ගානක් කියපන්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පිස්සු පුසා;13042271 said:
    Deal 1ට :yes::yes:

    මේකනෙ බං.. මෙහෙ උන්ට නම් දෙන්න බෑ.. මොකෝ කිව්වොත් රුපියල් හාරදහෙ ඉදල 3.0 මැසින් තියනව නොවෑ.. කඩවල ගොඩගහල..

    අලුතෙන් මැසින් ගහන්න එන එවුන් ඔක්කොම ඉතින් ddrIII නෙ බං පහර දෙන්නෙ :(