"ග්‍රීස් යකා" කෙල්ලෙක් !!!
"මමයි ග්‍රීස් යකා
අද රෑට එනවා"
SMS යෑවූ තරුණිය අත්අඩංගුවට
අද රෑට එනවා"
SMS යෑවූ තරුණිය අත්අඩංගුවට
හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති රාජරත්න බණ්ඩාර අධිකාරි මහතා මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයේ විභාග ශාලාධිපති වශයෙන් රාජකාරි කටයුතුවල යෙදී සිටින අවස්ථාවේ සිකුරාදා සවස ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබිණි. "මම තමයි ග්‍රීස් යකා අද රෑට ගෙදරට එනවා" ඉන්පසු ඔහු කෙටි පණිවුඩය එවූ අංකයට තුන්වරක් පමණ කතා කළත් එයට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
බියට පත්වූ විභාග ශාලාධිපති දැදිගම පොලිසියට වහාම පැමිණිලි කර ඇත. දැදිගම පොලිසිය විසින් කෙටි පණිවුඩ එවූ අංකය පරීක්ෂා කර බලා උසාවි නියෝගයක් රැගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිමුල්ලේ පදිංචි ඉරේෂා ප්‍රියංකා නමැති 21 හැවිරිදි තරුණියකි. ඇය විසින් විශාල පිරිසකට මෙසේ කෙටි පණිවිඩ යවා ඇති බව අනාවරණය විය.
දැදිගම පොලිසියේ පොලිස් සැරයන් 7806 ජයතිලක මහතා සැකකාරිය උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වරකාපොල මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් නලින් හපුගොඩ මහතා විසින් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Last edited: