රුසියාවේ රොකට් පියා ....!!!

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    final judgment GIF
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    එළකිරි bro 😍.
    රුසියාව තම ආදරනීය කොරලෛව්ගේ තාක්ෂණය භාවිතා කරමින් ලොව මෙතෙක් වැඩිම රොකට් ප්‍රමාණයක් ගුවන් ගත කර රජ්‍යය බවට පත්ව සිටී.
    හැබැයි SpaceX එක නිසා ඉස්සරහට වැඩිම Rockets යවපු රට USA වෙයි නේ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    මට ඔහොම ආටිකල් ලියන්න බෑනෙ. ඉස්කෝලෙන් අවුට් උන දවස් වල ආතල් එකට English blog එකක් කරා. ඒකෙ Quality එක බැලුවම ඒ ගානට දැන් ලියන්න බෑ.😪😪😪 සින්හලත් එහෙම තමයි. ලියන්නම බෑ.
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    මට ඔහොම ආටිකල් ලියන්න බෑනෙ. ඉස්කෝලෙන් අවුට් උන දවස් වල ආතල් එකට English blog එකක් කරා. ඒකෙ Quality එක බැලුවම ඒ ගානට දැන් ලියන්න බෑ.😪😪😪 සින්හලත් එහෙම තමයි. ලියන්නම බෑ.
    ලඟදි ලියන්න try කලාද?