darazනුවරට online ග්‍රොසරි බඩු ඩිලිවර් කරන කඩයක් කියපල්ලකෝ. කීල්ස් විතරයි වැඩ.ඒකෙ බඩු නෑ. කාර්ගිල්ස් ඔන්ලයින් ඩිලිවරි කොළඹ විතරයි. ආර්පිකෝ සයිට් එක වැඩ නෑ. මොන හිඟන රටක් වෙලාද බන් අපි.
011 200 1122
Lassana . comwhats this?
ඉතින් උබ සයිට් එකක් දාපන් පොටෙන්ශියල් නීඩ් එකක් තියනවා උබේ සයිඩ් එකේනුවරට online ග්‍රොසරි බඩු ඩිලිවර් කරන කඩයක් කියපල්ලකෝ. කීල්ස් විතරයි වැඩ.ඒකෙ බඩු නෑ. කාර්ගිල්ස් ඔන්ලයින් ඩිලිවරි කොළඹ විතරයි. ආර්පිකෝ සයිට් එක වැඩ නෑ. මොන හිඟන රටක් වෙලාද බන් අපි.
හොඳ ත්‍රීවිල් බුවෙක් සෙට් කරගනින් බන්.. තාත්තට ලෙඩක් උනත් ඌ රෑ 12ට හරි එනවා..පොඩි ගානක් ගහන එක අතැරල දාපන්.. ..ඉන්නේ නුවර නෙවෙයිබන් එකනේ ප්‍රශ්නේ. අප්පච්චිට බඩු ටිකක් යවන්න.ඔය වැඩේ කාලයක් කළා.කඩකාරයෝ කාලයක් යද්දී මහා සවුත්තු බදු තමයි යවල තිබ්බේ. සමහර වෙලාවට සල්ලි අරන් බඩු මිසින්. අපට තෝරන්න බෑනේ. කීල්ස් ඔන්ලයින් වැඩේ තමයි හොඳටම ගියේ. එත් දැන් එකේ බදු ගොඩක් ජාති නැනේ. ඊටපස්සේ ගෙදර වැඩකරන එකාට සල්ලි දුන්න බඩු ගෙන්න. එසල්ලි මකර කටට දැම්ම වගේ. මම යන්නේ සති තුනකට සැරයක් වගේ. හැමදාම වැඩකරන උන් අරක නෑ මේක නෑ කියකිය සල්ලි ඉල්ලනවා. එපා වෙනවා.