ඔව් පළවෙනි ජයග්‍රාහී පිළිතුර ලැබෙනවා...එක මාසයක් එහෙමෙහෙ වෙලා තිබුනත්, ලැබුනු සාර්තකම පිළිතුර වශයෙන් බාරගන්න පුලුවන්...![]()
මාස 120 කට ගත්තෙ

ඔව් පළවෙනි ජයග්‍රාහී පිළිතුර ලැබෙනවා...එක මාසයක් එහෙමෙහෙ වෙලා තිබුනත්, ලැබුනු සාර්තකම පිළිතුර වශයෙන් බාරගන්න පුලුවන්...![]()

ඉතින් බන් මගෙන් අහන්නෙ මොටදමාත් එකක් දාන්නද?![]()
දාපන්කෝ...............

හරි අපි මුල ඉඳන් හදමු...Hadana widiya dapanko!![]()

හරි අපි මුල ඉඳන් හදමු...
කමලාගේ පාත්තියේ 1999 දෙසැම්බරේදී වල් පැල 11 ක් තිබුනි. ඒවා මසකට 3% ක වේගයෙන් වර්දනය වෙමින් තිබුනි. 2010 හේ ජනවාරියේදී දී එහි තිබුන වල් පැල ගනන කීයද? අවසාන උත්තරේ දශම ගනන නොසලකා හරින්න....
කාලය වල්පැල
1999 dec 11
2000 jan 11x 103/100
2000 feb 11x 103/100x103/100
2000march 11x 103/100x103/100 x 103/100
දැන් මීතන ඔයාලට රටාවක් පේනවා ඇති.මාසයක් වැඩිවෙද්දී වල්පැල ගනන 103/100 ගුනයකින් වැඩිවන බව පෙනෙනවා... දැන් එතකොට කරන්න තියෙන්නේ සුලුදෙයක්.අවශ්‍ය කාලය හොයාගෙන ඒක 103/100 බලයකට දාන එක..අර මුලින් තියන 11x ත් අමතක කරන්න එපා..
vikarai wage
417.226
417

thanks man!Mamath ganan fail ban. Dan salli poliyata deela jeewath wenne.
Meka wal poli hadana suttareta dammoth uttare enawa.
A= P(1 + r/n)^nt
P = principal amount (the initial amount you borrow or deposit)
r = annual rate of interest (as a decimal)
t = number of years the amount is deposited or borrowed for.
A = amount of money accumulated after n years, including interest.
n = number of times the interest is compounded per year
https://qrc.depaul.edu/StudyGuide2009/Notes/Savings Accounts/Compound Interest.htm
Wal pala = 11(1 + 0.03/1)^1* 121
= 396

කමලාගේ පාත්තියේ 1999 දෙසැම්බරේදී වල් පැල 11 ක් තිබුනි. ඒවා මසකට 3% ක වේගයෙන් වර්දනය වෙමින් තිබුනි. 2010 හේ ජනවාරියේදී දී එහි තිබුන වල් පැල ගනන කීයද? අවසාන උත්තරේ දශම ගනන නොසලකා හරින්න....![]()

හරි අපි මුල ඉඳන් හදමු...
කමලාගේ පාත්තියේ 1999 දෙසැම්බරේදී වල් පැල 11 ක් තිබුනි. ඒවා මසකට 3% ක වේගයෙන් වර්දනය වෙමින් තිබුනි. 2010 හේ ජනවාරියේදී දී එහි තිබුන වල් පැල ගනන කීයද? අවසාන උත්තරේ දශම ගනන නොසලකා හරින්න....
කාලය----- - වල්පැල
1999 dec--- 11
2000jan--- 11+ 11x 103/100
2000 feb -- (11+ 11x 103/100) +(11+ 11x 103/100) * 103/100
2000march- ((11+ 11x 103/100) +(11+ 11x 103/100) * 103/100) + (11+ 11x 103/100) +(11+ 11x 103/100) * 103/100 * 103/100
දැන් මීතන ඔයාලට රටාවක් පේනවා ඇති.මාසයක් වැඩිවෙද්දී වල්පැල ගනන 103/100 ගුනයකින් වැඩිවන බව පෙනෙනවා... දැන් එතකොට කරන්න තියෙන්නේ සුලුදෙයක්.අවශ්‍ය කාලය හොයාගෙන ඒක 103/100 බලයකට දාන එක..අර මුලින් තියන 11x ත් අමතක කරන්න එපා..
ohoma hAdhuwoth machan 103/100 wenuwata 3/100 dhaanna wenawaaMehema nemeyida ban wenna ona.

ඉතින් බන් මගෙන් අහන්නෙ මොටදදාපන්කෝ...............
![]()

එහෙනම් මේකත් හදපල්ලකෝ..
පොකුණක නෙලුම් දෙකක් තියනවා.
හැබැයි දවස ගානේ තියන මල් ගාන වගේ දෙගුනෙකින් මල් පිපෙනවා.
2,4,8....... ඔය වගේ තමා වැඩි වෙවී යන්නේ.
පොකුණ සම්පුර්ණයෙන් පිරෙන්න දවස් 50ක් යනවා නම් පොකුණෙන් බාගයක් මල් පිපිලා තිබ්බේ කි වෙනි දවසේද??