ගාන්ධි කියන තරම් හොදයිද🔴 ට්පර් වෙන සුලුයි

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,809
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    මහත්මා ගාන්ධි කියන තරම් මහත්මයෙක්ද?
    ලෝකය විසින් පිම්බු ප්‍රසිද්ධ චරිතයක කිසිවෙක් පිළිගන්නට අකමැති අර්ධ ලිංගික උමතුව

    මාසයක් බ්ලොක් වෙලා හිටපු කාලේ මොනවද කරේ කියලා ගොඩක් අය මගෙන් ඇහුවා.. ☺️ ඒ කාලේ නිකම් හිටියේ නෑ ආන්දෝලනාත්මක පොත් කීපයක් කියවන්න මට අවස්ථාව ලැබුනා..

    එයින් එකක් තමයි Gandhi: Naked Ambition (ගාන්ධිගෙ නිරුවත් අභිලාශය) මේක ලියන්නෙ ජැඩ් ඇඩම්ස් නැමති සුප්‍රසිද්ධ ලේඛකයා.

    ගාන්ධිගෙ ව්‍යාජ මහත්මාවාදය සහ බ්‍රහ්ම චරියාව රැකීම ලෙස හඳුන්වා ගත් විකෘති ලිංගික හැසිරීම් ඇති උනේ කුමන සිද්ධියක් අරභයාද කියලා ඔබ දැන සිටියාද?

    මොහාන්දාස් කරම්චාන්ද් ගාන්ධි 1883 ඉන්දියාවෙ ගුජරාටි ප්‍රාන්තයේ උපත ලැබුවෙක්.. ඔහු විවාහ වන විට ඔහුට වයස 13 ක් සහ ඔහුගෙ ලාබාල බිරිඳ කස්තුර්බාට වයස 14 ක්.. එවකට ඉන්දියාවෙ මේ වගෙ විවාහයන්ට කිසිම බාධාවක් තිබුනේ නෑ..

    මේ තරුණ යුවල සාමාන්‍ය ලිංගික ජිවිතයක් ගත කලා. ගාන්ධිගෙ පවුලේ මහ ගෙදර වෙනම කාමරයක තමයි මොවුන් විවාහ ජිවිතය ආරම්භ කලේ. විවාහයෙන් සුළු කාලයකින් කස්තුර්බා ගැබ් ගත්තා..

    කෙසේ නමුත් එම දරුවා යම්කිසි හේතුවක් නිසා මෙලොව එලිය දුටුවෙ නෑ..

    මෙන්න මේ කාලයේ එක් දිනක් ගාන්ධිගෙ පියා තදබල ලෙස අසනීප වෙනවා ඒ අවස්ථාවෙ රාත්‍රියේ පියා අසල තනි රකින ගාන්ධිට හදිසියේම බිරිඳ සමඟ යහන්ගත වෙන්නට රාගික හැඟීමක් තදබල ලෙස දැනෙන්න ගන්නවා.. මෙය ඉවසා සිටින්නට නොහැකි වූ ඔහු අසනිප පියා හැරපියා බිරිඳ සමඟ යහන්ගත වීමේ අපේක්ශාවෙන් පහලට යනවා..

    එදා රාත්‍රීයේ ඔහුගේ පියා මිය යනවා.. බිම් මහලේ ඔහු බිරිඳ සමගින් කායිකව සතුටින් ඉන්නා අතරතුර

    මෙන්න මේ සිදුවීම ඔහුගේ සිතේ ඉතාම තදබල වරදකාරී හැඟීමක් ඉතිරි කරනවා..

    ඒ තදබල වරදකාරි හැඟීම නිසාම එතැන් සිට වසර ගනනාවක් සිය බිරිඳ සමඟ පැවැත්වු සියලුම කායික සබඳතා අත් හරිනවා.. එයිනුත් නොනැවතුන ගාන්ධි මේ සිදුවීමෙන් ඇතිවුන පීඩාව නිසා බ්‍රහ්මචාරියා ජිවිතයකට ඇතුල් වෙනවා..

    නමුත් ඔහු ජිවත්වු බ්‍රහ්මචරියාව ලෝක සම්මත සැබෑම බ්‍රහ්මචරියාවද?

    නෑ කිසිසේත්ම නෑ., බ්‍රහ්මචරියාව සහ අවිහිංසාව ලෝකයට ප්‍රකට කරන්න ඔහු යොදාගන්නෙ ඔහුටම ආවේණික අපූරු උපක්‍රමයක්

    ඔහු ඔහුගේ ආශ්‍රම වල සිටින ඔහුගේ අනුගාමිකයින්ට කියනවා "

    ඔබ තරුණ ලස්සන ගැහැනුන් සමඟ නිරුවතින් ස්නානය කලයුතුයි.. ඔවුන් සමඟ නිරුවතින් යහන් ගත විය යුතුයි.. නමුත් ඔබට ඔවුන් සමඟ ලිම්ගිකව හැසිරීම තහනම් "

    මේ අපූරූ ක්‍රමයට ඔහු කිව්වෙ

    " තමන් පිලිබඳ ශක්තිය පරික්ශා කිරිම හෙවත් නිර්මලබවේ පරික්ශාව " කියලා..

    මේ ආකාරයට ඔහුගේ ආශ්‍රම වල සිටින ගැහැණු පිරිමි දහස් ගණනක් නිර්වස්ත්‍රව එකට ස්නානය කලා.. යහන්ගත උනා.

    සමහර ආශ්‍රම වල තරුණ විවාහක යුවලවල් පවා සිටියා. ඒ සමහර විවාහක සුරූපී බිරින්දෑවරු සමඟ නිර්වස්ත්‍රව යහන්ගත උනේ වෙන කිසිවෙක් නෙමෙයි. ගාන්ධි තමයි ඔවුන් සමඟ යහන්ගත උනෙ

    ඔහු මේකට කිව්වෙ ඔවුනගේ ස්වාමිපුරුශයන්ගෙ රාගික හැඟිම් මුලිනුපුටා ලිංගිකා ඉර්ශ්‍යාව තුරන් කිරීමට මෙන්ම ගාන්ධිගෙ නිර්මල බව ලොවට පෙන්වීමත් මෙයින් මනාව සිදුවන බවක්..

    කෙසේ නමුත් ඔහු මේ ස්වාමිපුරුශයන්ට නීතීයක් දැම්මා..කිසිම විටෙක සිය බිරිඳ සමඟ තනිවෙන්නට බැහැ.. යම්කිසි මොහොතක රාගික හැඟිම් දැඩිව දැනෙනවා නම් සීතල වතුරේ ගීලී ස්නානය කල යුතුයි..

    ඒ වගේම ඔහු තමන්ගෙ ආශ්‍රම වැසියන්ට දුන්න උපදේශය උනේ

    " ඔබට යම්හෙයකින් විවාහ වන්නටම සිදු උනහොත් විවාහ වෙන්න.. නමුත් කිසිම විටෙක බිරිඳ සමඟ කායිකව එකතු වී නිර්මලත්වය අපවිත්‍ර කරගන්නෙපා"

    මේ ආශ්‍රමයේ සිටියා සුශිලා නායක් නැමති සූරූපී තරුණියක්.. ඇය සමඟ යහන්ගත වුනේ මොහන්දාස් ගාන්ධි..

    ඔහු ඒ ගැන කියා තිබුනේ මෙහෙමයි..

    " සුශිලා ස්නානයට යනවිට මාත් ඇය සමඟ නිර්වස්ත්‍රව ස්නානය කරනවා නමුත් මම මගේ ඇස් තදින් වසාගෙනයි සිටින්නෙ.. ඇය ඇඟ පිරිමදිමින් ස්නානය කරනු මට දැනෙනවා..

    නමුත් මට මා පාලනය කල හැකි බව මට විශ්වාසයි!!

    ගාන්ධි ඝාතනයෙන් වසර කිහිපයකට පසුව පලා ගිය සුශිලා නායක් මෙහෙම ප්‍රකාශයක් කර තිබුනා..

    " ඒක බ්‍රහ්මචරියා පරික්ශණයක් නෙමෙ.. ඒ මුවාවෙන් ඔහු කලේ රිසි පරිදි ගැහැණුන් සමඟ හැසිරීමයි""

    නමුත් එකල ඉන්දියානුවන් ගාන්ධිගෙ මේ විප්ලවකාරි අදහස් සහ අමුතු බ්‍රහ්මචරියාව ඉතාම ඉහළින් පිලිගත්තා අනුමත කලා වන්දනාමාන කලා..

    ඒ නිසාම ඔහුගේ මේ විකෘති ලිංගික හැසිරීම් බරපතල ලෙස වර්ධනය වෙන්න ගත්තා..

    සමහරු පෙන්වා දුන්නා බ්‍රහ්මචරියාව රැකීම තුල මෙවැනි ක්‍රියාවලියක් නෑ.. මේ ඔහු කරන්නෙ ඔහුගෙ විකාර රූපි විකුර්ති ආශාවන් ලෝක සම්මතයට අනූව පිනවා ගැනිමට දරපු අශ්ලීල උත්සහයක් බව..

    නමුත් එවකට දැඩි මිත්‍යාදෘශ්ටික ඉන්දියානුවන් එවන් අදහස් ප්‍රකාශ කල අයට පවා විශාල විරෝධයක් පෑවා..

    මෙයින් තවත් උද්ධාමයට පත්වුන ගාන්ධි කිව්වා මහජනයාට හොඳින්ම සේවය කිරීමට නම් " දුප්පත්කම හා නිර්මලකම " වැලඳගත යුතු බව..

    මේක ලෝකයට ප්‍රකට කරන්න ඔහු මීලගට යොදාගත්තෙ තමුන්ගේම මිනිපිරියන් දෙදෙනෙක්වයි..

    අබා සහ අන්නු නැමති ඔහුගේම මිණිපිරියන් ආශ්‍රමයට කැඳවාගන්නා ගන්නා ඔහු ඔවුන් සමඟත් " නිර්මලකමේ පරික්ශාව සිදුකරනවා"

    මෙසේ තම මිණිපිරියන් සමඟ නිරුවතින් නින්දට යන ස්නානයට යන ගාන්ධි ලෝකයට පෙන්නුවෙ " මේ බලන්න මගෙ බ්‍රහ්මචරියාව " කියන කාරණයයි.

    එවකට අබා සහ අනු වයස අවුරුදු 13-15 ත් අතර පසුවුන දැරියන්..

    අද මේ ශිශ්ට ලෝකය තුල එවැන්නක් සිදු උනා නම් ගාන්ධි අනිවාර්යයෙන්ම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ජිවිතාන්තය දක්වා දඬුවම් විඳින සිරකරුවෙක් නොවෙයිද?

    මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි අසාමාන්‍ය ලිංගික ජිවිතයක් ගත කල අයෙක් බව රහසක් නොවේ.. ජැඩ් ඇඩම්ස් තමුන්ගෙ වෙළුම් සිය ගානක කෘතියේදි ඇසින් දුටු සාක්කි සාධක ඇතුව මේ අසාමාන්‍ය ලිංගික ජිවිතය ඔප්පු කර පෙන්වනවා..

    30 දශකයේදි ගාන්ධි ගිලන් රථ රියදුරෙක් ලෙස දකුණු අප්‍රිකාවට ගිහින් යුධමය කටයුතු වලට බිත්‍රාන්‍යයට සහය වෙනවා...

    naked ambition පොතේ මෙහෙම සඳහන් වෙනවා

    "mohandas ( not mahathma ) gandhi's failed leadership in politics and ghandi's domestic violence and weird service perversion in his private life.

    ගාන්ධි තමුන්ගේම බිරිඳට සැලකු ඉතාම නින්දිත ආකාරය ඔහුගේ ස්වයං චරිතාපනායෙන් ඔහුම විස්තර කර තිබුනා.. එහි ලියවි තිබුනා ඔහු පුරුද්දක් ලෙස බිරිඳට පහර දෙන බව.

    ඔහු සම්බන්ධව වඩාත් ප්‍රචලිත කරුණු ලෙස දැක්වෙනවා

    දිනකට දෙවරක් ඔහු එනැමාවන් කරන අතර ඔහු කැමති නම් ඔබට ඔහුගේ ගුද මාර්ගයේ ඉහලට ඇතුල්වීමට ඉඩ ලබාදෙනවා..

    ඒ වගේම ගාන්ධි ඔහුගේම මුත්‍රා සහ එලදෙනුන්ගෙ මූත්‍රා පානය කලා..

    හිට්ලර් ඔහුගේ මිතුරෙක්.. ගාන්ධි විසින් හිට්ලර් ට උපදෙස් දෙමින් ලියු කුරිරු ලිපි ඉතිහසය විසින් වාර්තාකරන්නෙ ඉතාම අප්‍රසන්න ලෙසයි.

    කෙසේ වෙතත් ගාන්ධි යනු විකෘති ලිංගික ජිවිතයක් ගත කල දේශපාලන අයිකන් එකක් ලෙස ඉතාම අසාර්ථකයෙක් ලෙසයි ඉතිහාස සිදුවීම් හරහාත් ගම්‍යමාන වෙන්නෙ..

    ඔහු බිත්‍රාන්‍යන්ට පක්ශපාතිව නිතරම කටයුතු කලා.. නමුත් සමහර තැන්වල දේශියත්වය උලුප්පා දක්වන විට ඔහු ව්‍යාජ ලෙස තමුන්ගෙ පක්ශපාත බාවය සඟවන්නට උත්සහ කලා.

    "Ghandi to hitler" කියන චිත්‍රපටයක් පවා ඉන්දිය රජයේ ඩොලර් මිලියන 10 ක වියදමින් තැනුවත් මේ චිත්‍රපටයෙ අසාර්ථක අතාත්වික තැන් "freedom at midnight" පොතේදි කොලින්ස් විසින් විස්තර කරලා තිබුනා..

    අරුන්දතී රෝයි තමුන්ගෙ @ The god of small things කෘතියෙදි ඉතාම නිර්දය ලෙස මහත්මා ගාන්ධි චරිතය උපහාසයට පවා ලක් කරනවා.

    පුලුවන් නම් මේ පොතත් ඇතුලුව මේ කියපු පොත්, චිත්‍රපට ටික බලන්න.

    ලෝක සම්මතය එලෙසින්ම පිලිගන්න එපා..

    සමහර ඉතිහාසය සැඟවු කාරණා සමහරවිට ඔබව සලිත කරාවි..😊
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,396
    2,623
    113
    colombo

    Oka indian karayonta pare renna purudu karala tawama un pare renne. Mage yaluwek india gihin ude nagitiddi un hitapu tana security eka hose eken pare gu hodanawalu

    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    එක පාරක් රන්දිව පත්තරේ නයිටිංගේල් ගැන මේ වගේ කළු ලිපියක් ගියා. ඊ ලඟ සුමානෙ වෙන මාධ්‍යවේදිනියක් ඒකටම පිළිතුරු ළිපියක් දාල තිබුණ.
    සති දෙක තුනක් උන් දෙන්නගෙ නයිටිංගේල් වලිය ඇදුන. දැන් ඒ පත්තරෙත් නෑ....

    නොදන්න මඟුල් ගැන අදහස් දක්වනවට වඩා ලේසියි බම්ප් එකක් දාල අත පිහගන්න එක....😃
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    01.jpg

    මේ පොතත් කියවන්න. ගාන්ධිව මරපු නතුරාම් ගොඩ්සේගේ සහෝදරයා ලියපු පොතක්.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    එක පාරක් රන්දිව පත්තරේ නයිටිංගේල් ගැන මේ වගේ කළු ලිපියක් ගියා. ඊ ලඟ සුමානෙ වෙන මාධ්‍යවේදිනියක් ඒකටම පිළිතුරු ළිපියක් දාල තිබුණ.
    සති දෙක තුනක් උන් දෙන්නගෙ නයිටිංගේල් වලිය ඇදුන. දැන් ඒ පත්තරෙත් නෑ....

    නොදන්න මඟුල් ගැන අදහස් දක්වනවට වඩා ලේසියි බම්ප් එකක් දාල අත පිහගන්න එක....😃

    ඔතන තියෙන්නේ තමන්ගෙ දෘෂ්ටිය අනුව ඒ ඒ සිදුවීම ඉන්ටර්ප්‍රිට් කරන ආකාරයේ වෙනස්කම. ඕවට වලි කියන්න අපහසුයි. නමුත් වලි දක්වාත් මේවා ඇදෙන්න පුලුවන්. කොටින්ම කීවොත් තර්ක, එහෙමත් නැතිනම් ලොජික් කියන එකත් "සදාකාලික, හැමෝටම පොදු, තුන්කල්හිදීම සත්‍ය" දෙයක් නෙමෙයිනෙ. (විශේෂයෙන්ම සදාචාරය වගේ මාතෘකා වලදි) ලෝකය අන්පැක් කරන්න භාවිතාකරන දෘෂ්ටිය අනුව දකින ලෝකය වෙනස් වෙනවා. ආන්න ඒ වගේ ගාන්ධිතුමාව අන්පැක් කරන්න භාවිතා කරන දිට්ඨිය අනුව "පෙනෙන ගාන්ධි" වෙනස් වෙනවා.

    ඒ කියන්නෙ ලෝකය, පෙනෙන නිසා බලනවා නෙමෙයි. බලන නිසායි ලෝකය පේන්නෙ :coffee:......
     
    • Like
    Reactions: rckdck and PHBhagya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මහත්මා ගාන්ධි කියන තරම් මහත්මයෙක්ද?
    ලෝකය විසින් පිම්බු ප්‍රසිද්ධ චරිතයක කිසිවෙක් පිළිගන්නට අකමැති අර්ධ ලිංගික උමතුව

    මාසයක් බ්ලොක් වෙලා හිටපු කාලේ මොනවද කරේ කියලා ගොඩක් අය මගෙන් ඇහුවා.. ☺️ ඒ කාලේ නිකම් හිටියේ නෑ ආන්දෝලනාත්මක පොත් කීපයක් කියවන්න මට අවස්ථාව ලැබුනා..

    එයින් එකක් තමයි Gandhi: Naked Ambition (ගාන්ධිගෙ නිරුවත් අභිලාශය) මේක ලියන්නෙ ජැඩ් ඇඩම්ස් නැමති සුප්‍රසිද්ධ ලේඛකයා.

    ගාන්ධිගෙ ව්‍යාජ මහත්මාවාදය සහ බ්‍රහ්ම චරියාව රැකීම ලෙස හඳුන්වා ගත් විකෘති ලිංගික හැසිරීම් ඇති උනේ කුමන සිද්ධියක් අරභයාද කියලා ඔබ දැන සිටියාද?

    මොහාන්දාස් කරම්චාන්ද් ගාන්ධි 1883 ඉන්දියාවෙ ගුජරාටි ප්‍රාන්තයේ උපත ලැබුවෙක්.. ඔහු විවාහ වන විට ඔහුට වයස 13 ක් සහ ඔහුගෙ ලාබාල බිරිඳ කස්තුර්බාට වයස 14 ක්.. එවකට ඉන්දියාවෙ මේ වගෙ විවාහයන්ට කිසිම බාධාවක් තිබුනේ නෑ..

    මේ තරුණ යුවල සාමාන්‍ය ලිංගික ජිවිතයක් ගත කලා. ගාන්ධිගෙ පවුලේ මහ ගෙදර වෙනම කාමරයක තමයි මොවුන් විවාහ ජිවිතය ආරම්භ කලේ. විවාහයෙන් සුළු කාලයකින් කස්තුර්බා ගැබ් ගත්තා..

    කෙසේ නමුත් එම දරුවා යම්කිසි හේතුවක් නිසා මෙලොව එලිය දුටුවෙ නෑ..

    මෙන්න මේ කාලයේ එක් දිනක් ගාන්ධිගෙ පියා තදබල ලෙස අසනීප වෙනවා ඒ අවස්ථාවෙ රාත්‍රියේ පියා අසල තනි රකින ගාන්ධිට හදිසියේම බිරිඳ සමඟ යහන්ගත වෙන්නට රාගික හැඟීමක් තදබල ලෙස දැනෙන්න ගන්නවා.. මෙය ඉවසා සිටින්නට නොහැකි වූ ඔහු අසනිප පියා හැරපියා බිරිඳ සමඟ යහන්ගත වීමේ අපේක්ශාවෙන් පහලට යනවා..

    එදා රාත්‍රීයේ ඔහුගේ පියා මිය යනවා.. බිම් මහලේ ඔහු බිරිඳ සමගින් කායිකව සතුටින් ඉන්නා අතරතුර

    මෙන්න මේ සිදුවීම ඔහුගේ සිතේ ඉතාම තදබල වරදකාරී හැඟීමක් ඉතිරි කරනවා..

    ඒ තදබල වරදකාරි හැඟීම නිසාම එතැන් සිට වසර ගනනාවක් සිය බිරිඳ සමඟ පැවැත්වු සියලුම කායික සබඳතා අත් හරිනවා.. එයිනුත් නොනැවතුන ගාන්ධි මේ සිදුවීමෙන් ඇතිවුන පීඩාව නිසා බ්‍රහ්මචාරියා ජිවිතයකට ඇතුල් වෙනවා..

    නමුත් ඔහු ජිවත්වු බ්‍රහ්මචරියාව ලෝක සම්මත සැබෑම බ්‍රහ්මචරියාවද?

    නෑ කිසිසේත්ම නෑ., බ්‍රහ්මචරියාව සහ අවිහිංසාව ලෝකයට ප්‍රකට කරන්න ඔහු යොදාගන්නෙ ඔහුටම ආවේණික අපූරු උපක්‍රමයක්

    ඔහු ඔහුගේ ආශ්‍රම වල සිටින ඔහුගේ අනුගාමිකයින්ට කියනවා "

    ඔබ තරුණ ලස්සන ගැහැනුන් සමඟ නිරුවතින් ස්නානය කලයුතුයි.. ඔවුන් සමඟ නිරුවතින් යහන් ගත විය යුතුයි.. නමුත් ඔබට ඔවුන් සමඟ ලිම්ගිකව හැසිරීම තහනම් "

    මේ අපූරූ ක්‍රමයට ඔහු කිව්වෙ

    " තමන් පිලිබඳ ශක්තිය පරික්ශා කිරිම හෙවත් නිර්මලබවේ පරික්ශාව " කියලා..

    මේ ආකාරයට ඔහුගේ ආශ්‍රම වල සිටින ගැහැණු පිරිමි දහස් ගණනක් නිර්වස්ත්‍රව එකට ස්නානය කලා.. යහන්ගත උනා.

    සමහර ආශ්‍රම වල තරුණ විවාහක යුවලවල් පවා සිටියා. ඒ සමහර විවාහක සුරූපී බිරින්දෑවරු සමඟ නිර්වස්ත්‍රව යහන්ගත උනේ වෙන කිසිවෙක් නෙමෙයි. ගාන්ධි තමයි ඔවුන් සමඟ යහන්ගත උනෙ

    ඔහු මේකට කිව්වෙ ඔවුනගේ ස්වාමිපුරුශයන්ගෙ රාගික හැඟිම් මුලිනුපුටා ලිංගිකා ඉර්ශ්‍යාව තුරන් කිරීමට මෙන්ම ගාන්ධිගෙ නිර්මල බව ලොවට පෙන්වීමත් මෙයින් මනාව සිදුවන බවක්..

    කෙසේ නමුත් ඔහු මේ ස්වාමිපුරුශයන්ට නීතීයක් දැම්මා..කිසිම විටෙක සිය බිරිඳ සමඟ තනිවෙන්නට බැහැ.. යම්කිසි මොහොතක රාගික හැඟිම් දැඩිව දැනෙනවා නම් සීතල වතුරේ ගීලී ස්නානය කල යුතුයි..

    ඒ වගේම ඔහු තමන්ගෙ ආශ්‍රම වැසියන්ට දුන්න උපදේශය උනේ

    " ඔබට යම්හෙයකින් විවාහ වන්නටම සිදු උනහොත් විවාහ වෙන්න.. නමුත් කිසිම විටෙක බිරිඳ සමඟ කායිකව එකතු වී නිර්මලත්වය අපවිත්‍ර කරගන්නෙපා"

    මේ ආශ්‍රමයේ සිටියා සුශිලා නායක් නැමති සූරූපී තරුණියක්.. ඇය සමඟ යහන්ගත වුනේ මොහන්දාස් ගාන්ධි..

    ඔහු ඒ ගැන කියා තිබුනේ මෙහෙමයි..

    " සුශිලා ස්නානයට යනවිට මාත් ඇය සමඟ නිර්වස්ත්‍රව ස්නානය කරනවා නමුත් මම මගේ ඇස් තදින් වසාගෙනයි සිටින්නෙ.. ඇය ඇඟ පිරිමදිමින් ස්නානය කරනු මට දැනෙනවා..

    නමුත් මට මා පාලනය කල හැකි බව මට විශ්වාසයි!!

    ගාන්ධි ඝාතනයෙන් වසර කිහිපයකට පසුව පලා ගිය සුශිලා නායක් මෙහෙම ප්‍රකාශයක් කර තිබුනා..

    " ඒක බ්‍රහ්මචරියා පරික්ශණයක් නෙමෙ.. ඒ මුවාවෙන් ඔහු කලේ රිසි පරිදි ගැහැණුන් සමඟ හැසිරීමයි""

    නමුත් එකල ඉන්දියානුවන් ගාන්ධිගෙ මේ විප්ලවකාරි අදහස් සහ අමුතු බ්‍රහ්මචරියාව ඉතාම ඉහළින් පිලිගත්තා අනුමත කලා වන්දනාමාන කලා..

    ඒ නිසාම ඔහුගේ මේ විකෘති ලිංගික හැසිරීම් බරපතල ලෙස වර්ධනය වෙන්න ගත්තා..

    සමහරු පෙන්වා දුන්නා බ්‍රහ්මචරියාව රැකීම තුල මෙවැනි ක්‍රියාවලියක් නෑ.. මේ ඔහු කරන්නෙ ඔහුගෙ විකාර රූපි විකුර්ති ආශාවන් ලෝක සම්මතයට අනූව පිනවා ගැනිමට දරපු අශ්ලීල උත්සහයක් බව..

    නමුත් එවකට දැඩි මිත්‍යාදෘශ්ටික ඉන්දියානුවන් එවන් අදහස් ප්‍රකාශ කල අයට පවා විශාල විරෝධයක් පෑවා..

    මෙයින් තවත් උද්ධාමයට පත්වුන ගාන්ධි කිව්වා මහජනයාට හොඳින්ම සේවය කිරීමට නම් " දුප්පත්කම හා නිර්මලකම " වැලඳගත යුතු බව..

    මේක ලෝකයට ප්‍රකට කරන්න ඔහු මීලගට යොදාගත්තෙ තමුන්ගේම මිනිපිරියන් දෙදෙනෙක්වයි..

    අබා සහ අන්නු නැමති ඔහුගේම මිණිපිරියන් ආශ්‍රමයට කැඳවාගන්නා ගන්නා ඔහු ඔවුන් සමඟත් " නිර්මලකමේ පරික්ශාව සිදුකරනවා"

    මෙසේ තම මිණිපිරියන් සමඟ නිරුවතින් නින්දට යන ස්නානයට යන ගාන්ධි ලෝකයට පෙන්නුවෙ " මේ බලන්න මගෙ බ්‍රහ්මචරියාව " කියන කාරණයයි.

    එවකට අබා සහ අනු වයස අවුරුදු 13-15 ත් අතර පසුවුන දැරියන්..

    අද මේ ශිශ්ට ලෝකය තුල එවැන්නක් සිදු උනා නම් ගාන්ධි අනිවාර්යයෙන්ම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ජිවිතාන්තය දක්වා දඬුවම් විඳින සිරකරුවෙක් නොවෙයිද?

    මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි අසාමාන්‍ය ලිංගික ජිවිතයක් ගත කල අයෙක් බව රහසක් නොවේ.. ජැඩ් ඇඩම්ස් තමුන්ගෙ වෙළුම් සිය ගානක කෘතියේදි ඇසින් දුටු සාක්කි සාධක ඇතුව මේ අසාමාන්‍ය ලිංගික ජිවිතය ඔප්පු කර පෙන්වනවා..

    30 දශකයේදි ගාන්ධි ගිලන් රථ රියදුරෙක් ලෙස දකුණු අප්‍රිකාවට ගිහින් යුධමය කටයුතු වලට බිත්‍රාන්‍යයට සහය වෙනවා...

    naked ambition පොතේ මෙහෙම සඳහන් වෙනවා

    "mohandas ( not mahathma ) gandhi's failed leadership in politics and ghandi's domestic violence and weird service perversion in his private life.

    ගාන්ධි තමුන්ගේම බිරිඳට සැලකු ඉතාම නින්දිත ආකාරය ඔහුගේ ස්වයං චරිතාපනායෙන් ඔහුම විස්තර කර තිබුනා.. එහි ලියවි තිබුනා ඔහු පුරුද්දක් ලෙස බිරිඳට පහර දෙන බව.

    ඔහු සම්බන්ධව වඩාත් ප්‍රචලිත කරුණු ලෙස දැක්වෙනවා

    දිනකට දෙවරක් ඔහු එනැමාවන් කරන අතර ඔහු කැමති නම් ඔබට ඔහුගේ ගුද මාර්ගයේ ඉහලට ඇතුල්වීමට ඉඩ ලබාදෙනවා..

    ඒ වගේම ගාන්ධි ඔහුගේම මුත්‍රා සහ එලදෙනුන්ගෙ මූත්‍රා පානය කලා..

    හිට්ලර් ඔහුගේ මිතුරෙක්.. ගාන්ධි විසින් හිට්ලර් ට උපදෙස් දෙමින් ලියු කුරිරු ලිපි ඉතිහසය විසින් වාර්තාකරන්නෙ ඉතාම අප්‍රසන්න ලෙසයි.

    කෙසේ වෙතත් ගාන්ධි යනු විකෘති ලිංගික ජිවිතයක් ගත කල දේශපාලන අයිකන් එකක් ලෙස ඉතාම අසාර්ථකයෙක් ලෙසයි ඉතිහාස සිදුවීම් හරහාත් ගම්‍යමාන වෙන්නෙ..

    ඔහු බිත්‍රාන්‍යන්ට පක්ශපාතිව නිතරම කටයුතු කලා.. නමුත් සමහර තැන්වල දේශියත්වය උලුප්පා දක්වන විට ඔහු ව්‍යාජ ලෙස තමුන්ගෙ පක්ශපාත බාවය සඟවන්නට උත්සහ කලා.

    "Ghandi to hitler" කියන චිත්‍රපටයක් පවා ඉන්දිය රජයේ ඩොලර් මිලියන 10 ක වියදමින් තැනුවත් මේ චිත්‍රපටයෙ අසාර්ථක අතාත්වික තැන් "freedom at midnight" පොතේදි කොලින්ස් විසින් විස්තර කරලා තිබුනා..

    අරුන්දතී රෝයි තමුන්ගෙ @ The god of small things කෘතියෙදි ඉතාම නිර්දය ලෙස මහත්මා ගාන්ධි චරිතය උපහාසයට පවා ලක් කරනවා.

    පුලුවන් නම් මේ පොතත් ඇතුලුව මේ කියපු පොත්, චිත්‍රපට ටික බලන්න.

    ලෝක සම්මතය එලෙසින්ම පිලිගන්න එපා..

    සමහර ඉතිහාසය සැඟවු කාරණා සමහරවිට ඔබව සලිත කරාවි..😊
    ඕක ලූස් කියල මටත් හිතුනා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඉතිහාසය පුම්බලා තියන හැම එකාම ඔය වගේ මට හිතෙන්නෙ? මදර් තෙරේසා ගැනත් ඔය වගේ සීන් එකක් දැක්කා. ලංකාවෙ රජවරුත් එහෙමම ඇති දැන් ඔය ඉතිහාස පොත් ලියන්නෙත් රජාගෙ බොක්කවල්මනෙහ්? උගෙ වැරදි ලියන්නෑනෙහ් ඌ ලොවෙත්.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113
    Indian nidahas satane niyama gawurawaya labenna one miniha thama Bhagath Singh kiyanne
    Ghandhi kiyanne thanikarama boru kaarayek. U karapu magulak na English unta fuka dunna ekai ganu ekka fun gatta ekai witarai kale. Me article eka hariyatama hari. Matath okawa iskole yana kaale indanma pennanna ba
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මෙහෙමයි මිනිහෙක්ගෙ පෞද්ගලික ජිවිතෙ සහ එ මිනිහා පෙනි ඉන්න මතවාදය කියන දෙ දෙකක් .
    මිනිස්සුන්ට විරයො ඉන්න ඔනි .
    වීරයෙක්ගෙ පෞද්ගලිකත්වය එලියට දාලා ඒ වීරයා නැති කරලා දාලා පසුව මිනිස්සු නිකන් වීරයෙක් නැති ගානට සමාජෙ පත්වෙන එක හොඳ වැඩක් නෙමෙ.

    ගාන්ධි මට වීරයෙක් නම් නෙමෙ. එත් මිනිහාගෙ අවිහින්සාවාදයට මන් ගරු කරනවා .එත් සමහරු කියනවා වගෙ ඉන්දියන් උන් පාරෙ රෙන්නෙත් ගාන්ධි නිසා .අන්න ඒ වගෙ කරණ වලට මන් විරුද්ධයි.

    ඒ වගෙම බොබ්මාලෙ ගන්ජ ගැහැව්ව.
    එත් ඒක මට පොරගෙ සින්දු රසවිඳින්න බාධාවක් නෙමෙ .
    රෙගෙ කලාවෙ බොබ්මාලෙ වීරයෙක්.
    වික්ටර් රත්නායක වයසින් බාල ගැණියෙක් බැන්ද .
    එත් වික්ටර්ගෙ ගීත අහන්න මට ඒක බාධාවක් නෙමෙ.
    ලාන්කෙය ගීත කලාවෙ වික්ටර් වීරයෙක් .

    සනත් ජයසූරියගෙ වැලක් ලීක් උනා.
    එත් ජයසූරිය කියන ක්‍රීඩකයාට මම ගරු කරන්නෙ .
    ක්‍රිකට් ක්‍රීඩාවෙ ජයසූරිය වීරයෙක්.

    ඊලාන් මස්ක් කසාද තුන හතරක් වගෙ කරගෙන තියෙනව මෙ වෙද්දි.
    ඊලාන්ට අපි ගරු කරන්නෙ ඊලාන්ගෙ තියෙන තාක්ෂණික පැත්තට තියෙන දක්ෂ ව්‍යවසායකත්වයට .

    ඉතින් මන් කියන්නෙ වීරයෙක් වෙන්න ඔනි හො වීරයෙක් වෙන චරිත වල පෞද්ගලික ජීවිතෙ අඩුපාඩුකම් පෙන්නල චරිතෙ නැති කරන එක වැරදි .
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,606
    6,173
    113
    මහත්මා ගාන්ධි කියන තරම් මහත්මයෙක්ද?
    ලෝකය විසින් පිම්බු ප්‍රසිද්ධ චරිතයක කිසිවෙක් පිළිගන්නට අකමැති අර්ධ ලිංගික උමතුව

    මාසයක් බ්ලොක් වෙලා හිටපු කාලේ මොනවද කරේ කියලා ගොඩක් අය මගෙන් ඇහුවා.. ☺️ ඒ කාලේ නිකම් හිටියේ නෑ ආන්දෝලනාත්මක පොත් කීපයක් කියවන්න මට අවස්ථාව ලැබුනා..

    එයින් එකක් තමයි Gandhi: Naked Ambition (ගාන්ධිගෙ නිරුවත් අභිලාශය) මේක ලියන්නෙ ජැඩ් ඇඩම්ස් නැමති සුප්‍රසිද්ධ ලේඛකයා.

    ගාන්ධිගෙ ව්‍යාජ මහත්මාවාදය සහ බ්‍රහ්ම චරියාව රැකීම ලෙස හඳුන්වා ගත් විකෘති ලිංගික හැසිරීම් ඇති උනේ කුමන සිද්ධියක් අරභයාද කියලා ඔබ දැන සිටියාද?

    මොහාන්දාස් කරම්චාන්ද් ගාන්ධි 1883 ඉන්දියාවෙ ගුජරාටි ප්‍රාන්තයේ උපත ලැබුවෙක්.. ඔහු විවාහ වන විට ඔහුට වයස 13 ක් සහ ඔහුගෙ ලාබාල බිරිඳ කස්තුර්බාට වයස 14 ක්.. එවකට ඉන්දියාවෙ මේ වගෙ විවාහයන්ට කිසිම බාධාවක් තිබුනේ නෑ..

    මේ තරුණ යුවල සාමාන්‍ය ලිංගික ජිවිතයක් ගත කලා. ගාන්ධිගෙ පවුලේ මහ ගෙදර වෙනම කාමරයක තමයි මොවුන් විවාහ ජිවිතය ආරම්භ කලේ. විවාහයෙන් සුළු කාලයකින් කස්තුර්බා ගැබ් ගත්තා..

    කෙසේ නමුත් එම දරුවා යම්කිසි හේතුවක් නිසා මෙලොව එලිය දුටුවෙ නෑ..

    මෙන්න මේ කාලයේ එක් දිනක් ගාන්ධිගෙ පියා තදබල ලෙස අසනීප වෙනවා ඒ අවස්ථාවෙ රාත්‍රියේ පියා අසල තනි රකින ගාන්ධිට හදිසියේම බිරිඳ සමඟ යහන්ගත වෙන්නට රාගික හැඟීමක් තදබල ලෙස දැනෙන්න ගන්නවා.. මෙය ඉවසා සිටින්නට නොහැකි වූ ඔහු අසනිප පියා හැරපියා බිරිඳ සමඟ යහන්ගත වීමේ අපේක්ශාවෙන් පහලට යනවා..

    එදා රාත්‍රීයේ ඔහුගේ පියා මිය යනවා.. බිම් මහලේ ඔහු බිරිඳ සමගින් කායිකව සතුටින් ඉන්නා අතරතුර

    මෙන්න මේ සිදුවීම ඔහුගේ සිතේ ඉතාම තදබල වරදකාරී හැඟීමක් ඉතිරි කරනවා..

    ඒ තදබල වරදකාරි හැඟීම නිසාම එතැන් සිට වසර ගනනාවක් සිය බිරිඳ සමඟ පැවැත්වු සියලුම කායික සබඳතා අත් හරිනවා.. එයිනුත් නොනැවතුන ගාන්ධි මේ සිදුවීමෙන් ඇතිවුන පීඩාව නිසා බ්‍රහ්මචාරියා ජිවිතයකට ඇතුල් වෙනවා..

    නමුත් ඔහු ජිවත්වු බ්‍රහ්මචරියාව ලෝක සම්මත සැබෑම බ්‍රහ්මචරියාවද?

    නෑ කිසිසේත්ම නෑ., බ්‍රහ්මචරියාව සහ අවිහිංසාව ලෝකයට ප්‍රකට කරන්න ඔහු යොදාගන්නෙ ඔහුටම ආවේණික අපූරු උපක්‍රමයක්

    ඔහු ඔහුගේ ආශ්‍රම වල සිටින ඔහුගේ අනුගාමිකයින්ට කියනවා "

    ඔබ තරුණ ලස්සන ගැහැනුන් සමඟ නිරුවතින් ස්නානය කලයුතුයි.. ඔවුන් සමඟ නිරුවතින් යහන් ගත විය යුතුයි.. නමුත් ඔබට ඔවුන් සමඟ ලිම්ගිකව හැසිරීම තහනම් "

    මේ අපූරූ ක්‍රමයට ඔහු කිව්වෙ

    " තමන් පිලිබඳ ශක්තිය පරික්ශා කිරිම හෙවත් නිර්මලබවේ පරික්ශාව " කියලා..

    මේ ආකාරයට ඔහුගේ ආශ්‍රම වල සිටින ගැහැණු පිරිමි දහස් ගණනක් නිර්වස්ත්‍රව එකට ස්නානය කලා.. යහන්ගත උනා.

    සමහර ආශ්‍රම වල තරුණ විවාහක යුවලවල් පවා සිටියා. ඒ සමහර විවාහක සුරූපී බිරින්දෑවරු සමඟ නිර්වස්ත්‍රව යහන්ගත උනේ වෙන කිසිවෙක් නෙමෙයි. ගාන්ධි තමයි ඔවුන් සමඟ යහන්ගත උනෙ

    ඔහු මේකට කිව්වෙ ඔවුනගේ ස්වාමිපුරුශයන්ගෙ රාගික හැඟිම් මුලිනුපුටා ලිංගිකා ඉර්ශ්‍යාව තුරන් කිරීමට මෙන්ම ගාන්ධිගෙ නිර්මල බව ලොවට පෙන්වීමත් මෙයින් මනාව සිදුවන බවක්..

    කෙසේ නමුත් ඔහු මේ ස්වාමිපුරුශයන්ට නීතීයක් දැම්මා..කිසිම විටෙක සිය බිරිඳ සමඟ තනිවෙන්නට බැහැ.. යම්කිසි මොහොතක රාගික හැඟිම් දැඩිව දැනෙනවා නම් සීතල වතුරේ ගීලී ස්නානය කල යුතුයි..

    ඒ වගේම ඔහු තමන්ගෙ ආශ්‍රම වැසියන්ට දුන්න උපදේශය උනේ

    " ඔබට යම්හෙයකින් විවාහ වන්නටම සිදු උනහොත් විවාහ වෙන්න.. නමුත් කිසිම විටෙක බිරිඳ සමඟ කායිකව එකතු වී නිර්මලත්වය අපවිත්‍ර කරගන්නෙපා"

    මේ ආශ්‍රමයේ සිටියා සුශිලා නායක් නැමති සූරූපී තරුණියක්.. ඇය සමඟ යහන්ගත වුනේ මොහන්දාස් ගාන්ධි..

    ඔහු ඒ ගැන කියා තිබුනේ මෙහෙමයි..

    " සුශිලා ස්නානයට යනවිට මාත් ඇය සමඟ නිර්වස්ත්‍රව ස්නානය කරනවා නමුත් මම මගේ ඇස් තදින් වසාගෙනයි සිටින්නෙ.. ඇය ඇඟ පිරිමදිමින් ස්නානය කරනු මට දැනෙනවා..

    නමුත් මට මා පාලනය කල හැකි බව මට විශ්වාසයි!!

    ගාන්ධි ඝාතනයෙන් වසර කිහිපයකට පසුව පලා ගිය සුශිලා නායක් මෙහෙම ප්‍රකාශයක් කර තිබුනා..

    " ඒක බ්‍රහ්මචරියා පරික්ශණයක් නෙමෙ.. ඒ මුවාවෙන් ඔහු කලේ රිසි පරිදි ගැහැණුන් සමඟ හැසිරීමයි""

    නමුත් එකල ඉන්දියානුවන් ගාන්ධිගෙ මේ විප්ලවකාරි අදහස් සහ අමුතු බ්‍රහ්මචරියාව ඉතාම ඉහළින් පිලිගත්තා අනුමත කලා වන්දනාමාන කලා..

    ඒ නිසාම ඔහුගේ මේ විකෘති ලිංගික හැසිරීම් බරපතල ලෙස වර්ධනය වෙන්න ගත්තා..

    සමහරු පෙන්වා දුන්නා බ්‍රහ්මචරියාව රැකීම තුල මෙවැනි ක්‍රියාවලියක් නෑ.. මේ ඔහු කරන්නෙ ඔහුගෙ විකාර රූපි විකුර්ති ආශාවන් ලෝක සම්මතයට අනූව පිනවා ගැනිමට දරපු අශ්ලීල උත්සහයක් බව..

    නමුත් එවකට දැඩි මිත්‍යාදෘශ්ටික ඉන්දියානුවන් එවන් අදහස් ප්‍රකාශ කල අයට පවා විශාල විරෝධයක් පෑවා..

    මෙයින් තවත් උද්ධාමයට පත්වුන ගාන්ධි කිව්වා මහජනයාට හොඳින්ම සේවය කිරීමට නම් " දුප්පත්කම හා නිර්මලකම " වැලඳගත යුතු බව..

    මේක ලෝකයට ප්‍රකට කරන්න ඔහු මීලගට යොදාගත්තෙ තමුන්ගේම මිනිපිරියන් දෙදෙනෙක්වයි..

    අබා සහ අන්නු නැමති ඔහුගේම මිණිපිරියන් ආශ්‍රමයට කැඳවාගන්නා ගන්නා ඔහු ඔවුන් සමඟත් " නිර්මලකමේ පරික්ශාව සිදුකරනවා"

    මෙසේ තම මිණිපිරියන් සමඟ නිරුවතින් නින්දට යන ස්නානයට යන ගාන්ධි ලෝකයට පෙන්නුවෙ " මේ බලන්න මගෙ බ්‍රහ්මචරියාව " කියන කාරණයයි.

    එවකට අබා සහ අනු වයස අවුරුදු 13-15 ත් අතර පසුවුන දැරියන්..

    අද මේ ශිශ්ට ලෝකය තුල එවැන්නක් සිදු උනා නම් ගාන්ධි අනිවාර්යයෙන්ම ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ජිවිතාන්තය දක්වා දඬුවම් විඳින සිරකරුවෙක් නොවෙයිද?

    මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි අසාමාන්‍ය ලිංගික ජිවිතයක් ගත කල අයෙක් බව රහසක් නොවේ.. ජැඩ් ඇඩම්ස් තමුන්ගෙ වෙළුම් සිය ගානක කෘතියේදි ඇසින් දුටු සාක්කි සාධක ඇතුව මේ අසාමාන්‍ය ලිංගික ජිවිතය ඔප්පු කර පෙන්වනවා..

    30 දශකයේදි ගාන්ධි ගිලන් රථ රියදුරෙක් ලෙස දකුණු අප්‍රිකාවට ගිහින් යුධමය කටයුතු වලට බිත්‍රාන්‍යයට සහය වෙනවා...

    naked ambition පොතේ මෙහෙම සඳහන් වෙනවා

    "mohandas ( not mahathma ) gandhi's failed leadership in politics and ghandi's domestic violence and weird service perversion in his private life.

    ගාන්ධි තමුන්ගේම බිරිඳට සැලකු ඉතාම නින්දිත ආකාරය ඔහුගේ ස්වයං චරිතාපනායෙන් ඔහුම විස්තර කර තිබුනා.. එහි ලියවි තිබුනා ඔහු පුරුද්දක් ලෙස බිරිඳට පහර දෙන බව.

    ඔහු සම්බන්ධව වඩාත් ප්‍රචලිත කරුණු ලෙස දැක්වෙනවා

    දිනකට දෙවරක් ඔහු එනැමාවන් කරන අතර ඔහු කැමති නම් ඔබට ඔහුගේ ගුද මාර්ගයේ ඉහලට ඇතුල්වීමට ඉඩ ලබාදෙනවා..

    ඒ වගේම ගාන්ධි ඔහුගේම මුත්‍රා සහ එලදෙනුන්ගෙ මූත්‍රා පානය කලා..

    හිට්ලර් ඔහුගේ මිතුරෙක්.. ගාන්ධි විසින් හිට්ලර් ට උපදෙස් දෙමින් ලියු කුරිරු ලිපි ඉතිහසය විසින් වාර්තාකරන්නෙ ඉතාම අප්‍රසන්න ලෙසයි.

    කෙසේ වෙතත් ගාන්ධි යනු විකෘති ලිංගික ජිවිතයක් ගත කල දේශපාලන අයිකන් එකක් ලෙස ඉතාම අසාර්ථකයෙක් ලෙසයි ඉතිහාස සිදුවීම් හරහාත් ගම්‍යමාන වෙන්නෙ..

    ඔහු බිත්‍රාන්‍යන්ට පක්ශපාතිව නිතරම කටයුතු කලා.. නමුත් සමහර තැන්වල දේශියත්වය උලුප්පා දක්වන විට ඔහු ව්‍යාජ ලෙස තමුන්ගෙ පක්ශපාත බාවය සඟවන්නට උත්සහ කලා.

    "Ghandi to hitler" කියන චිත්‍රපටයක් පවා ඉන්දිය රජයේ ඩොලර් මිලියන 10 ක වියදමින් තැනුවත් මේ චිත්‍රපටයෙ අසාර්ථක අතාත්වික තැන් "freedom at midnight" පොතේදි කොලින්ස් විසින් විස්තර කරලා තිබුනා..

    අරුන්දතී රෝයි තමුන්ගෙ @ The god of small things කෘතියෙදි ඉතාම නිර්දය ලෙස මහත්මා ගාන්ධි චරිතය උපහාසයට පවා ලක් කරනවා.

    පුලුවන් නම් මේ පොතත් ඇතුලුව මේ කියපු පොත්, චිත්‍රපට ටික බලන්න.

    ලෝක සම්මතය එලෙසින්ම පිලිගන්න එපා..

    සමහර ඉතිහාසය සැඟවු කාරණා සමහරවිට ඔබව සලිත කරාවි..😊
    bu
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Indian nidahas satane niyama gawurawaya labenna one miniha thama Bhagath Singh kiyanne
    Ghandhi kiyanne thanikarama boru kaarayek. U karapu magulak na English unta fuka dunna ekai ganu ekka fun gatta ekai witarai kale. Me article eka hariyatama hari. Matath okawa iskole yana kaale indanma pennanna ba

    මේ ෆිල්ම් එක බලන්න ඕන මචං.