ගාඩාෆි තිරිසනෙක් නොවේ...

Anti Biotic

Member
Aug 3, 2011
47
3
0
ඉතින් චිනේ එහෙම උනාට අපිට මොකද අපේ රටේ එහෙම වෙන්නෙ නැනේ :lol::lol: මොන මැටි හරකෙක්ද
මේ අපි සුද්දො වගේ කුණුගොඩින් ඇහිදන් කන්නෙත් නැ සතෙක් පාරේ වැටිල හිටයත් බලනව වැඩෙි ඉවරයිනේ මොනවද කියවන්නෙ,මැටිට :lol:

සාඩම්බර චිනය ගැන කිව්වෙ.ලංකාවෙ එහෙම වෙනවා කියලා කිව්වද?මොන අවජාතකයෙක්ද තෝ. පොඩිකාලෙම පුන්නක්කු කාලා හැදුන එකෙක්නෙ.:lol:
 

Anti Biotic

Member
Aug 3, 2011
47
3
0

ඉතින් ඒ වගේ වෙන්න පුලුවන් , දැන් උබ කිව්ව නේද ජනගහනය වැඩිවීම මෙහෙම වෙන්න බලපාන්නෑ කියලා , කෝ බලන්න උත්තරදියන්

එක වෙනම කතා කරමු.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ අයිඩි එක පස්සෙ එලවනවා දැන්. උබගෙ ඔය ගොන් කතා විස්වාශ කරන උන් ඔරිජිනල් අපි ෆෙක්.:lol:

    අනේ පලයන් ඩෝ යන්ඩ ‍කොන්ද පන නැති ෆෙක් *න්නයො.ෆෙක් කාරයට ෆෙක් කාරය කියන්නෙ නැතුව වෙන අහවල් දෙයක් කියන්ඩද ?:lol: මගුලක් කතාකරනව .
    හරි එකෙන් වරෙන් හරි එකෙන්. සුද්දට** දෙනව මදිවට එනව ෆෙක් හදාගෙන කියවන්ඩ ‍පඩත්තලය :lol:
    කිසිම දෙයක් ගැන දැනුමක් නැති බුරැව:lol:
     

    Anti Biotic

    Member
    Aug 3, 2011
    47
    3
    0
    අනේ පලයන් ඩෝ යන්ඩ ‍කොන්ද පන නැති ෆෙක් *න්නයො.ෆෙක් කාරයට ෆෙක් කාරය කියන්නෙ නැතුව වෙන අහවල් දෙයක් කියන්ඩද ?:lol: මගුලක් කතාකරනව .
    හරි එකෙන් වරෙන් හරි එකෙන්. සුද්දට** දෙනව මදිවට එනව ෆෙක් හදාගෙන කියවන්ඩ ‍පඩත්තලය :lol:
    කිසිම දෙයක් ගැන දැනුමක් නැති බුරැව:lol:

    උබ මරු කියොනවද?මෙකෙ ඇඩ්මින්ට නැති අමාරුවක් නෙ උබට තියෙන්නෙ.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    බෙහොම ස්තුතයි මචන් මේක දැමිමට rep+
    හොද ගතිගුන තිබුන පාලකයෙක් ගඩා‍ෆි කියන දේ ඔප්පු වෙන තැනක් මේක :)
    By Dilrukshi Handunnetti
    Young Nirmala Geethani Chandrasiri has big dreams. But not mere dreams. She also has the potential to realise her dreams.
    This 17-year-old has indeed done her country proud by being the first and only Sri Lankan female to win a world championship at any level.
    But the tragedy is that there was no support extended to her at the outset. And now that she had won the grand title, her achievement has also gone completely unrecognised by the authorities.
    Discouraged
    Back on home soil, feeling unappreciated and discouraged by the sheer lack of support and appreciation by those at the helm of affairs, this young girl feels that she received more support and recognition in Libya, where she emerged the World Amateur Chess Champion (Women's Category).
    "Not just after my title, but even before, they gave tremendous publicity to the games I played, which was very encouraging," she says.
    The grand event was held from November 24 to December 2 last year in Tripoli, Libya. The only support she received came from Libya itself. The Libyan Embassy in Colombo demonstrated significant interest in assisting her to take part in the contest held under the auspices of FIDE - the World Chess Federation.
    sunday leader.January 28, 2007 Volume 13, Issue 32
    2007ජනවාරි28 දිවයින/නිම්නය/උදාර ළමාපිටුව....
    සිංහල ලිපිය තිබුනෙ....:)

     
    • Like
    Reactions: nisala12

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මම දන්න විදිහට මේ ගඩාෆි ම තමා නොබැදි සමුලුවට ඇවිත්(මැතිනි කාලේ) ආය තමන්ගේ මුනුපුරා ලංකාවට එනකොට ලංකාව මුස්ලිම් රටක් වෙලා දකින්න ආසයි කියපු මිනිහා.
    මේ මිනිහම තම මුස්ලිම් මිනිස්සු එකතු කරලා ලංකවෙ හැම නගරයකම ඉඩම් ටික ගන්න කියපු මිනිහා...

    මොන ම්ගුලකට මේ යකා ගැන කතා කරනවද....?

    මේ වගේ බල්ලො වගේ මැරෙන්නේ පෙර කල අකුසල කර්ම වලට.
    අපිට කරන්න දෙයක් නෑ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ME kiyana Kathwa Attaha Nam Ai ,mewa kalin Nokiwwe,
    Kiwwa nam Gadafiwa maranna keeyata wath Api ida denne Na.
    Maruwata Passei Eliyata enne.owa attahd aboruda kiyana api danne Na

    ඒ කොහොම එහෙම වෙන්නෙ ඔයා ඇමරිකාවේ ජනාධිපතිද :rolleyes:
    ඔක තමයි අපි මේකෙද් දිගටම කියුවෙ ගඩාෆි කියන්නෙ හොද මිනිහෙක් කියල .
    මේක එන්ඩ පරක්කු උනා ඒකයි අඩුව :yes::rolleyes:
     

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    ගඩාපි කියන්නේ රත්තරන් කොල්ලෙක්. හරිම චෝයි බබෙක්. මිනිස්සුන්ගේ පුදුම ආදරයක් තිබුනේ. මොකද තෙල් විකුනලා ලිබියාව සුරපුරයක් කරලා තිබුනෙ. සල්ලි වැඩි නිසා මිනිස්සුන්ට කරන්න දෙයක් නැති නිසා ගඩාපිට ගහලා මැරුවා.සල්ලි වැඩි වුනාම මිනිස්සුන්ට පිස්සු හැදෙනවනේ.ලංකාවේ අපිටත් සල්ලි වැඩි නිසා පිස්සු ඩබල් වී ගෙන එන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න විදිහට මේ ගඩාෆි ම තමා නොබැදි සමුලුවට ඇවිත්(මැතිනි කාලේ) ආය තමන්ගේ මුනුපුරා ලංකාවට එනකොට ලංකාව මුස්ලිම් රටක් වෙලා දකින්න ආසයි කියපු මිනිහා.
    මේ මිනිහම තම මුස්ලිම් මිනිස්සු එකතු කරලා ලංකවෙ හැම නගරයකම ඉඩම් ටික ගන්න කියපු මිනිහා...
    මොන ම්ගුලකට මේ යකා ගැන කතා කරනවද....?
    මේ වගේ බල්ලො වගේ මැරෙන්නේ පෙර කල අකුසල කර්ම වලට.
    අපිට කරන්න දෙයක් නෑ..

    ඔක නිකන් කතාවක් විතරයි අනික මෙතන කතාකරල තියෙන්නෙ බටහිර අධිරාජ්‍යවාදී රටවල්වල නිරැවත ගැන නැතුව ගඩාෆි එක්ක අමුතු යාලු කමක් අපෙත් නැ අනික ඔය එක කතාවකට වයිර බැද ගන්ඩ ඔනේ නැ 1970 ඔක කියුව ආපහු රටට ගියා කියුවද කියලත් දන්නෙ නැ හරියට මම නමි ඒ සමිබන්ධයෙන් මැදිහත් විමක් නැ ගඩාෆගෙ :yes:
    නැත්තන් මහින්දත් එක්ක ෆිටි වෙන්නෙ නැනේ, මහින්ද කියන්නෙ තනිකර සිංහල නායකයෙක් ඔව ,සුරන්ගනා කතා:P
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔක නිකන් කතාවක් විතරයි අනික මෙතන කතාකරල තියෙන්නෙ බටහිර අධිරාජ්‍යවාදී රටවල්වල නිරැවත ගැන නැතුව ගඩාෆි එක්ක අමුතු යාලු කමක් අපෙත් නැ අනික ඔය එක කතාවකට වයිර බැද ගන්ඩ ඔනේ නැ 1970 ඔක කියුව ආපහු රටට ගියා කියුවද කියලත් දන්නෙ නැ හරියට මම නමි ඒ සමිබන්ධයෙන් මැදිහත් විමක් නැ ගඩාෆගෙ :yes:
    නැත්තන් මහින්දත් එක්ක ෆිටි වෙන්නෙ නැනේ, මහින්ද කියන්නෙ තනිකර සිංහල නායකයෙක් ඔව ,සුරන්ගනා කතා:P

    තනිකර සිංහල ලොල් මහින්ද කියන්නේ තමන්ගෙ අම්ම තාත්තා දීපු නම පවිච්චි කරන්නත් අකමැති කෙනෙක් නේද....?
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ.. මහින්ද රාජපක්ෂ වුනේ ඇයි බං.
    තමන්ගේ මුල් පරම්පරව කතොලික කියන එක වහන්නේ නේද...?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනිකර සිංහල ලොල් මහින්ද කියන්නේ තමන්ගෙ අම්ම තාත්තා දීපු නම පවිච්චි කරන්නත් අකමැති කෙනෙක් නේද....?
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ.. මහින්ද රාජපක්ෂ වුනේ ඇයි බං.
    තමන්ගේ මුල් පරම්පරව කතොලික කියන එක වහන්නේ නේද...?

    :lol::lol::lol: මහින්ද තනිකර උපතින්ම සිංහල බෙෘද්ධ නායකයෙක් තමයි.
    ඔය නම කවුද නොදන්නෙ මහින්ද කියල පාවිචිචි කරන්නෙ ලස්සනට වෙන මොකක්වත් නෙමේ ඔය වගේ නම කෙටි කරල තියෙන්නෙ මහින්ද විතරද ලංකාවේ? ඔවා තර්ක නෙමේ යාලුව.
    මහින්දල කෙ‍හෙද කතෝලික වෙන්නෙ? මම උපතින් කතෝලික පස්සෙ බොරැවට බෙෘද්ධ වෙචිච දැනට පාර්ලිමෙන්තුවෙ ඉන්න සහ හිටය ගැන අය ගැන කියල දෙන්නද? ඔන්නමි කියන්නමි :lol::yes:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    Some believe it is about protecting civilians, others say it is about oil, but some are convinced intervention in Libya is all about Gaddafi's plan to introduce the gold dinar, a single African currency made from gold, a true sharing of the wealth.

    "It's one of these things that you have to plan almost in secret, because as soon as you say you're going to change over from the dollar to something else, you're going to be targeted," says Ministry of Peace founder Dr James Thring. "There were two conferences on this, in 1986 and 2000, organized by Gaddafi. Everybody was interested, most countries in Africa were keen."


    Source:
    http://www.RT.com
    Titled: 'Saving the world economy from Gaddafi'


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගඩාෆි නැති ලිබියාවේ ඉන්න ,මි හරක් ටිකට ඉන්ඩ වෙන්නෙ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ :lol:
    පවි ඉතින් කල කමි පලදෙද්දි නියම ආතල් එකක් එයි:baffled:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,625
    113
    ගඩාෆි නැති ලිබියාවේ ඉන්න ,මි හරක් ටිකට ඉන්ඩ වෙන්නෙ ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ :lol:
    පවි ඉතින් කල කමි පලදෙද්දි නියම ආතල් එකක් එයි:baffled:

    gaddafi ekka al qaeda eun mala neda.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    gaddafi ekka al qaeda eun mala neda.

    :yes::yes::yes:

    උන්ව පුරුදුකලෙත් ඇමරිකන් කාරයා තමා , ඔයිල් හූරන සුස්තරේ අල්කයිඩා උනුත් ඉන්නවා