ග්‍රීස් යකෙක්

SuperX

Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මේ ඔක්කොම අපි වෙනුවෙන් නේද දෙයියනේ

    crying.jpg
    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගිය පාර ආතල් ගත්තෙ රෑ 10ට නිදා ගන්න බුවෙක් ගෙනත්. මේ පාර ආතල් ගන්න යන්නෙ පැය 24ම නැගිටල ඉන්න බුවෙක් පස්සෙ ගිහින්.

    :rofl::rofl::rofl:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    "මම රාත්‍රියට ඔබේ දෙපා ලඟට ඇවිත් බලනව ඔබ සතුටෙන්ද ඉන්නෙ කියා. සතුටින් නැත්තන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදනවා"

    ඔබේ ගමේත් රාත්‍රියට සැරිසරන සැකකටුයුතු පුද්ගලයාට ග්‍රීස් යකෙකු කියා පහර නොදීමට ඉවසිලිවන්ත වන්න. මක්නිසාද යත්, ඔහු සජිතාණෝ විය හැකිය!.



    72645173_2235382126589619_8540946474194698240_n.jpg

    හෙලුවෙන් නිදියල ඉවරයි ආයෙ :sorry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    සජිත් ගේ vision එක...

    මා වැනි බිලින්දා
    වර වර ළගට කැන්දා
    දුක සැප කුමන්දා
    අසන නිරිදෝ වෙන කොයින්දා...

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    සජිත් ගේ vision එක...

    මා වැනි බිලින්දා
    වර වර ළගට කැන්දා
    දුක සැප කුමන්දා
    අසන නිරිදෝ වෙන කොයින්දා...


    පිස්සු අලියෙක් බන් :lol:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඌරු වරිගේ වන්නිය;24846899 said:
    රෑ ගෑනි බදාගෙන නිදාගෙන ඉන්න වෙලාවේ, පුතනොව කකුල්දෙක ගාව එකපාරටම පහල උනොත් කොහොමද???? :lol:


    අවුලක් නෑ. වයිෆ් එක්ක සතුටින් ඉන්නවද කියලා බලන්න නේ එන්නේ......
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,923
    2
    54,609
    113
    God ගෙ ගෙදර ගිය දවසට තමා සජිතාණෝ මන්න පාරක් කන්නේ. :lol:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,151
    12,139
    113
    Ohio, USA
    මෙන්න ඉන්නවා තවත් ග්‍රීස් යකෙක්...
    අල්ලගන්න බැරිලු...
    ඇල්ලුවත් නවත්ත ගන්න බැරිලු..


    eyTuNW8.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,731
    113
    Mother Earth
    මගේ වචනයෙන් කිව්වොත් මූගෙ බිජ්ජෙ හිල පළල් කරලා ඇතුලට රතිඥ්ඥයක් දාලා පුපුරවන්න ඕන.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මගේ වචනයෙන් කිව්වොත් මූගෙ බිජ්ජෙ හිල පළල් කරලා ඇතුලට රතිඥ්ඥයක් දාලා පුපුරවන්න ඕන.

    :eek::eek::eek: