Passport හදද්දී ඔවා ඔක්කොම ට්‍රේස් කරන්නේ නෑ බං. අලුත් උප්පැන්න සහතික system දාලා නෑ තාම. එහෙම හදන්න ළමයෙක් ඉන්න ඕනේ. ළමයෙක් නැතිව passport හදන්න බෑනේ.පාස් පෝර්ට් එක හදන්න උප්පැන්නේ දුන්නම ඒක චෙක් කරන්නේ සිස්ටම් එකෙන් නෙමෙයිද එතකොට...හද්ද ඩොටේ රෙජිස්ට්‍රාර් ගේ පොත පෙරලලද කන්ෆම් කරන්නේ ඔරිජිනල් කියලතව දෙයක් id දෙකක් එකක් පරන අනික් අලුත් දෙකක් (නම් දෙකක් අංක දෙකක්..එකම රූපය තනි මනුස්සයෙකට තියාගන්න පුලුවන්ඩ්ද? කොතනවත් detect nowi..
මේ ත්‍රෙඩ් එක දැකලවත් CID එකෙන් වත් මට කතාකරපිය...විස්තර දෙන්නම්..මේ රටේ ආරක්ෂාව කොච්චද කියල හිතාගන්න පුලුවන්නේ
ඉතින් දැන් උබට මොකක්ද තියන අවුල.

