gaddafi ekka al qaeda eun mala neda.

ඔවි අලිකයිඩා හැත්තත් ගඩාෆිට විරැද්ධව සටන් කරා. අන්න එතනදි ආයේ සැරයක් අල් කයිඩා එවුන් ඇමරිකාවට හොද උනා. උන්ට ආයුධත් දුන්න. මේමා තමයි මචන් ඇමරිකාවේ දිව දෙකේ වැඩ. ඇෆ්ගනිස්ථානෙදි ,පාකිස්ථානෙදි අල් කයිඩා එවුන් හොයනව, ලිබියාවෙදි උන්ට ආයුධ දෙනව. ඔය අල් කයිඩා එවුන් තනිකර ඇමරිකාවෙ නිර්මානයක්, ඔසාම බින් ලාඩන් පවා ඇමරිකාවේම නිර්මානයක්. පස්සෙ ඇමරිකාවටම දුන්නට![]()

american karayama aussala unta kiyalama gassala aith untama kelinawa. eka thama patta athal ... arabi karayanta oluwa thibbata araka thiyenne wena kohewathne.![]()
ඒ කතාවනම් සහතික ඇත්ත සහෝදරය...
උන් ඇන්ඳුන එකේ ඵලවිපාක උන්ට ලගදිම ලැබේවි...

Some believe it is about protecting civilians, others say it is about oil, but some are convinced intervention in Libya is all about Gaddafi's plan to introduce the gold dinar, a single African currency made from gold, a true sharing of the wealth.
"It's one of these things that you have to plan almost in secret, because as soon as you say you're going to change over from the dollar to something else, you're going to be targeted," says Ministry of Peace founder Dr James Thring. "There were two conferences on this, in 1986 and 2000, organized by Gaddafi. Everybody was interested, most countries in Africa were keen."
Source: http://www.RT.com
Titled: 'Saving the world economy from Gaddafi'
මෙන්න මේකයි ඇත්ත...
මොන රටක් හරි තමන්ගේ ශක්තියෙන් නැගිටිනවනම්, ස්වාභාවික සම්පත් විශාල වශයෙන් තියනවනම් මොකක් හරි හේතුවක් කියල බටහිර රටවල් ඒ රටට පහර දෙනවා...
ඒක අපිට උනත් එහෙමයි...

මහින්ද තනිකර උපතින්ම සිංහල බෙෘද්ධ නායකයෙක් තමයි.
ඔය නම කවුද නොදන්නෙ මහින්ද කියල පාවිචිචි කරන්නෙ ලස්සනට වෙන මොකක්වත් නෙමේ ඔය වගේ නම කෙටි කරල තියෙන්නෙ මහින්ද විතරද ලංකාවේ? ඔවා තර්ක නෙමේ යාලුව.
මහින්දල කෙහෙද කතෝලික වෙන්නෙ? මම උපතින් කතෝලික පස්සෙ බොරැවට බෙෘද්ධ වෙචිච දැනට පාර්ලිමෙන්තුවෙ ඉන්න සහ හිටය ගැන අය ගැන කියල දෙන්නද? ඔන්නමි කියන්නමි
ලොල් මෙන්න මේකයි නම් වල ඉතිහාසය
මහින්ද රජපක්ෂගෙ තාත්තගෙ නම් තමයි ඩි ඒ රජපක්ශ (දොන් අල්වින් රජපක්ශ)
දැන් උඹ කියන්නේ මේක කතොලික නමක් නෙමෙයි කියලද.. එහෙම නැත්නම් සුද්දන්ට (මම මේතනදි සුද්දො කියන්නේ ලංදේසි, පෘතුගිසි අයත් එක්ක) හොදට නැමිල දිපු පරම්පරවක. නෙමේයි කියලද..
මම ප්‍රසිද්ධ නම් ටිකක් අරන් උඹට මේක කියලා දේන්නම්..
වාසගම අනුව කියන්න පුලුවන් සතා මොකාද කියලා
දොන් කියන්නේ සුද්දන්ගේන් ආපු වාසගමක් කොටින්ම කියනවනම් සිංහල කම අමතක කරලා තානන්තර වලට කෑදර කමේ තමන්ගේ ආගම ජාතිය අමතක කරපු මිනිස්සු තමයි ඔය නම පාවිච්චි කරන්නේ.
එතකොට දිසානායක, බස්නායක වගෙ අන්තිමට නායක කියලා ඉවර වෙන්නේ සිංහල රජුට සේවය කරපු අයගේ නම්... සිංහල රජු දීපු තානාන්තර එක්ක අයිති වුන නම්..
එතකොට තෙන්නකෝන් වගේ අන්තිමට කෝන් කියලා ඉවරවෙන නම් එන්නේ රාවනා රජුගෙන් යක්ෂ වංශික නියම සිංහල ලංකාවේ නියම අයිතිකාරයො..


welawata mehe ganna deyak na![]()
ගඩාෆි මොන වගේ මිනිහෙක් වුණත් ඔහු ඉවත් කිරීමට නෙවෙයි මේ ක්‍රියාවලිය වුණේ. හේතුව එහෙනම් අවුරුදු 42ක් මක් කලාද??? මිනිහට ලොකර්බි ගුවන් යානා පුපුරවා හැරීම ගැන චෝදනා ආවේ හුග කළකට කළින්. ඇයි ඒ කාලෙදී මේක නොවුනේ.....??
හේතුව "feeding point" එකක් අමෙරිකාවට ඕන වුණා, ලිබියාවට කෙළින්න. ඒක හැදුනේ මේ වසරේ මුල..ඊජිප්තුවේ හොස්නි මුබාරක් ල වගේ මිනිස්සු ජනාධිපති පුටුවෙ ඉන්නකං අමෙරිකාවට මේක කරන්න බෑ......ඊජිප්තුව හෙල්ලුණා විතරයි ලිබියාවට කෙළියා........
අමෙරිකාවට කොහොමත් ඕන වෙලා තිබුණේ මේ හාදයව පන්නන්න. හේතුව ඔහු "නරක පූර්වාදර්ශයක්" අමෙරිකානු හා බටහිර විරෝධින්ට. ඒ එක්කම හේතුව තෙල්........ආයෙ මොනවද වෙන ඉෂූ......
ප්රජාතන්ත්රවිරෝධි ඒකාධිපතියන්ව පැන්නීම නම් අමෙරිකාවෙ මුඛ්‍ය පරමාර්ථය, ඉස්සර වෙලාම ගහන්න ඕන මියන්මාරයට. ඊළගට චීනයට. මියන්මාරයට ගහල වැඩක් නෑ හම්බ වෙන උලව්වක් නෑ හිලව්වට. චීනයට ගැහුවොත් අමෙරිකාව පු* ටිංකිරි ගාගන්නවා.......
දැං අර අතින් හෙළුව වහගන්නව වගේ වෙන වෙන නපුංසක ආතල් කතා කියයි......නමුත් ඇත්ත ඔබාම ගේ කටින් ම පැන්නනේ.....
"මැද පෙරදිග ඒකාධිපතියන් හට මෙය හොද පාඩමක්"-කොහොමද තර්ජනයේ සයිස් එක......
නමුත් ඒකාධිපතියන් ඉන්න සෞදි ආරාබියට මේ තර්ජන නෑ. ක්වෙයිට් වලට මේව නෑ. මොකද රජවරු අමෙරිකන් ගැත්තෝ.
මම විරුද්ධ ගඩාෆි මරපු එකට නෙවෙයි. වෙන රටක තෙල් වලට තියන පෙරේත කමට රටක පාලකයෙක් ඒ රටේ ම පිස්සු බල්ලො උසි ගන්නලා මරපු එකට. ඒක විප්ලවයක් වත් කැරැල්ලක් වත් නෙවෙයි.....
තනි කරම දඩයමක්.....!!!!
ඔය කුලේ අදින එක එචිචර හරි නැ, කවුරැ හරි වැරදි විදිහට තේරැමි ගනි අහල තියෙන හින්ද විතරයි උත්තර දුනෙනේ
"බුදධ දෙශනාවට අනුම උපතින් කිසිම කෙනෙක් වසලයෙක් හෝ බාහ්මනයෙක් නෙවේ කරන කියාවෙන් බාහ්මන හෝ වසලයෙන් වේ"
![]()



