අනුන්ගේ ලොකු සල්ලි, මම පොඩ්ඩක් වියදම් කරලා තව එහෙකුට විකුනන එක..
(Forex, Stock trading)![]()

ඔන හරි බන්..machan Screw SL , ube pm box eka tiakk clear karpanko podi deyak tiyenwa danaganna![]()
රත්තරං;18586446 said:මචන් මේ ජප්පෝ එක්ක වැඩකරන /ජපන් සමාගමක වැඩකරන 8 වෙනි අව් රුද්ද යන්නේ. මම උබලට ජප්පෝ ගැන කියන්නම් මෙහෙම. අපේ මාමා කෙනෙක් ඉන්නවා. ඌ කටාර් උන්න සෝමාලියා උන්න රශියා උන්න. හොදට හම්බ කලා ඒත් කිසිම දවසක උගේ කටේ තියෙනවා කියන වචනේ නෑ. හැමදාම නෑ නෑ නෑ නෑ තමා. හාල් කිලෝ එක හරි අපෙන් (නෑදෑයින්ගෙන් ) උස්සන්න ට්‍රයි එක දෙන්නේ. හැබැයි මේ ලගදි ඉඩමක් ගන්න ගිහින් කෑශ් වලට ගත්තේ. අන්න ඒ ජාතියේම කැ%^&යො ජාතියක් තමා ජප්පොත්. අපේ මැනේජරයා ඌ ගාව ජපානේ තියෙන්නේ හයිජෙට් බට්ට වෑන් එකක්. අපේ පඩියට අගට බින්දුවක් දෙකක් දාන්න වෙනවා උගේ පඩිය හදන්න, ඌ ඉන්න ගේ සාමාන්‍ය ගෙයක්. අපි උගේ පඩියෙන් සියේට ගානක් අරන් ඊට වඩා වාහන පදිනවා. ජප්පෝ වට්ටන්න ලේසි නෑ බන්. අපේ කම්පැනි එකෙන් ආසියාවෙන් මිඩ්ල් ඊස්ට් වලින් යුරෝපෙන් චීනෙන් හැර හැම මගුලෙන්ම සල්ලි පොම්ප කරන්නේ ජපානෙට. මිට්සුබිශි කන්ස්ට්‍රශන් නැති එක රටක් ලෝකේ නැතුව ඇති (චීනේ නෑ මම හිතන්නේ. චීනේ හැර මම කියන්නේ ). තාලිස් කියන්නේ ප්‍රංශ කම්පැනි එකක්. උන් සැටලයිට් ශටල් ඉදන් කෝච්චි දක්වාම හදනවා. තාලිස්ලටත් සබ් කන්ට්‍රැක් දෙනවා මිට්සුබිශි එක... චීනේ තියෙන්නේ පුකේ දියුනුවක්. උන්ගේ මිනිස්සු මරාන පරිසරය විනාශ කරගෙන රත්තරං බිත්තර දාන කිකිලිව මරලා විකුනලා ශනික සල්ලි කිරිල්ලක් උන්ගේ යන්නේ. කවද හරි කෙල උනොත් කෙලවෙන්නේ උන්ගේ අන්තනෝමතික ප්‍රතිපත්ති නිසා රට විනාස වෙලා. යෙන් පුච්චන් කන්න වෙන්නේ. අද ජප්ප අතේ තියෙන කැමරාවත් මේඩ් ඉන් චයිනා. ඇත්ත කතාව හැම ලෙන්ස් එකකටම හැම කෑල්ලකටම පේටන්ට් එකට සල්ලි එද්දි ජප්පෝ කරන්නේ අඩුව තියන් අත පුච්ච නොගෙන ඉන්න එක. චීනේ වහල්ලුන්ට කීයක් හරි විසිකරලා ශේප් එකේ උන් ගාන කපනවා. ඔය ගේමම ගහන අනිත් උන් තමා ජර්මන් කාරයෝ. ජපානෙයි ජර්මනියයි මමනම් හිතන්නේ නෑ ලේසියකට වැටෙයි කියලා. විශේශෙන් ජපානය. ජපානේ කියන්නේ පට්ට කපටි රටක් බන්
උබ කියන එක ඇත්ත. ජපන් උන් ලගකදි ඉදන් උන්ගේ වත්කම් හන්ගන බවක් මටත් වැටහුනා. යෙන් එකේ අසාමාන්ය වැටීමත් එක්ක මමත් හිතුවේ උන් වැටෙයි කියලා.. ඔය ගානට වෙන කරන්සියක් ගියානම්, මෙලහට ලොවෙත් නැ ලොවි ගහෙත් නැ. උන් වැටෙයි කියලා හිතපු එක තැනකදිවත් වැටුනේ නැ. අර සුනාමි කේස් එකෙන් ෆුකුශිමා බලාගාරේ පුපුරනකොට මම ටක් ගාලා ශෙයාස් ටික වික්කා, මම හිතුවා බඩු හරි කියලා. ඒත් ඒ යක්කු සතියෙන් හිටියටත් වඩා හොදට හිටියා කියහන්කො.. හැබැයි මේ ණය සීන් එක නම් ඇත්ත මචන්. ජපනුන්ගේ සල්ලි දැන් තියෙන්නේ රටින් පිට. උබ හොදට හොයලා බලහන්. දැන් ටොයොටා , නිසාන් වගේ උන් ප්ලාන්ට් ගහන්න සෙට් වෙන්නේ, අලුත් මොඩල් සෙට් කරන්න හදන්නේ ජපානෙන් එලියේ. උන් දැන් හිමීට ඩොලර් එකට කන්වර්ට් වෙලා. ඒ කිව්වේ ජපන් බිස්නස් දැන් ඔෆ්ශො බිස්නස් හැටියට යෙන් එකෙන් අයින් වෙලා. ඒකයි ගොඩක්ම ජපානේ යෙන් එක වැටෙන්නේ.. උන් ජපානේ ඇතුලේ සල්ලි ගොඩ ගහනවා අඩුයි. ගොඩක් අනික් රටවල ඩොලර් හැටියට උන්ගේ බිස්නස් ගොඩ ගහනවා.. මම හිතන්නේ මේක BOJ එකේ රේට් ඉහලට නොයවන්නත් හේතුවක්..


අධික ණය බර සහා යුරොපියන් බැන්කුවෙන් තවත් ණය නොදීම හෙතුවෙන් ග්‍රීසිය පට්ට ලිදක වැටිලා. බැන්කු වහලා.. දවසකට එක්කෙනුකට ගන්න පුලුවන් යුරො 60ක් විතරයි. මිනිස්සු ලොස්ට් වෙලා. ලොකේ හැම රටකම වගේ ග්‍රීසියට සන්චාරයට යන ටුවරිස්ට්ලට සල්ලි අරන් යන්න කියලා.. ග්‍රීසිය යුරො සොන් එකෙන් අයින් වෙයි.. අලුත් කරන්සි එකක් හදාගනියි වගේ.. උබලා මොකද හිතන්නේ..


කුජීත අදහස. ඒත් ඇත්ත බන්. දැනට සැහෙන ගානක් හෙව්වා. ඒත් උන්ට කන්න නැ කිව්වම දුකයි..අනේ වාසනාවන්...කීයක් හරි හොයාගන්ඩ පුලුවන් වැටුනොත් ග්‍රීසිය....![]()


රත්තරං;18586619 said:යෙන් එක කන්නද බන් උන්ට. අපේ එකේ ක්වොටේශන් එකක් වත් නිකන්වත් යෙන් වලින් එන්නේ නෑ.වාහන පිට හැදිල්ල හැන කිව්වොත්, මචෝ උබ කුබුරු හිමියනම් උබ යනවද බන් හරකගේ වැඩේ කරලා කුබුර හාන්න. උන් යස්ස ගේමක් දෙන්නේ බන්. ජප්පන්ගෙයි ජර්මන් කාරයින්ගෙයි පේටන්ට් ටිකම ඇති මහපොලව තියෙනකන් උන්ට කාලා ඇදල ඉන්න.ජපානේ දූවිලි වෙලා ගිහින් ජප්පෝ ඉතුරු උනා කියමු.. උන්ගේ ඉන්වෙස්ට්මන් ටික ඇති ඕස්ට්‍රේලියාවෙන් කෑල්ලක් සල්ලි වලට අරන් ජපානයක් හදන්න![]()


![]()
නිවුස් වල බලහන් මචන්, මම සරලව කියන්නම්. ග්‍රීසිය යුරො ඔය උඩ ගාන නයයි.. ගොඩක්ම ජර්මනියට.. යුරො බැන්කුව තමා සල්ලි දුන්නේ.. මුන්ට ගෙවාගන්න බැ කියලා දැනගත්තම රටවල් ඔක්කොම කල්බල උනා. ග්‍රීසීයට ප්‍රෙශර් කලා, පෙන්ශන් කපන්න. ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩි කරන්න. ගවන්මන්ට් වියදම් කපන්න. දන්නවනේ නයකාරයන්ගේ හැටි.. ඒ වලට ග්‍රීසිය කැමති උනේ නැ.. ඊට පස්සේ ග්‍රීසියට ගිය මාසේ අග හරියේ කිව්වා. ජුනි මාසේ වාරික වලින් නය ගෙවන්න කියලා. හැම සිකුරාදවකම ග්‍රීසිය ගෙවන්නම් කියලා මාරු උනා. එක වාරිකයක්වත් ගෙව්වේ නැ. අදින් ඩෙඩ් ලයින් එක ඉවරයි.. ග්‍රීසියේ වත්කම් බින්දුවයි.. මිනිස්සු බැන්කුවල දාපු සල්ලි ගනියි කියලා බයට ආන්ඩුව දැන් බැන්කු වහලා.. තනිකරම ලොස්ට්.. ඔක ඊලගට වෙන්නේ ජපානෙට..




ඒ මොකෝ...අන්න එක තමා මූලිකම වැරැද්ද. ඔක බ්‍රිටිශ් උන් දැක්කා.. ඒකයි උන් පවුමට රවුමට ඇර ඇර හිටියේ.. රැජිනිගේ පිටින් දාලා උන් බ්‍රිටිශ් පවුන්ට් රැකගත්තා. ඒත් උන් යුරොසොන්..ඒ මොකෝ...
ජැපැන් ඩෙබ්ත් ක්‍රයිසිස් මචන්.. පබ්ලික් ඩෙබ්ත් උන්ගේ අහස උසට..ඒ මොකෝ...

මම කිව්ව දේ උබ තෙරුම් අරන් නැ මචන්. මම කිව්වේ සන්වර්දනේ නෙමෙයි.. සන්වර්දනේ කියන්නේ එකක්, නය අනුපාත තව එකක්. ලොකේ වැඩියෙන්ම නය තියන රටවල් වලින් එකක් ජපානේ.. ඒකෙන් කිව්වේ උන් දුප්පත්, දවල්ට කන්නත් නය ගන්නවා කියන එක නෙමෙයි.. උන්ගේ නිශ්පාදනවලට් සාපේක්ශව උන් මක්සිමම් නය දීලා තියෙන්නේ රට ඇතුලෙම. ඒකයි, යෙන් එකට යුඇස් ඩොලර් එකට සාපේක්ශව ගොඩ යැමක් නැත්තේ.. මේවා මම කියන එව්වා නෙමෙයි.. අපි මොක්කුද මෙව්වා කියන්න. ආර්තික ලොක්කො කියන කතා..
අපිට කවුරුත් හිනා වෙන්නේ නැ බන් ජපානේ ගැන කතා කලා කියලා..![]()


කුජීත අදහස. ඒත් ඇත්ත බන්. දැනට සැහෙන ගානක් හෙව්වා. ඒත් උන්ට කන්න නැ කිව්වම දුකයි..![]()
කන්න නැත්තෙ නෑනෙ බන් ATM වලින් සල්ලි ගන්ඩ පුලුවන්නේද දවසට යූරෝ 60 ක්...හැබැයි ATM වල සල්ලිත් ඉවරයිලු දැන්....දැනට රටෙන් යූරෝ බිලියනයක් විතර අරන් ගිහින්ලු මිනිස්සු වෙන රටවලට 
ඒ යක්කු නයයි බන් අම්බානකට.. ඔතන දියුනුව,පාරවල්,කාපට්,හයිවේ, බිල්ඩින් නෙමෙයි මචන් කේස් එක. ජාතික නයබර.. ජපානේ කේස් එක, ජපන් ජනගහනය ශ්‍රීග්‍රයෙන් අඩුවෙනවා. කෙල්ලො ලමයිහදන්නේ නැ. ඉන්න ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් වයසක අය. තරුන උන් අඩු වෙනවා. රටේ වයසක උන් වැඩි වෙනවා කියන්නේ වැය විතරයි අය නැ.. ජපානේ දැනටමත් ලොකු නයක ඉන්නේ. කඩා වැටෙන තත්වයක් නැති උනත්. වැට උඩ ඉන්න රටක්. නය කියන්නේ සෙල්ලමක් නෙමෙයි.![]()
