ග්‍රැෆික්_උදව්
ග්‍රැෆික් ඩිසයින් වැඩක් කරලා පොඩි ගානක් හොයා ගන්න කැමති කෙනෙක්ට චාන්ස් එකක්
මට පොඩි ග්‍රැෆික් ඩිසයින් වැඩක් කරගන්න ඕනි වෙලා තියෙනවා. ලොකු දෙයක් නෙමේ, පන්තියක පොඩි වැඩක්. ලෝගෝ එකක් හදලා, එකෙන් පොඩි පෝස්ටර් එකක් එහෙම හදා ගන්න. මේක කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? මෙතන රිප්ලයි හෝ PM කරන්නකෝ. මම එතකොට විස්තර ටික කියන්නම්. ගානත් කතා කර ගමු. මුදල් අවශ්‍ය නම් මුලින් බෑන්ක් එකට දාන්නම්. (පරණ මෙම්බර් කෙනෙක් නම්)
කවුරුහරි ඉන්නවා නම් උදව්.
ස්තුතියි.