ගාණක් හදාගන්න ඕනි

comx

Well-known member
  • Jun 11, 2015
    2,498
    1,077
    113
    srilanka
    shibinu එක කාසියක මිල $0.00001387 $1 කාසි කීයක් ගන්න පුලුවන් ද? කාසි බිලියනක් ගන්න කීයක් ඕනිද?
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    $1 ට ගන්න පුලුවන් කාසි ගණන = 1 / 0.00001387 = 72,098.053352559480894015861571738

    කාසි බිලියනක් ගන්න කීයක් ඕනිද? 1,000,000,000 / 72,098.053352559480894015861571738 = $ 13,870
     
    • Wow
    • Like
    Reactions: comx and AnuradhaRa