ගාණ වැඩී නේ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    21/12/2021 අද මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (කුරී)-640
    තල්පත්-740
    කෙලවල්ලා-640
    බලයා-410
    මීවැටි-360
    ඉස්සෝ -580
    ඉස්සෝ (කුරුට්ටෝ)-570
    ඉස්සා -330
     
    Last edited:

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    හැමදාම කට්ට කරෝල කන මම
    Anthony Anderson Reaction GIF
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    කුම්බලාවා-290
    සුරාපරා-250
    හුරැල්ලා-275
    ලින්නා-280
    පන්නාවා-200
    හාල්මැස්සා-190
    සාලයා-130
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    ඉස්සා ඉස්සෝ :confused: :confused::confused:
    මචං ෆෑන් මෝටරේ පියුස් එක තියෙන තැන අනුව කියන්න පුලුවන් පියුස් එක ගියොත් මෝටරේ මොකුත් වැඩ කරන්නෙ නැතුව යනව
    ඔයා කිව්ව නේද හ්ම් ගාල සද්දයක් එනව කියල

    500g නේ
    ඔව් මචං
    ඒක දාන්න බැරි වුණානෙ
    ------ Post added on Dec 21, 2021 at 7:58 AM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    මචං ෆෑන් මෝටරේ පියුස් එක තියෙන තැන අනුව කියන්න පුලුවන් පියුස් එක ගියොත් මෝටරේ මොකුත් වැඩ කරන්නෙ නැතුව යනව
    ඔයා කිව්ව නේද හ්ම් ගාල සද්දයක් එනව කියල


    ඔව් මචං
    ඒක දාන්න බැරි වුණානෙ
    ------ Post added on Dec 21, 2021 at 7:58 AM
    ඔවු ඔවු අතින් කරකවපුවාම වැඩකරනවා. අරුන් මල්ටිය තියලා බැලුවා උඩින් පේන්න කිසි අවුලක් නෑ කිවා. කොයිල් එහේමත් හොදා ලු. බලමුකෝ අද මොකක් හරි බලලා කියයි. මන් අලුතින් ගත්ත capacitor එකට වඩා පනරන එක හොදාලු.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    කට්ටා කරෝල කරන මාළුවා මොකාද ?
    කට්ටා මාළු කියලාඅ ජාතියක් කාලා නෑ.............

    මාළු කරෝල එක්ස්පර්ට් ලා දැන් දීපන් කෝ උත්තර.......
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    අවුරුදු බර ගානකින් මාලු කාලා නෑ කරවල තමා කන්නෙ.(වෙන හේතුවකට නෙවේ . අප්‍රියයි ) ඇත්තට ඉස්සෙල්ලා කිව්වා වගේ කට්ටා මාලු මොනුන්ද දන්නෑ...
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    ඉරිද ධීවර ස‍ංස්ථාවේ ඔය ගනන් වලට වඩා පොඩ්ඩක් අඩුවෙන් තිබුන. කෙලවල්ල 550. මීමැටි 300 වගේ.
    මීමැටි කියන්නේ ගල්මාලු වර්ගයක් නෙවීද බොල.
     
    • Like
    Reactions: NRTG and Solo Rider