ග්‍රේසන් ආනන්ද උපහාර

manu21

Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    ග්‍රේසන් ආනන්ද උපහාර

    2135gresanj.jpg


    සහෘදයාණෙනි ඔබට මෙය උපහාරයක්ම වේවා!

    අම්මා ..... පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ

    දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ //
    අම්මා ... පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
    හැඩ වෙවී රස පිරීතිරී ලොවක් නළවන සේ
    අම්මා.... පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ

    කිරි තොල් හමුවේ ඔබ පෙව් කිරි වල
    සිරුරේ ලේ වැල් මල් දැරුවා
    ඒ පෙව් කිරිවල පව් අරවන්නට
    අම්මේ මෆ්හි මං පිං කෙරුවා
    ඔබගේම දරුවන් රජුන් කරන්නට
    හැඬුවාය සිහිනෙනි පවා

    දිළිඳුනේ දරුවනේ............

    පුර හඳ පායන පුන් පෝ දා
    රහසින් රහසින් ඔබ හැඬුවා
    හිරු ‍රැස් පායන හිමිදිරියේ
    රහසින් රහසින් ඔබ හැඬුවා
    ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
    අමතන්න එන්නම් සොයා

    දිළිඳුනේ දරුවනේ............




    ග්‍රේසන් ආනන්ද මහතාගේ ගීත Download here
    http://www.ziddu.com/download/13177542/GreshanAnanda.rar.html
     
    • Like
    Reactions: lasa.lasa

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    :(:(:(
    "භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ..."

    "ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ..."

    :(:(:(


    1greshanananda.jpg


    ප්‍රවීණ ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද කලාකරුවාණන්ට නිවන් සුව ලැබේවා!

     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    :(:(:(
    "භවයෙන් භවේ විරාමේ අපේ කාලේ ටිකයි ජීවිතේ..."

    "ඉපදී ලොවේ නවාතැන් පලේ මිනිසා රඟයි රංගනේ..."

    :(:(:(


    1greshanananda.jpg


    ප්‍රවීණ ගායන ශිල්පී ග්‍රේෂන් ආනන්ද කලාකරුවාණන්ට නිවන් සුව ලැබේවා!


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::(