තව දෙයක් id දෙකක් එකක් පරන අනික් අලුත් දෙකක් එක් මනුස්සයෙකට තියාගන්න පුලුවන්ඩ්ද? කොතනවත් detect nowi..🤔
    හදල නම් මචන් ගොඩක් වෙලාවට Registrar ගෙ පොතේ ඇති කියල හිතනව. ග්‍රාම සේවකල ඉතින් බන් කට්ටිය අදුනනවනෙ ඔව පොත්වලට දාගන්න එක ලේසි. ලන්කාවෙ ඔනි වන්ගුවක් ගහන්න පුලුවන් මිනිස්සු අදුනනව නම්

    මේ පොඩි එකෙක් ගැන කතාවක් නෙමෙයි...හොර උප්පැන්නයක් හදල thiyanawa..ඒක කන්ෆර්ම් කරන්න ඕන.. ඒකේන් passport එක්කුත් හදල තියනවා..කොහොමද එහෙම උනේ..ඒකයි දැනගන්න ඕන.

    හොදටම ශුව ද පාස්පෝර්ට් හදදී උප්පැන්නය චෙක් කරන්නේ නැහැ කියල...සිස්ටම් එකේ නැති උප්පැන්නට කොහොමද බන් පාස්පෝට් එකක් හැදුනේ.🤔
    ------ Post added on Dec 17, 2023 at 7:12 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    උප්පැන්න විතරක් නෙමේ මරණ සහතික එනකං එකක් නෙමේ ඕනි තරං හදන්න පුළුවන්.
     
    • Wow

    එහෙම හදපු උප්පැන්නයක් හොර එකක් කියල conform කරන්නේ කොහොමද? 🤔
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එහෙම හදපු උප්පැන්නයක් හොර එකක් කියල conform කරන්නේ කොහොමද? 🤔
    එහෙනං මුලින් හදපු උප්පැන්නයක් තියෙන්න ඕනි. ඒ පුද්ගලයා සහ හොර උප්පැන්නයේ ඉන්නේ එකම කෙනා කියලා පෙන්නන්න ඕනි.
     
    • Like
    Reactions: King kekille

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    පාස් පෝර්ට් එක හදන්න උප්පැන්නේ දුන්නම ඒක චෙක් කරන්නේ සිස්ටම් එකෙන් නෙමෙයිද එතකොට...හද්ද ඩොටේ රෙජිස්ට්‍රාර් ගේ පොත පෙරලලද කන්ෆම් කරන්නේ ඔරිජිනල් කියල 🤔🤔 තව දෙයක් id දෙකක් එකක් පරන අනික් අලුත් දෙකක් එක් මනුස්සයෙකට තියාගන්න පුලුවන්ඩ්ද? කොතනවත් detect nowi..🤔
    හදල නම් මචන් ගොඩක් වෙලාවට Registrar ගෙ පොතේ ඇති කියල හිතනව. ග්‍රාම සේවකල ඉතින් බන් කට්ටිය අදුනනවනෙ ඔව පොත්වලට දාගන්න එක ලේසි. ලන්කාවෙ ඔනි වන්ගුවක් ගහන්න පුලුවන් මිනිස්සු අදුනනව නම්

    මේ පොඩි එකෙක් ගැන කතාවක් නෙමෙයි...හොර උප්පැන්නයක් හදල thiyanawa..ඒක කන්ෆර්ම් කරන්න ඕන.. ඒකේන් passport එක්කුත් හදල තියනවා..කොහොමද එහෙම උනේ..ඒකයි දැනගන්න ඕන.

    හොදටම ශුව ද පාස්පෝර්ට් හදදී උප්පැන්නය චෙක් කරන්නේ නැහැ කියල...සිස්ටම් එකේ නැති උප්පැන්නට කොහොමද බන් පාස්පෝට් එකක් හැදුනේ.🤔
    ------ Post added on Dec 17, 2023 at 7:12 PM
    උප්පා

    උප්පැන්න ඉල්ලනවා. ඒ උනාට එක original කියලා ඒවලානම් ආයේ එකේ හොරද ආනන් මනන් චෙක් කරන්නේ නෑ. එකේ වගකීම යන්නේ එක සත්‍ය පිටපතක් කියලා සහතික කරපු එකාට. ඕක නිකුත් කරපු තැනට වගකීම යනවා. එතනිනුත් තව ආපස්සට යනවා ඇති වගකීම. Register කරපු තැනටම යනකම්.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    එහෙනං මුලින් හදපු උප්පැන්නයක් තියෙන්න ඕනි. ඒ පුද්ගලයා සහ හොර උප්පැන්නයේ ඉන්නේ එකම කෙනා කියලා පෙන්නන්න ඕනි.
    මටත් ඕකම තමයි දැන් හිතුනේ..මගේ ලග උප්පැන්න දෙකම තියනවා (කොපි)..ඒත් උප්පැන්න දෙකම එක් අයෙක්ගේ කියල ඔප්පු කරන්න බැහැ නේ..ෆොටෝ නැහැනේ.. id කාඩ් තිබුනොත් පුලුවන් නේ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මටත් ඕකම තමයි දැන් හිතුනේ..මගේ ලග උප්පැන්න දෙකම තියනවා (කොපි)..ඒත් උප්පැන්න දෙකම එක් අයෙක්ගේ කියල ඔප්පු කරන්න බැහැ නේ..ෆොටෝ නැහැනේ.. id කාඩ් තිබුනොත් පුලුවන් නේ?
    ko ewapan balanna oya uppanna deka
     
    • Like
    Reactions: King kekille

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    කේකටත් පරිස්සමින් කරන මගුලක් මොන වගේ ගේමක්ද දන්නෑ. මිනිස් වෙලඳාමක් වෙන්නත් බැරි නෑ.
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    උප්පා

    උප්පැන්න ඉල්ලනවා. ඒ උනාට එක original කියලා ඒවලානම් ආයේ එකේ හොරද ආනන් මනන් චෙක් කරන්නේ නෑ. එකේ වගකීම යන්නේ එක සත්‍ය පිටපතක් කියලා සහතික කරපු එකාට. ඕක නිකුත් කරපු තැනට වගකීම යනවා. එතනිනුත් තව ආපස්සට යනවා ඇති වගකීම. Register කරපු තැනටම යනකම්.
    රෙජිස්ට්‍රාර් overthe phone පිලිගත්තා හොර උප්පැන්නයක් එයා සහතික කලේ කියලා...මගෙන් අහනවා ඔයාව මොකක්ද මේකේන් වෙන අසාධාරණයලූ...මේ වගේ දෙයක් කාටද පැමිනිලි කරන්නේ?
     
    • Haha
    Reactions: kasun090354t

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඕක දුර දිග ගෙනියන්න එපා.
    උබ ගේ පවුලේ අයව මරලා දායි ඔය දරුණු පාපතර මැරයෝ
     
    • Like
    Reactions: King kekille