ගාඩාෆි තිරිසනෙක් නොවේ...

Anti Biotic

Member
Aug 3, 2011
47
3
0
යකෝ ගඩාෆි මැරුවෙ ලිබියාවෙ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි.. ඇමරිකාවට පුක දෙන ත්‍රස්තවාදියො සෙට් එකක් නේටෝ එකත් එක්ක එකතුවෙල ඕකුන්ට කැරලිකාරයො කියල කියන්නෙ LTTE කාර්යන්ට කැරලිකාරයො කියපු බටහිර මාධ්‍ය විතරයි

එහෙම කිපන් දැන්...සාමාන්‍ය මිනිස්සු නෙමෙ වෙන්න ඇති ඔය ගඩාෆිගෙ මරණය සමරන්නෙ::D
 
Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
boru venna ati bn meva, mechchara karalath me vidiyata tharahak minissunge hithe tiyenne kohomada bn?? meva boru venna ati
 
lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    පිස්සු හැදෙයි. මේවාගෙ දේවල් ඇත්තටම දුන්න නම් ඕකව බල්ලෙක් වාගෙ මරල දායිද බන්. ඕකා අවුරුදු 40ක්ම කරන්න ඇත්තෙ රටේ ජනතාව තලා පෙලා ඒකාධිපති පාලනයක් වෙන්න ඇති.
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    libiyave eun arenna anith rataval vala eun gadafi hodai kiyanava, eth ungema rate eun uva ballek vage marala daanava. unge rate eunta uva hoda naththam apata pukada bn
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කොහොම උනත් ලිබියාවේ තියෙන තෙල් ටික දැන් ඇමරිකාවට තමා අයිති.... ඔහොම ඔහොම ගිහින් මුළු අප්‍රිකාවෙම තෙල් නිධි ටික උන්ට අයිති උනාම අපි වගේ රටවල් වලට සැප කනේ... මොකද අපේ රටවල් විකල්ප බලශක්ති වලට යොමුවෙන්නෙ බොහොම හෙමින් නෙ!!! එතකොට ඔය අදාල පුද්ගලයන්ට හරිම සනීපයක් දැනෙයි....

    අනික ගඩාෆි මැරුවම හොඳයි කියන උන්, අපි ප්‍රභාකරන්ව මැරුවම ඒකට විරුද්ධව කෑ ගහන්නෙ ඇයි????????
     
    • Like
    Reactions: erozan

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    අනික ගඩාෆි මැරුවම හොඳයි කියන උන්, අපි ප්‍රභාකරන්ව මැරුවම ඒකට විරුද්ධව කෑ ගහන්නෙ ඇයි????????

    PiXuDa...ප්‍රභාකරන් මරන එකට විරුද්ධ වෙන්නේ නැතුව කොහොමද...???
    :frown::frown::frown:

    ඒ ගොල්ලෝ කියන හැටියට ප්‍රාභාකරන් කියන්නේ හොඳ මනුස්සයෙක් නේ...
    :confused::confused::confused:
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    1.ගඩාපි ඔහුගේ පලමු බිරිය සහ ඇගේ පවුලේ සියලු දෙනා සමුල ඝාතනය කරන ලදි.
    2.ගඩාපි ඩොලර් බිලියන 200ක වත්කම් ‍රැස් කර ගෙන ඇත.ඇමරිකාවේ ඔහුගේ වත්කම් ප්‍රමානය ඩොලර් බිලියන 40කි.
    3.ලිබියානු භාන්ඩාගාරයේ ආදායමෙන් 60% ගඩාපි ලබාගෙන ඇති අතර ඉතිරි 40% ලිබියානු ජනතාවට ලැබී ඇත.
    4.ගඩාපි කලු අප්‍රිකානු කුලී භටයන් කැරල්ල මර්ධනය කිරිමට භාවිතා කරන ලදි.
    මේ භටයන්ට ගඩාපි නොමිලේ ව්‍යඝ්‍රා නැමති කාම පෙති ලබා දී ඔහුට එරෙහි ලිබියානු කාන්තාවන් දූෂනය කිරීමට අණ ලබා දී ඇත.
    5.ගඩාපි මහජන උද්ඝෝෂන වලට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී.
    6.ගඩාපි ලංකාව මුස්ලිම් රටක් වෙනු දැකීම ඔහුගේ සිහිනය යැයි වරෙක පැවසීය.
    7.ගඩාපි ලොව ධනවත්ම මිනිසා ලෙස මිය ගියේය.බිලි ගේට්ස වැන්නවුන් ඔහුට බොහෝ පහලින් සිටී.
     
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙහෙම කෙනෙක්ද බන් අර බල්ලෙක්ට වගේ වෙඩි තියලා මහජන ප්‍රදර්ශනය කරගෙන සුද්දො හෝ ගලා නිවුස් වල පෙන්නුවෙ

    රටේ මිනිස්සු නම් මහම පව්කාරයො ටිකක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    1.ගඩාපි ඔහුගේ පලමු බිරිය සහ ඇගේ පවුලේ සියලු දෙනා සමුල ඝාතනය කරන ලදි.
    2.ගඩාපි ඩොලර් බිලියන 200ක වත්කම් ‍රැස් කර ගෙන ඇත.ඇමරිකාවේ ඔහුගේ වත්කම් ප්‍රමානය ඩොලර් බිලියන 40කි.
    3.ලිබියානු භාන්ඩාගාරයේ ආදායමෙන් 60% ගඩාපි ලබාගෙන ඇති අතර ඉතිරි 40% ලිබියානු ජනතාවට ලැබී ඇත.
    4.ගඩාපි කලු අප්‍රිකානු කුලී භටයන් කැරල්ල මර්ධනය කිරිමට භාවිතා කරන ලදි.
    මේ භටයන්ට ගඩාපි නොමිලේ ව්‍යඝ්‍රා නැමති කාම පෙති ලබා දී ඔහුට එරෙහි ලිබියානු කාන්තාවන් දූෂනය කිරීමට අණ ලබා දී ඇත.
    5.ගඩාපි මහජන උද්ඝෝෂන වලට ගුවන් ප්‍රහාර එල්ල කරන ලදී.
    6.ගඩාපි ලංකාව මුස්ලිම් රටක් වෙනු දැකීම ඔහුගේ සිහිනය යැයි වරෙක පැවසීය.
    7.ගඩාපි ලොව ධනවත්ම මිනිසා ලෙස මිය ගියේය.බිලි ගේට්ස වැන්නවුන් ඔහුට බොහෝ පහලින් සිටී.
    :lol::lol::lol:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගඩාෆි ගෙ ඔය කියන තරම්ම නෑති උනත් ලිබියාව කියන රට ගොඩදාපු පුද්ගලයායි.. ඈමරිකාවේ රූකඩයක් නොවී රට පාලනය කිරීම නිසා මෙමෙ තත්වය උදාවූනා කියලයි මගේ හෑගීම.. සදාම් හුසේන් වගේම ඈෆ්කන්ස්තාන් පාලනයටත් උනේ ඔය ටිකම තමා..

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගඩාෆිට ඒ ඉරණමට මුහුණ දෙන්න වෙන්නේ, බටහිර පාලකයන් කියන විදිහට, ඔහු ඒකාධිපති පාලකයකු වීම නිසා නොවෙයි. බටහිරට ගැති ඒකාධිපති පාලකයන් අද ලෝකයේ කොතරම් ඉන්නවාද? ඇමෙරිකා එක්සත් ජනපදයට හා බි‍්‍රතාන්‍යයට අවනත වෙලා, තමුන්ව රජුන් විදිහට හඳුන්වාගෙන, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැතිව, ජන සම්මතවාදයේ කිසිදු මූලධර්මයක් අනුගමනය නොකොට තම රටේ තෙල් සම්පත බටහිරටම කොල්ල කන්න දෙන නායකයන් මොන තරම් ප‍්‍රමාණයක් අරාබිකරයේ සැනසිල්ලේ ජීවත් වනවාද?

    පසුගිය කාලයේ තෙල් සම්පත සුලබ මධ්‍යම අප‍්‍රිකා කලාපයේ සහ අරාබිකරයේ ඇතැම් නායකයන්ට එරෙහිව හමා ගිය ඒ ඊනියා විරෝධතා රැල්ල, හාරපන්දාහේ(4000 – 5000) ඒ විරෝධතා රැල්ල නිර්මාණය වෙන්නෙම ඔවුන් ඒකාධිපති නායකයන් වීම නිසා නොවෙයි, ඔවුන් බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධ නායකයන් වීම නිසයි. ඒකාධිපතිවාදය, ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ බි‍්‍රතාන්‍යයේ පපු කැවුත්ත පසා කරගෙන යන සංවේදී කාරණයක් නොවෙයි. ඔවුන් ඒකාධිපතිවාදය පිළිනොගන්නා දේශපාලන සංස්කෘතියක් නියෝජනය කරන දේශපාලන බලවේගයන් නොවෙයි. .

    මුළු ලෝකයම බලාගෙන සිටියදී මධ්‍යම අප‍්‍රිකා කලාපයේ ඉහළ ජීවන මට්ටමක් තිබූ, ඉහළ අධ්‍යාපනයක් ලැබූ ජනතාවක් විසූ ලිබියාව අද සහමුලින්ම වනසා දමා තිබෙනවා. යළි ගොඩනැගිය නොහැකි අයුරින් අගාධයට ඇද දමා තිබෙනවා. මීට පෙර අපි ඉරාකයේදී මේ අත්දැකීම දුටුවා. ඉරාකය තව නොබෝ කලකින් කැබැලිවලට බෙදන රාජ්‍යයක් බවට පත් වී තිබෙනවා. ලිබියාවත් ඒ ඉරණමට ඉදිරියේදී මුහුණ පාවි. අධිරාජ්‍යවාදීන් අද ඇෆ්ගනිස්ථානය වෙනත් ආකාරයකින් තම දඩබිමක් බවට පත් කොට ගෙන තිබෙනවා. ඉරානයට පහරදීමේ කාලරාමු හදලා එය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රයත්න දරනවා. ලෝකයේ ප‍්‍රගතිශීලී, අධිරාජ්‍යවිරෝධී සෑම බල සාධකයක්ම පොඩි පට්ටම් කරමින්, අධිරාජ්‍යවාදී බලය මේ ලෝක සිතියම පුරා ව්‍යාප්ත කිරීමේ විනාශකාරී බල මෙහෙයුමක් තමයි අද ක‍්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. :yes:
     
    සහතික ඇත්ත!!!! අම්මපා.........
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21

    සවුදි රජතුමා විතරයි දැනට ඉන්න ප්‍රධානම කෙනා.කුවේට්, ඩුබායි වල මිනිස්සුන්ට සල්ලි තියෙනවා.ඒක නිසා උන්ට මොකා හිටියත් එකයි.බෲනායි කියන්නෙත් ධනවත් ජාතියක්.නමුත් එහේ රජුට එරෙහිව සටනක් ඇති වුනා.මේකට බටහිර මාධ්‍ය වලින් විශාල ප්‍රචාරයක් දුන්නා.කුඩා ජාතියක් නිසා එතරම් සටන්කාමි නැති නිසා යටපත් වුනා.රජවරු කියන්නේ උත්පත්තියෙන් නායකත්වයට පත් වෙන රජ කුලයේ අය.මේක නිසා රජවරුන්ට ආදරය කරන ජනතාවකුත් ඒ රටවල් වල ඉන්නවා.මොකද රාජ පරම්පරාවට ඇති ගෞරවය නිසා.ලංකාවෙත් පාරම්පාරික හුඟක් රජවරු අද ඉන්න හොර දේශපාලකයන්ට වඩා හොඳයි.මහසෙන්,දියසෙන්, පැරකුම් රජවරු එක්ක අද ඉන්න බල්ලන්ට හැරෙන්නවත් බෑ.
    නමුත් මේ රටවල් ඉතා ඉක්මනින් වෙනස් වෙනවා.නව පරපුර දිගු කාලයක් රජවරු ඉවසන එකක් නෑ.
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    තෙල් සම්පත බටහිරටම කොල්ල කන්න දෙන නායකයන් මොන තරම් ප‍්‍රමාණයක් අරාබිකරයේ සැනසිල්ලේ ජීවත් වනවාද
    තෙල් සම්පත් කොල්ල කන්නේ බටහිර රටවල්ම නෙවෙයි.මොකද නිකන් තෙල් අරගෙන යන්න බෑලූ.සල්ලි ගෙවලා ගෙනියන්නේ.තෙල් කොම්පැනි තෙල් වල ලාභයෙන් වැඩි කොටසක් මේ රටවලට ගෙවන්න බැඳිලා ඉන්නවා.ඒ ලාභෙනුත් 50% ක බද්දක් තෙල් හිමි රට ලබා ගන්නවා.මේක නිසා තෙල් වල ලාභයෙන් 80%ක් යන්නේ ඒ තෙල් අයිති රටට.20%ක් යන්නේ තෙල් කොම්පැනි වලට.මේවා බහු ජාතික සමාගම් නිසා, ලෝකයේ විවිධ රටවල ධනවතුන්ට මේ 20% යනවා.
    මේක ගැන ලියපු පොතක් මගේ ලඟ තියෙනවා.(Introduction to the Global Oil and Gas Business). ඒක පහසු පොතක් ඒක පුලුවන්නම් කියවන්න.නිකන් කට තියෙන පලියට විමල් වීරවංශ කියන බයිලා ගිරව් වගේ මෙතන දෙසා බාන්න එපා.
    මේ රටවල තෙල් හොරකම් කරේ මේ රටවල හිටපු ගඩාපි,සදාම් හුසේන් වගේ ඒකාධිපති බල්ලන්.
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    පසුගිය කාලයේ තෙල් සම්පත සුලබ මධ්‍යම අප‍්‍රිකා කලාපයේ සහ අරාබිකරයේ ඇතැම් නායකයන්ට එරෙහිව හමා ගිය ඒ ඊනියා විරෝධතා රැල්ල, හාරපන්දාහේ(4000 – 5000) ඒ විරෝධතා රැල්ල නිර්මාණය වෙන්නෙම ඔවුන් ඒකාධිපති නායකයන් වීම නිසා නොවෙයි, ඔවුන් බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධ නායකයන් වීම නිසයි. ඒකාධිපතිවාදය, ඇමෙරිකා එක්සත් ජනපදයේ හෝ බි‍්‍රතාන්‍යයේ පපු කැවුත්ත පසා කරගෙන යන සංවේදී කාරණයක් නොවෙයි
    තව ගොන් කතාවක්.හොස්නි මුබාරක් කියන්නේ ඇමරිකන් ගැත්තෙක්.පැහැදිලි ජනතා නැගිටීමක් තිබුනා. බෙන් අලි කියන්නේ ඒ රටට ආදරේ එකෙක් නෙවෙයි.යනකොට භාන්ඩාගාරේ රත්තරනුත් අරගෙන ගියේ.
    :lol::lol: