ඔව් TV එකෙත් සද්දේ චාටර්..... වෙන අවුලක් නෑ..
3.5mm out එකක් තියෙන හින්ද ලේසියෙන් ම external speakers හයි කරගන්න පුළුවන්නෙ... සමහර TV වල එහෙම නැති එක ලොකු පාඩුවක්.

අවුට් පුට් එකත් චාටර් ඇති බං.. කොලිටියක් නැතුව ඇති..

No මචං, කොලිටි එක සුපර්.....වීඩියෝ එකේ තීනවා දාල, බලන්න.![]()

එහෙනං අවුල ටීවි එකේ ස්පීකරේද?
මං හිතුව ඕඩියෝ ප්‍රොසෙසිං සර්කිට්වල වෙන්ඩැති කියල![]()
2014 වගේ ගත්ත innovex 24' ටීවී එකක් තියේ අක්කළහ. ස්පීකර් අවුල් වෙලා දැන්. සද්දේ පොඩ්ඩක් අඩු කරද්දී නැතිම වෙලා යනවා. ඩිස්ප්ලේ එකෙත් දැන් පැත්තකින් සුදු වෙලා තියෙන්නේ.

2011 softlogic eken gaththa panasonic 40 inch TV eka thama awualak nathuawa wada...Thama saddyakwath na..TV eka gaddi hambuna panasonic blender,hire dry,iron eka ehama thama wada.. gannawa nam hoda brand ekak ganna..godak kal pavichchi karanna puluwan

Rs18.000/=වගේ pettah වලින් ගන්න පුළුවන් 3yrs දම්රෝ warrnty එක්ක