ගාත්‍රා_8ක්_ඈති_ළමයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔය වගේ අයව සුව කරන්න ගිහිල්ලා ජිවිතේ වුනත් නැති වෙන්න පුලුවන්.
    මෙහෙමනේ යාලුවා, ඒ වගේ මතයෙන් තව දුරටත් හිතියොතින් වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් අපිට පෙන්නේ නෑති වෙයි..
    අනික මොනවා වුනත් ඒ වගේ හිතලා ජිවිත කාලේටම මේ ළමයාට දුක් වෙන්න දෙන්න බෑ නේ යාලුවා..


    හ්ම්, ඔව්..
    Sad story bro :(
    :(
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Haffa mara paw ne..... tawa loku wenakota loku amaruwaka watenawa, india wala me wage dewal godak common also godak ayata operation 1k karanna salli hoya ganna amarui...... monawa karannada
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Haffa mara paw ne..... tawa loku wenakota loku amaruwaka watenawa, india wala me wage dewal godak common also godak ayata operation 1k karanna salli hoya ganna amarui...... monawa karannada

    හ්ම්, ඔව්, මේ වගේ දෙවල් බහුලවම අපිට අහන්න දකින්න ලෑබෙන්නේ
    ඉන්දියාවෙන්, අනික මේ වගේ දෙවල් කුඩා අවඩියේදිම වගේ නෑති කරන්න පුලුවන් උනානම් තමයි, කාටත් හොද...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    කොහොම උනත් මේ අසරණයා දෑන්
    විදින දුක දෑක ගෙන ඒ රටේ මිනිසුන් මේ වගේ අසරණ දුප්පත් පවුල් වලට ඈයි පිහිට වෙන්නේ නෑත්තේ කියලායි මට පුදුමේ..