ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ග්‍රීන් කාර්ඩ් - Green Card ලබුනු අය.

    එලකිරි එකේ මීට කලින් අවුරුදු වල ග්‍රීන් කාර්ඩ් ලොටරි එකට ඇප්ලයි කරල එක ලැබිලා වීසා ලැබිලා, ගියපු අය කවුද ඉන්නේ? අනිත් අයටත් දැනගන්න විස්තර ටිකක් කියන්න.
    අනිත් අය බම්ප් එකක් වත් දාගෙන යන්න.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Nandasena_Gotabaya_Rajapaksa.jpg
     
    • Haha
    Reactions: kaushika_42

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    mage campus eke yaluwekta set una. u campus eke second year eke ididdi apply kale. api uta hina una okata apply karaddi. uta out wela auruddakin lottery eka aduna. dan miniha US inne ehe taxi driver kenek widiyata wada.
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    mage campus eke yaluwekta set una. u campus eke second year eke ididdi apply kale. api uta hina una okata apply karaddi. uta out wela auruddakin lottery eka aduna. dan miniha US inne ehe taxi driver kenek widiyata wada.

    Thanks bro
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    mage campus eke yaluwekta set una. u campus eke second year eke ididdi apply kale. api uta hina una okata apply karaddi. uta out wela auruddakin lottery eka aduna. dan miniha US inne ehe taxi driver kenek widiyata wada.

    මෙහේ උපාදියට එහේTaxi Driving ද හම්බුවෙන්නේ.
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Meyata green card adila nemeyi giye
    Meyath when petrol she'd ekaka vada kara

    මෙයා ගියේ H1B Visa වලින් වෙන්න ඕන Solaris System Administrator කෙනෙක් නිසා. මෙයාගේ ගම්පහ ඉන්න අයිය නම් Green card lottery එකන් ලු
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,950
    2
    116,046
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ