ග්‍රේෂන්_ආනන්ද මචන්ලා, උඹලා ගාව තියනවද ග්‍රේෂන් ආනන්ද ගේ Live in Concert වීඩියෝ එක?? ටොරානා උන් කරපු එක. බාගන්න ලින්ක් එකක් තියනවනම් දීපල්ලකෝ....:confused::confused: බම්ප් එකක්වත් දාලා පලයල්ලා....