ගාන්ධි පොදු අපෙක්ශකයා උනොත් මොනව වෙයිද ?

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගාන්ධි පොදු අපෙක්ශකයා උනොත් මොනව වෙයිද ?

    1979518_284111158379620_8141504842736788739_n.png
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    රාජපක්ශකරණ්යට තිත !!! මෛත්‍රී යුගයක අරම්භය :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගාන්ධි ගැන ඉන්දියාවෙ එවුංගෙ නම් වැඩි පැහැදීමක් නෑ. ඒක වෙනම කතාවක්.
    මෛත්‍රීගෙ පෙනුම ගැන පර්සනැලිටි ගැන කියවන එවුං ගාන්ධි ටත් ඒ හරුපම කියයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;17696083 said:
    ගාන්ධි ගැන ඉන්දියාවෙ එවුංගෙ නම් වැඩි පැහැදීමක් නෑ. ඒක වෙනම කතාවක්.
    මෛත්‍රීගෙ පෙනුම ගැන පර්සනැලිටි ගැන කියවන එවුං ගාන්ධි ටත් ඒ හරුපම කියයි.

    මටත් එක ප්‍ර්ශනයක් නැහැ නමුත් අවුරුහු 40ක් දෙශපාලනය කරපු කෙනෙ ඇදුම වෙනස් කරෙ තම්න්ගෙ හිතෙ තිබුන හින මානයට නෙද තමන්ම නෙද අනිත් අයට කතා හදන විදියට හැසිරුනෙ
    රනිල් මොනාවා උනත් එහෙම හිනමනයක් නැති මිනිහා :Pඔන දෙයක් දරා ගන්න මිනිහා
    මම රනිල්ට එකග නැතත් එ කරුනු ඇත්තනෙ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මටත් එක ප්‍ර්ශනයක් නැහැ නමුත් අවුරුහු 40ක් දෙශපාලනය කරපු කෙනෙ ඇදුම වෙනස් කරෙ තම්න්ගෙ හිතෙ තිබුන හින මානයට නෙද තමන්ම නෙද අනිත් අයට කතා හදන විදියට හැසිරුනෙ
    රනිල් මොනාවා උනත් එහෙම හිනමනයක් නැති මිනිහා :Pඔන දෙයක් දරා ගන්න මිනිහා
    මම රනිල්ට එකග නැතත් එ කරුනු ඇත්තනෙ
    හිනමානේ නැති උබලගෙහ් මහරාජා මොකටදහ් බ0 වශි බොලෙහ් මිරික මිරික යන්නෙහ් ? :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    හිනමානේ නැති උබලගෙහ් මහරාජා මොකටදහ් බ0 වශි බොලෙහ් මිරික මිරික යන්නෙහ් ? :lol:
    ha ha ke gahana epa oka thiyenawa My3 gawath. godak denek oka use karanawa penuwe nathi unata. hariyata hadapau eka ka gawada kiyana nan dan ne. :no:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    අනේ ගොයියො, මෛත්‍රීපාලව ගාන්ධිට සමාන කරන්න එපා. ඇදුම් මාරුකරන මෝඩ Plan තියෙන බූරුවෙක් විතරයි.