ග්‍රාහක 4ක් පියවි ඇසින්....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ග්‍රාහක 4ක් පියවි ඇසින්....

    මේ දවස් වල රෑ 7 ත් 8ත් අතර වගේ වෙලාවේ අහස නිරීක්ෂනය කලොත් උඹලට පුලුවන් මේන්න මේ ග්‍රාහක 4 පියවි ඇසින්ම බලා ගන්න.. මුලින්ම බටහිර අහසේ සිකුරැ.. ඊට පස්සේ හද.. ඊට මෙහායින් බ්‍රහස්පතිත්, නැගෙනහිර ක්ෂිතිජයෙන් සෙනසුරැත්.. Stellarium කියන ඇප් එකේ මෙන්න මේ විදියට පෙන්වනව... හොද බයිනර් එකකින් බැලුවොත් බ්‍රහස්පතිගේ චන්ද්‍රයින්වත් නිරීක්ෂනය කරන්න පුලුවන්..


    359yd7d.jpg
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    okath intall karagen milky way photos tikak ganna innawa hamadama
    hamadama raata walakulu enawa :P
    tfs
     

    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8
    මේ දවස් වල රෑ 7 ත් 8ත් අතර වගේ වෙලාවේ අහස නිරීක්ෂනය කලොත් උඹලට පුලුවන් මේන්න මේ ග්‍රාහක 4 පියවි ඇසින්ම බලා ගන්න.. මුලින්ම බටහිර අහසේ සිකුරැ.. ඊට පස්සේ හද.. ඊට මෙහායින් බ්‍රහස්පතිත්, නැගෙනහිර ක්ෂිතිජයෙන් සෙනසුරැත්.. Stellarium කියන ඇප් එකේ මෙන්න මේ විදියට පෙන්වනව...


    359yd7d.jpg


    mn danne na uba astronomy gena kochchara dannawada kyla eth grahalokayakata ehemat nettnm PLANET ekakata garahakayak kynawa kyla ahuwe adamai. ethakota asteroid ekakata kynne mokakda kyla mata chuttak terum karanna puluwanda???? aduma tarame telescope ekakin uba balala tynawada?
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මචන් ඕකට ග්‍රාහක කියන වචනය පාවිච්චි කරන්න බෑ. ග්‍රාහකයක් සහ ග්‍රහලෝකයක් කියන්නෙ දෙකක්.