ගාඩාෆි තිරිසනෙක් නොවේ...

srilanka.

Banned
Jul 12, 2011
302
47
0
සාධාරනය වෙනුවෙන් කතා කරන්න තමා මේක දැම්මේ...

ඇමරිකන් කාරය කියන කියන එකට නටන බල්ලන්ට තමා මේක දැක්කහම අමාරු..
තමන්ගේ මව්බිමේ ඉන්න ප්‍රධාන සතුරා විදේශ රටවල් නෙවෙයි.තමන්ගේ මව්බිමේ ධනය සොරකම් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස විනාශ කරමින්, නිතිය විහිලුවක් කරන දේශපාඥයන්,ඒකාධිපතියන් තමයි මව් බිමේ නියම සතුරා.පලමුව ඔවුන්ව පරාද කරමු.ඊට පස්සේ විදේශ රට වල් ගැන බලමු.
හොරෙක්, මීනිමරුවෙක්, දූෂිතයෙක්, ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක්,අවනීතිකයෙක් ,පවුල් පෝෂකයෙක් නායකත්වයේ තියාගෙන විදේශ රටවල් එක්ක හැප්පෙන්න බෑ.
පලමුව ලඟ සිටින සතුරාගෙන් බේරීම වැදගත්.ඇමරිකන් කාරයෝ,ජපන්නු, සුද්දෝ උන්ගේ රටවල් හදාගෙන තියෙනවා.අපේ හොර හැත්ත අපිව විනාස කරලා සුද්දන්ට ඇඟිල්ල දික්කරනවා.අපිත් හරක් වගේ උන්ට බුරනවා
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆෙක් තමා.උබ ඔප්පු කරපන් පුලුවන්නම් ඕවා ඇත්ත කියලා.:D

    ෂා අපේ Mr ෆේක් අලුත් ෆේක් එකක් හදන් ඇවිත් වගේ :lol::lol: කොන්ද පන තියෙනවනමි හරි එකෙන් වරෙන්.මොනවද මෝඩයො දෙකයි පනහේ වැඩ, උබල ඉපදුන ගමන් බිල තියෙන්නෙ මවි කිරි නෙමේ.කොහෙද ඉන්න ඇමරිකාවේ වැස්සියෙක්ගෙ කිරි :lol::lol::P ඒකයි ඔය හරක් ගති:P:P
     
    nisala12

    Junior member
  • May 18, 2006
    119
    9
    18
    මචන් ඔකේ තියෙන ඒවා ඇත්ත නම් .... ඒක තමයි ගඩාෆිගේ මෙහෙම වෙන්නත් හේතුව ... මිනුස්සුන්ට කිසිම දෙයක බරපතලක් තේරිලා නැ... මිනුස්සු අමාරුවෙන් ජීවත්වෙන්න දැනගෙන ඉදල නැ.... උන් තව තව සහන හොයන්න ගියාම .. ගඩාෆියට ඒවා දෙන්න බැරි වෙන්න ඇති ... ඒක හින්ද මේ මෝඩයන්ට හිතෙන්න ඇති උව පන්නලා දාන්න.....
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    රටකට තවත් රටකට පහරදිය හැකි හේතු දෙකක් පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරල තියනවා...

    1. තමන්ගේ රටට පහර දීම

    2. තමන්ගේ රට පහර දීමට සූදානම් වන බවට ප්‍රභල සාක්ෂි තිබීම

    මේ හේතු දෙක මත පමණයි රටකට තවත් රටකට පහර දිය හැක්කේ...
    එතකොට බටහිර රටවල් ලිබියාවට පහර දුන්නේ මේ කාරණා දෙකෙන් මොකක් උනාටද???
     
    හරි හරි ඔක්කොම හරි කියමුකෝ:P කියමුකෝ බලන්ඩ පුලුවන්නමි මේ ආණ්ඩුව පන්නල රටේ ජනාධිපති කරන්නෙ කවුද තියල ? ඉලග චන්දෙදි :yes:
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    ෂා අපේ Mr ෆේක් අලුත් ෆේක් එකක් හදන් ඇවිත් වගේ :lol::lol: කොන්ද පන තියෙනවනමි හරි එකෙන් වරෙන්.මොනවද මෝඩයො දෙකයි පනහේ වැඩ, උබල ඉපදුන ගමන් බිල තියෙන්නෙ මවි කිරි නෙමේ.කොහෙද ඉන්න ඇමරිකාවේ වැස්සියෙක්ගෙ කිරි :lol::lol::P ඒකයි ඔය හරක් ගති:P:P

    වැස්සියොන්ගෙ කිරිනම් බොනවා.හැබැයි උබ වගෙ තණකොල පුන්නක්කු බුදින්නෙ නැහැ.
    මාතෘකාවට අදාලව කතාකරමුද?
    ඔයා ඔප්පුකරන්නකො ඔයා දැන් මහා ලොකුවට ඇත්ත කියලා කියපු දෙවල් වල සත්‍යතාව.
    මම ඉටපස්සෙ දාන්නම් ලිබියාවෙ දරිද්‍රතාව, ඔයගොල්ලන්ට ඊමෙල් එකෙන් ආපු නැති ගඩාෆිගෙ වැඩ කිඩ:D
     
    • Like
    Reactions: Mr Dilshan

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ෂා අපේ Mr ෆේක් අලුත් ෆේක් එකක් හදන් ඇවිත් වගේ :lol::lol: කොන්ද පන තියෙනවනමි හරි එකෙන් වරෙන්.මොනවද මෝඩයො දෙකයි පනහේ වැඩ, උබල ඉපදුන ගමන් බිල තියෙන්නෙ මවි කිරි නෙමේ.කොහෙද ඉන්න ඇමරිකාවේ වැස්සියෙක්ගෙ කිරි :lol::lol::P ඒකයි ඔය හරක් ගති:P:P

    අන්න ඒකයි මුන්ගෙ අවුල
    මෙන්ට තෙරෙන්නේ නෑ ගාඩාෆි වැරදියි කියල ලෝකෙටම කියන්නේ බටහිර ජනමාධ්‍ය කියල
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    මචන් ඔකේ තියෙන ඒවා ඇත්ත නම් .... ඒක තමයි ගඩාෆිගේ මෙහෙම වෙන්නත් හේතුව ... මිනුස්සුන්ට කිසිම දෙයක බරපතලක් තේරිලා නැ... මිනුස්සු අමාරුවෙන් ජීවත්වෙන්න දැනගෙන ඉදල නැ.... උන් තව තව සහන හොයන්න ගියාම .. ගඩාෆියට ඒවා දෙන්න බැරි වෙන්න ඇති ... ඒක හින්ද මේ මෝඩයන්ට හිතෙන්න ඇති උව පන්නලා දාන්න.....

    දවසේ කතාව:lol::lol::lol::lol::lol:
     
    nisala12

    Junior member
  • May 18, 2006
    119
    9
    18
    රටකට තවත් රටකට පහරදිය හැකි හේතු දෙකක් පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරල තියනවා...

    1. තමන්ගේ රටට පහර දීම

    2. තමන්ගේ රට පහර දීමට සූදානම් වන බවට ප්‍රභල සාක්ෂි තිබීම

    මේ හේතු දෙක මත පමණයි රටකට තවත් රටකට පහර දිය හැක්කේ...
    එතකොට බටහිර රටවල් ලිබියාවට පහර දුන්නේ මේ කාරණා දෙකෙන් මොකක් උනාටද???

    ලොල් බන් ලොල්..... උන්ගේ වාසියට බන් ලොල්...ලොලේ ලොල්... පාහර ලෝල්ලෝ :lol::lol::lol:
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    අන්න ඒකයි මුන්ගෙ අවුල
    මෙන්ට තෙරෙන්නේ නෑ ගාඩාෆි වැරදියි කියල ලෝකෙටම කියන්නේ බටහිර ජනමාධ්‍ය කියල

    බටහිර මාධ්‍ය හො පෙරදිග මාධ්‍ය කියලා අපිට වැදගත් නැහැ.අපිට අවශය නිවැරදි තොරතුරු කියන එක.ඔය කැරකුණ ඊමෙල් එකෙ තියෙන එවා කරානම් ගඩාෆි බල්ලෙකෙ වගෙ මැරුම්කයිද?මොලයක් දීලා තියෙනවා පොඩ්ඩක් හිතපන්කෝ.ඌට හැංගෙන්නවත් තැනක් දිලා නැහැ මිනිස්සු.:lol:
     
    ගඩාපි බල්ලෙක් වගේ මරල ද්දපු එක වැරදි වෙන්න පුළුවන්
    එතකොට ජනාධිපති වෘතීය සමිත් අධ්‍යක්ෂ ජෙනරාල් ඝාතනය කරපු මිනී
    මරුවා බේරගන්න හදන ආණ්ඩුව ගැන වචනයක්වත් කියන්නේ නැහැ :rolleyes:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mr dilshan පොන්නය

    මේ tag දාපු කෙනා කියන දෙයක් මුණටම කිවුවොත් හොඳයි.
    මොකෝ කලිසන් අන්දටම පිරිමියෙක් වෙන්නේ නැහැ ඇතුලේ මොනවා හරි තියෙන්න ඕන
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;11196411 said:
    ගඩාපි බල්ලෙක් වගේ මරල ද්දපු එක වැරදි වෙන්න පුළුවන්
    එතකොට ජනාධිපති වෘතීය සමිත් අධ්‍යක්ෂ ජෙනරාල් ඝාතනය කරපු මිනී
    මරුවා බේරගන්න හදන ආණ්ඩුව ගැන වචනයක්වත් කියන්නේ නැහැ :rolleyes:

    අපේ Mr ෆේක් ඒ ෆේක් එක ඇර තවත් ෆේක් එකකින් අවිත් ඔල්මොරොන්දන් කියනවනව .මුන්ට විලි ලැජ්ජාවක් නැනේ :lol::lol:
    ෆේක්මයි බස්සන්නෙ කෙලින් එන්ඩ කසේරැකාව පන නැ ,පතෝල වගේ :lol::lol::lol:
     
    ආ බන් උඹ දන්නා එකම දේ fake විතරද මොනවා උනත් fake fake fake දැන් මට තේරෙනවා කාටද ඔල්මොරොන්දම් කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සු පුසා;11196519 said:
    ආ බන් උඹ දන්නා එකම දේ fake විතරද මොනවා උනත් fake fake fake දැන් මට තේරෙනවා කාටද ඔල්මොරොන්දම් කියලා

    වහකාපන්,තමන් fake කියල පිළිඅරගෙනත් තවත් ඉන්නෙ :lol::lol::lol:
    උබ පරන සාමාජිකයෙක් නේද? සැහෙන පරනයිනෙ මමකවුද කියල දන්නව. මේක‍ත් තියෙනවනේ ගතියක් ෆේක් බස්සනේ නැ කියනවනමි කියන්නෙ කෙලින් හරි එකෙන්. ඒකවත් දන්නෙ නැනේ මේකා, මොන අපතයෙක්ද මන්ද:rolleyes:
    ඔව උබේ වැරැද්ධ නෙමේ ජාන වල වැරැද්ධ :yes: පරමිපරාවෙන් පැවත එන වසල ගතිය.
     
    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    @erozan උබ බහුස්‍රත පෙර අපර දෙදිග දැනුම තියෙන එකානෙ. ෆෙක් ෆෙක් ගගා ඉන්නෙ නැතුව අර ඔයා මහ ඉහලින් වර්ණනා කරන මහාලොකු ඊමෙල් එකෙ කරුණු ගැන කතා කරමූ.
     
    • Like
    Reactions: pavithra_uk

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බටහිර මාධ්‍ය හො පෙරදිග මාධ්‍ය කියලා අපිට වැදගත් නැහැ.අපිට අවශය නිවැරදි තොරතුරු කියන එක.ඔය කැරකුණ ඊමෙල් එකෙ තියෙන එවා කරානම් ගඩාෆි බල්ලෙකෙ වගෙ මැරුම්කයිද?මොලයක් දීලා තියෙනවා පොඩ්ඩක් හිතපන්කෝ.ඌට හැංගෙන්නවත් තැනක් දිලා නැහැ මිනිස්සු.:lol:
    යකෝ හරකෙක් වගෙ කෑ ගහන් නතුව පොඩ්ඩක් හොයල බලපන් මේව ඇත්තද බොරුද කියල,
    මෙහෙ ඉන්නවා එහේ ඉදල ආපු කට්ටිය.
    ලිබියවේ උන්ට වෙල තියෙන්නෙ අර හැමදාම දකින කුකුලගෙ
    කරමලෙ වගෙ මේවල වටිනකම තේරිල නැ. තව ටික දවසකින් තෙරෙයි.
     
    වහකාපන්,තමන් fake කියල පිළිඅරගෙනත් තවත් ඉන්නෙ :lol::lol::lol:
    උබ පරන සාමාජිකයෙක් නේද? සැහෙන පරනයිනෙ මමකවුද කියල දන්නව. මේක‍ත් තියෙනවනේ ගතියක් ෆේක් බස්සනේ නැ කියනවනමි කියන්නෙ කෙලින් හරි එකෙන්. ඒකවත් දන්නෙ නැනේ මේකා, මොන අපතයෙක්ද මන්ද:rolleyes:
    ඔව උබේ වැරැද්ධ නෙමේ ජාන වල වැරැද්ධ :yes: පරමිපරාවෙන් පැවත එන වසල ගතිය.

    මගේ ජානවල වැරැද්ද හොයනවට වඩා හොඳ නැද්ද උඹේ තාත්තව හොයාගත්තනම් දැන් උඹ කතාව වෙන පැත්තකට දාන්න යන්නේ මට තොගේ ගොන් කතාවලට උත්තර දෙන්න ඕන නැහැ. පොඩ්ඩක් මම මුලින්ම දාපු එක බලලා දෙයක් කියනවනම් කියපන් උඹ මොකවත් කියන්නේ නැහැ කියන්නේ උඹේ දේශපාලන දැනුමේ තරම එකෙන්ම පේනවා කියන එකයි උත්තරයක් දෙන්න බැරි උනහම ප්‍රශ්නේ අහපු එකාට fake කියල කෑ ගහන්නේ උත්තර දෙන්න බැරි නිසා නේද
     
    • Like
    Reactions: pavithra_uk