ගිය පාර ආතල් ගත්තෙ රෑ 10ට නිදා ගන්න බුවෙක් ගෙනත්. මේ පාර ආතල් ගන්න යන්නෙ පැය 24ම නැගිටල ඉන්න බුවෙක් පස්සෙ ගිහින්.



ගිය පාර ආතල් ගත්තෙ රෑ 10ට නිදා ගන්න බුවෙක් ගෙනත්. මේ පාර ආතල් ගන්න යන්නෙ පැය 24ම නැගිටල ඉන්න බුවෙක් පස්සෙ ගිහින්.



"මම රාත්‍රියට ඔබේ දෙපා ලඟට ඇවිත් බලනව ඔබ සතුටෙන්ද ඉන්නෙ කියා. සතුටින් නැත්තන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදනවා"
ඔබේ ගමේත් රාත්‍රියට සැරිසරන සැකකටුයුතු පුද්ගලයාට ග්‍රීස් යකෙකු කියා පහර නොදීමට ඉවසිලිවන්ත වන්න. මක්නිසාද යත්, ඔහු සජිතාණෝ විය හැකිය!.
![]()

සජිත් ගේ vision එක...
මා වැනි බිලින්දා
වර වර ළගට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිදෝ වෙන කොයින්දා...
පිස්සු අලියෙක් බන්![]()
ඌරු වරිගේ වන්නිය;24846899 said:රෑ ගෑනි බදාගෙන නිදාගෙන ඉන්න වෙලාවේ, පුතනොව කකුල්දෙක ගාව එකපාරටම පහල උනොත් කොහොමද????![]()
God ගෙ ගෙදර ගිය දවසට තමා සජිතාණෝ මන්න පාරක් කන්නේ.![]()

මගේ වචනයෙන් කිව්වොත් මූගෙ බිජ්ජෙ හිල පළල් කරලා ඇතුලට රතිඥ්ඥයක් දාලා පුපුරවන්න ඕන.


