ග්රේසන් ආනන්ද උපහාර
සහෘදයාණෙනි ඔබට මෙය උපහාරයක්ම වේවා!
අම්මා ..... පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ //
අම්මා ... පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
හැඩ වෙවී රස පිරීතිරී ලොවක් නළවන සේ
අම්මා.... පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරිවල පව් අරවන්නට
අම්මේ මෆ්හි මං පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙනි පවා
දිළිඳුනේ දරුවනේ............
පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා
දිළිඳුනේ දරුවනේ............
ග්රේසන් ආනන්ද මහතාගේ ගීත Download here
http://www.ziddu.com/download/13177542/GreshanAnanda.rar.html
සහෘදයාණෙනි ඔබට මෙය උපහාරයක්ම වේවා!
අම්මා ..... පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ //
අම්මා ... පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
හැඩ වෙවී රස පිරීතිරී ලොවක් නළවන සේ
අම්මා.... පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරිවල පව් අරවන්නට
අම්මේ මෆ්හි මං පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙනි පවා
දිළිඳුනේ දරුවනේ............
පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා
දිළිඳුනේ දරුවනේ............
ග්රේසන් ආනන්ද මහතාගේ ගීත Download here
http://www.ziddu.com/download/13177542/GreshanAnanda.rar.html

