ග්රීන්ටී බෑග්ස් වලට වඩා හොදයි කිලෝ එකේ විතර පැකට එකක් ගත්තා නං. පිටකොටුවේ තියෙනවා චීනෙන් ගෙනෙන, හොදම ග්රීන් ටී. එව්වා පැකට් එකක් ගන්න. සමහර එව්වා ටින් වලත් එනවා.
ගනිද්දී තේ කොලය පිටින්ම වේලලා තියෙන එක ගන්න. (කුඩු කරලා නැති එක) මේක වතුරට දැම්මම දිග ඇරෙනවා. අන්න ඒක නං හොදයි.
Dilmha
BUMP
bump
බම්පි

green tea nm hariyanne na.
workout krpn