ග්‍රින් ටි

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113

    කෙට්ටු වෙන්න හොදම ග්‍රින් ටි එක මොකක්ද ..?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    Green tea won't make you lose weight. If you want to lose weight get off your ass and work out
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ග්‍රීන්ටී බෑග්ස් වලට වඩා හොදයි කිලෝ එකේ විතර පැකට එකක් ගත්තා නං. පිටකොටුවේ තියෙනවා චීනෙන් ගෙනෙන, හොදම ග්‍රීන් ටී. එව්වා පැකට් එකක් ගන්න. සමහර එව්වා ටින් වලත් එනවා.

    ගනිද්දී තේ කොලය පිටින්ම වේලලා තියෙන එක ගන්න. (කුඩු කරලා නැති එක) මේක වතුරට දැම්මම දිග ඇරෙනවා. අන්න ඒක නං හොදයි.
     
    Last edited:

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ග්‍රීන්ටී බෑග්ස් වලට වඩා හොදයි කිලෝ එකේ විතර පැකට එකක් ගත්තා නං. පිටකොටුවේ තියෙනවා චීනෙන් ගෙනෙන, හොදම ග්‍රීන් ටී. එව්වා පැකට් එකක් ගන්න. සමහර එව්වා ටින් වලත් එනවා.

    ගනිද්දී තේ කොලය පිටින්ම වේලලා තියෙන එක ගන්න. (කුඩු කරලා නැති එක) මේක වතුරට දැම්මම දිග ඇරෙනවා. අන්න ඒක නං හොදයි.

    කොටුවෙ කොතනද බන් ගන්න තියෙන්නෙ
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113

    බම්පි

    ග්‍රීන්ටී බෑග්ස් වලට වඩා හොදයි කිලෝ එකේ විතර පැකට එකක් ගත්තා නං. පිටකොටුවේ තියෙනවා චීනෙන් ගෙනෙන, හොදම ග්‍රීන් ටී. එව්වා පැකට් එකක් ගන්න. සමහර එව්වා ටින් වලත් එනවා.

    ගනිද්දී තේ කොලය පිටින්ම වේලලා තියෙන එක ගන්න. (කුඩු කරලා නැති එක) මේක වතුරට දැම්මම දිග ඇරෙනවා. අන්න ඒක නං හොදයි.

    green tea nm hariyanne na.
    workout krpn

    Thanks
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Green Tea biwwata sata sata gaala kettu wenne naha
    Kettu wenna ona nam DIET + WORKOUT... no other "safe" options :)
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ඕක බිලා එක තැන වාඩි වෙලා ඉදලා වැඩක් නැහැ බන් :no: ඇග අඩු කරනවා නම් Workout කරහන් දවසට පැය බාගයක් වත්