ග්‍රේරු පනියි

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ චන්දයෙන් පළමුවරට පාර්ලිමේන්තුවට පත්වූ හිටපු භෞතික විද්‍යා ගුරුවරයා දැන් සුළු මොහොතකට පෙර ආණ්ඩු පක්ෂයට එක්විය:no::no:

    50334_101612926546671_3011_n.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    වෙන පක්ෂයකින් චන්දේ අරන් වෙන එකකට යැම අනුමත කරන්න බැ..මොනවා වුනත් කැත වැඩ :no:
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    pussalla sir kiwwa oka '' lamai chande illana pakshe wadak na kohoma hari wadak karanna ona ..e th wipakshe idan wadak karanna bane'' kiyala kiwaa dan wadak karanna wenna thi enna aththe
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    pussalla sir kiwwa oka '' lamai chande illana pakshe wadak na kohoma hari wadak karanna ona ..e th wipakshe idan wadak karanna bane'' kiyala kiwaa dan wadak karanna wenna thi enna aththe

    පුස්සැල්ල සර් UNP ඒකෙන් චන්දෙ ඉල්ලන්න එනව කියන්නේ ඇත්තද බන් ?