ගාණ කියලා බැලුවෙ නෑ බං. ගත්තා Range Rover එකක්ම 😍

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,592
    2,470
    113
    කැම්පස් එකේ රිසච් එක්කට මිනිස්සුන්ගේ කමෙන්ට්ස් බලන්න දාපු පෝස්ට් එක විය හැකිද? :yes:
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මරී මොංගල් මූසලයා

    කුකුලනි.

    උඹලා හිතනවා ඇති ඇයි හැමදාම ඉන්ද්‍රජිත් උගේ IQ එක ගැන පාරම් බාන්නේ කියලා.

    මම පැහැදිලි කරන්නම්.

    මොහුට අවුරුදු 32ක් පමණ.
    රෝයල් ගියා එකෙක්, Moratu uni ගිය එකෙක්.

    ඉතින් උගේ සම වයසේ අය class mate ලා අද ඉන්න තැන බැලුවම,

    ඉන්න තැනක නැති, රෙන්නා තැනක් නැති, හරියට කන්න දෙයක් නැති, කෙල්ලෙක් නැති, රස්සාවක් නැති

    මූ ට තියෙන්නේ ඉච්චා භංගත්වය.

    ඉතින් තමාව හිතින් උස්සලා අරගෙන පොඩි මනසින් අතේ ගහන්න තමයි, ඉන්ද්‍රජිත් රෙද්දේ රේවිල නෝන්ඩි උනත්, කවදාහරි හරියයි කියලා prediction දීගෙන.. high IQ කෑ මොර දීගෙන මේකේ ඉන්නේ.

    ඉතින් පවු. 😑
    ------ Post added on Jul 24, 2025 at 8:14 AM
     

    Similar threads